Rs.20000 අඩුවෙන් තියන හොඳම කැමරාව.?

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    Rs.20000 අඩුවෙන් තියන හොඳම කැමරාව.?

    මට රු. 20000 කට අඩුවෙන් ගන්න තියන හොඳම Digital camera ව මොකක්ද කියලා අදහසක් දෙන්න පුළුවන්ද?

    (Showrooms වලින් ගන්න ඕන නෑ..)

    Brands - Nikon, Fuji, Panasonic, Canon වලින් විතරයි.

    දැනට Nikon s3300 බලලා තියනවා.. (Rs. 18000-19000)
    ඒක හොඳද?

    බොහොම ස්තූතියි.
     

    KingAshi

    Active member
  • May 19, 2011
    809
    136
    43
    Paraguay
    Sony%20DSC-W630.png


    sony w630
    17000/-
    pm
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    RePost බුවා;13978694 said:
    mama gaththa nikon s 3300... awlak ne machan, dawalta nam patta,, eth reta 4to gadhdhi, podda helawichcha gaman 4to tikak boda wenawa,,,,, tripod ekaka thibboth nam awlak ne,,,,

    Thanks machan.:)
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මුට sony එපාලුනේ බන්, නැත්නම් මගේ ලගත් තියෙන්නේ sony w 310 ක්.දැන් 3 years.කිසි අවුලක් නැහැ.ගින්දර වගේ වැඩ.


    මචං මම යාළුවෙකුටයි ගන්නේ. ඌ ළඟ
    Memory stick නෑ. SD cards තියනවා. ඉතින් Sony, Olympus ගන්න බෑ.
     

    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    RePost බුවා;13978694 said:
    mama gaththa nikon s 3300... awlak ne machan, dawalta nam patta,, eth reta 4to gadhdhi, podda helawichcha gaman 4to tikak boda wenawa,,,,, tripod ekaka thibboth nam awlak ne,,,,

    hm. uba auto mode eke neda photo ganne? light eka madi unama shutter speed eka adu wenawa machan ekai blur wenne holawenakota. iso eka tikak wadi karanam hari. ethakota shutter speed eka tikak wadi wei.