දන්නා එක්කෙනෙක් කියන්නකෝ පොඩ්ඩක් Russia Student Visa ගැන...

Student Visa වලට Russia යන එක හොඳයිද ? මොකද ඉගෙන ගන්නම කියල නෙමෙයිනේ යන ගොඩක් අය යන්නේ...ඉගෙන ගන්න ගමන් JOB එකක් කරන්නනේ..ඇත්තටම කිවොත් සල්ලි හොයන්නනේ..එහෙම ගියාම Part Time jobs හොයා ගන්න තියෙනවද ? Part Time jobs කරලා අපේ Cost of living , school / university fees , ගෙවාගෙන ඉන්න පුළුවන් තරමේ මුදලක් මාසිකව උපයන්න පුලුවන්ද ? එහෙමත් නැත්නම් Student Visa වලට වඩා යන්න හොඳ වෙන Visa Category එකක් (විදියක්) තියෙනවද ? කියන දේවල් වලට දන්නා කෙනෙක් තොරතුරු දෙන්නකෝ

එහෙම යනවනම් යන්න තෝරාගන්න පුළුවන් හොඳ Agencies ගැනත් විස්තරයක් කියන්නකෝ