S.A.S ගේ ඇත්ත කතාව

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    1)මම කියපු දේවලට අදාල නෑ.ෆැක්ට්ස් නැති ඔපිනියන් එකක්
    2)හාකෝ :rolleyes::rolleyes:

    facts තියෙනව :yes: therapy කොච්චර ගියත් අදහස වෙනස් කරගන්නැති අය ඕනෙ තරං ඉන්නව :yes: අනික psychology වල මූලිකම උපකල්පනය ජීවිතේ වටිනව කියන එක. psychology කියන්නෙත් සමාජය විසින් සමාජයේ පැවැත්ම වෙනුවෙන් හදාගත්තු social construction එකක්. psychology වලිං මැරෙනව කියල දැන දැන හමුදාවට යන එකවත්, fukushima වගේ බලාගාර අස්සට යන එකවත් මානසික රෝගයක් කියල ලේබල් කරන්නෑ :no: මොකද සමාජය පවත්වගන්න එහෙම මිනිස්සු මැරෙන්න යන්න ඕනෙ කියල සමාජය දන්නව. ඒත් මනුස්සයෙක් සමාජයේ උදව්වෙන් හැදිල සමාජය පෝශණය කරන්නැතුව අඩු වයසෙන් මැරිල යනව කියන්නෙ කෙලිංම ඒක සමාජෙන් කරපු ආයෝජනේ අපතේ යෑමක් සමාජයේ පැවැත්මට හානි වෙන දෙයක් කියල දන්නව ඉතිං සියදිවි නසාගැනීම කොච්චර rational වුනත් මානසික රෝගයක් කියල ඒ rationality එක වහල දාල තීරණය වෙනස් කරන්න බලහත්කාරෙන් හරි මොනා හරි කරනව. ඒක නිකං අනත්වාදී ආගමික විශ්වාසයක් වගේ දැනෙන්නැද්ද ? :baffled:
     
    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..

    කමෙන්ට් කරපු හැමෝටම ස්තුතියි...මට ඩිප්රේෂන් විතරක් නෙමේ තවත් මානසික ලෙඩ ඇති..මගේ අක්කා රජයේ රෝහලක වැඩ කරන්නේ..එයා කියන විදියට මට දවසින් දෙකෙන් හොද කරන්න පුළුවන් දෙයක් නෙමේ තියෙන්නේ..ඒකයි මන් නේවාසිකව ප්‍රතිකාර ගන්න බැලුවේ..මට දැනට මෙන්න මේ වගේ ප්‍රශ්න තියෙනවා...බොරු කියල මට ලැබෙන දෙයක්වත් නැති වෙන්න දෙයක්වත් නෑ

    රෑට හරි හමං නින්දක් නෑ..නින්ද ගියත් පැය දෙකෙන් දෙකට වගේ ඇහැරෙනවා...(පැය 48 එක දිගට නිදි නැතුව ඉදල ඇති ඕන තරම්)

    හැමදාම රැට හීන පේනවා..සමහර හීන වල මට ඕන දේවල් මං කරනවා..හැම හීනෙම උදේට මතකයි හොදට :(

    මට හරි ඉක්මනට කේන්ති යනවා,කලින් එහෙම නෑ

    මට හිතෙනවා සමාජයෙන් මං කොන් වෙලා වගේ කියල..එක නිසා තනියම ඉන්න තමා කැමති..බස් එකකවත් යන්න කැමැත්තක් නැ

    මං අදටත් ජිවත් වෙන්නේ මගේ අම්මට දුකක් දෙන්න බැරි නිසයි..මිට කලින් කිහිප වතාවක් ජිවිතේ නැති කර ගන්න උත්සහ කරා මොකද ජිවත් වෙලා හිටියොත් මගේ වැඩ නිසා මගේ අම්මා තවත් දුක් විදින නිසා..

    කොයි වෙලෙත් ඔලුව ඇතුලෙන් මොකක් හරිම කල්පනා වෙනවා..ඔලුව නිකං යකාගේ කම්හල වගේ..වැඩ කරද්දී උනත් එහෙමයි..

    මේ මට තියෙනවා ප්‍රශ්න ටිකක් විතරයි..එකයි මම නේවාසිකව ප්‍රතිකාර ගන්න බැලුවේ..ගෙදර ඉදං මං මේවට උත්තර හොයනවා කියන්නේ බොරු වැඩක්..

    (ගර්ල් මාව දාල ගියේ එයාට ලෙඩක් තියෙනවා කියල දැනගෙන නෙමේ,දාලා ගිහිං අවුරුදු 2 පස්සෙයි එයාට ලෙඩේ හැදුනේ..මං උදව් කරන්න හැදුවත් එයාට එයාගේ පාඩුවේ ඉන්න දෙන්න කියන එකයි රිප්ලයි එක උනේ..) :(
     
    • Like
    Reactions: Pessimist

    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    මම කියන්නේ ක්ලිනිකල් ඩිප්‍රෙෂන් ගැන.
    මොකක් හරි දෙයකට දුකෙන් ඉන්නවා කියන එකෙන් අදහස් වෙන්නේ නෑ සායනික විෂාදය කියලා.
    තමන්ගේ සාමාන්‍ය එදිනෙදා අකටයුතු කරගන්න බැරි තරමට මානසික තත්ත්වය අවුල්නම්, වෙනද එන්ජොයි කරන වැඩවලින් දැන් සතුටක් ලැබෙන්නේ නැත්නම්, කිසිම දෙයක් කරන්න හයියක්නෑ වගේ නම් මානසික වෛද්‍යවරයෙක් හම්බවෙන එක තමයි කරන්න තියෙන හොදම වැඩේ.
    ඇත්තාටම ඩිප්‍රෙෂන් නම් එයාට රැෂනලි හිතන්න බෑ .සමහර අයට ඉන්සයිට් එකක් ඇත්තෙත් නෑ. දැරුණු
    තත්ත්වයට ආවොත් සුසයිඩ් කරන්න හිතෙන්න පුලුවන්. එහෙම දෙයකදි තමන්ට තනියම ඒක මැනෙජ් කරගන්න බැ. සමහර අයට බෙහෙහ් අවශ්‍ය නොවෙන්න පුලුවන්. උපදේශනවලින් විහරක් හරියන්නහ් පුලුවන්.
    එත් තමන්ට තමන්ව හරියට ඇසෙස් කරන්න බැරි නිසාත් තමන්ට හානියක් කරගැනිමේ රිස්ක් eඑකක් හියෙන නිසාත් අනිවාර්යෙන්ම ඒ පිලිබද දැනුමක් තියෙන එක්කෙනෙක්ගෙන් උදව් ගන්න ඕනේ

    wena ayagena upades gaththath depression eke reason eka mathak wenakota depression hadenawa ne bn aye
    arun eka katha krnakn hnda weyi aye face krpu gmn depression enwa ne
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    facts තියෙනව :yes: therapy කොච්චර ගියත් අදහස වෙනස් කරගන්නැති අය ඕනෙ තරං ඉන්නව :yes: අනික psychology වල මූලිකම උපකල්පනය ජීවිතේ වටිනව කියන එක. psychology කියන්නෙත් සමාජය විසින් සමාජයේ පැවැත්ම වෙනුවෙන් හදාගත්තු social construction එකක්. psychology වලිං මැරෙනව කියල දැන දැන හමුදාවට යන එකවත්, fukushima වගේ බලාගාර අස්සට යන එකවත් මානසික රෝගයක් කියල ලේබල් කරන්නෑ :no: මොකද සමාජය පවත්වගන්න එහෙම මිනිස්සු මැරෙන්න යන්න ඕනෙ කියල සමාජය දන්නව. ඒත් මනුස්සයෙක් සමාජයේ උදව්වෙන් හැදිල සමාජය පෝශණය කරන්නැතුව අඩු වයසෙන් මැරිල යනව කියන්නෙ කෙලිංම ඒක සමාජෙන් කරපු ආයෝජනේ අපතේ යෑමක් සමාජයේ පැවැත්මට හානි වෙන දෙයක් කියල දන්නව ඉතිං සියදිවි නසාගැනීම කොච්චර rational වුනත් මානසික රෝගයක් කියල ඒ rationality එක වහල දාල තීරණය වෙනස් කරන්න බලහත්කාරෙන් හරි මොනා හරි කරනව. ඒක නිකං අනත්වාදී ආගමික විශ්වාසයක් වගේ දැනෙන්නැද්ද ? :baffled:

    ඔයාගේ ඔපිනියන් එක මොකද්ද කියන එක පැහැදිලි නෑ. මම උත්තර දෙන්නේ උපදේශනයට යන අය දුර්වල අයකියපු එක.
    ඔයා මෙතනදි කියලා තියෙන දේ ගැන කියනවා නම්,
    psychology සහ psychiatry කියන්නේ දෙකක්. psychiatric disorderවල ඔර්ගනික් බෙසිස් එකක් තියෙනවා. ඒක නිසා ඔයාකියන කන්සෙප්ට් මත ඩෙෆයින් කරපු කතාව ඒකට අදාල වෙන්නේ නෑ.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland

    කමෙන්ට් කරපු හැමෝටම ස්තුතියි...මට ඩිප්රේෂන් විතරක් නෙමේ තවත් මානසික ලෙඩ ඇති..මගේ අක්කා රජයේ රෝහලක වැඩ කරන්නේ..එයා කියන විදියට මට දවසින් දෙකෙන් හොද කරන්න පුළුවන් දෙයක් නෙමේ තියෙන්නේ..ඒකයි මන් නේවාසිකව ප්‍රතිකාර ගන්න බැලුවේ..මට දැනට මෙන්න මේ වගේ ප්‍රශ්න තියෙනවා...බොරු කියල මට ලැබෙන දෙයක්වත් නැති වෙන්න දෙයක්වත් නෑ

    රෑට හරි හමං නින්දක් නෑ..නින්ද ගියත් පැය දෙකෙන් දෙකට වගේ ඇහැරෙනවා...(පැය 48 එක දිගට නිදි නැතුව ඉදල ඇති ඕන තරම්)

    හැමදාම රැට හීන පේනවා..සමහර හීන වල මට ඕන දේවල් මං කරනවා..හැම හීනෙම උදේට මතකයි හොදට :(

    මට හරි ඉක්මනට කේන්ති යනවා,කලින් එහෙම නෑ

    මට හිතෙනවා සමාජයෙන් මං කොන් වෙලා වගේ කියල..එක නිසා තනියම ඉන්න තමා කැමති..බස් එකකවත් යන්න කැමැත්තක් නැ

    මං අදටත් ජිවත් වෙන්නේ මගේ අම්මට දුකක් දෙන්න බැරි නිසයි..මිට කලින් කිහිප වතාවක් ජිවිතේ නැති කර ගන්න උත්සහ කරා මොකද ජිවත් වෙලා හිටියොත් මගේ වැඩ නිසා මගේ අම්මා තවත් දුක් විදින නිසා..

    කොයි වෙලෙත් ඔලුව ඇතුලෙන් මොකක් හරිම කල්පනා වෙනවා..ඔලුව නිකං යකාගේ කම්හල වගේ..වැඩ කරද්දී උනත් එහෙමයි..

    මේ මට තියෙනවා ප්‍රශ්න ටිකක් විතරයි..එකයි මම නේවාසිකව ප්‍රතිකාර ගන්න බැලුවේ..ගෙදර ඉදං මං මේවට උත්තර හොයනවා කියන්නේ බොරු වැඩක්..

    (ගර්ල් මාව දාල ගියේ එයාට ලෙඩක් තියෙනවා කියල දැනගෙන නෙමේ,දාලා ගිහිං අවුරුදු 2 පස්සෙයි එයාට ලෙඩේ හැදුනේ..මං උදව් කරන්න හැදුවත් එයාට එයාගේ පාඩුවේ ඉන්න දෙන්න කියන එකයි රිප්ලයි එක උනේ..) :(

    උඹට ඩිප්‍රෙෂන් තමයි. මානසික වෛද්‍ය වාට්ටු තියෙනරෝහලක ඇඩ්මිට් වෙලා නේවාසිකව බෙහෙහ් ගන්න පුලුවන්. ප්‍රයිවට් යන්න ඕනේ නෑ. හැබැයි ඉක්මනට යන්න . කොහොමත් කලින්සුසයිඩ් කරගන්න හදලා තියෙනවා කිව්වම ඇඩ්මිට් කරයි. ගොඩක් කල් ඇඩ්මිට් වෙලා ඉන්න වෙන එකක්නෑ.ඒකනිසා ජොබ් ගැන බයවෙන්න එපා.:)
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    wena ayagena upades gaththath depression eke reason eka mathak wenakota depression hadenawa ne bn aye
    arun eka katha krnakn hnda weyi aye face krpu gmn depression enwa ne

    මට පේන විදියට නම් ඔයාට ඩිප්‍රෙෂන් නෑ. වෙන අයගෙන් උපදෙස් ගන්නවා කියන්නේ ඒකා සුදුසුකම් තියෙන එක්කෙනෙක්ගෙන් උපදෙස් අරගෙන නෑනේ. හොදම දේ ලගම රෝහලේ මානසික වෛද්‍යසායනයට ගිහින් ඇත්තටම ඩිප්‍රෙෂන්ද නැත්නම් පොඩි තාවකාලික කලකිරිමක්ද කියෙන්නේ කියලා ඩයග්නොස් කරගමු. කොහොමවුනත් පොඩි උපදේශනයකින් ඔයාගේ තත්ත්වය නම් හරිගස්වන්න පුලුවන්වගේ මට හිතෙන්නෙ. සුදුසුකම්ලද එක්කෙනෙක් ලැබෙන උපදේශනයකදි රිසන් එකමතක්වෙනකොඅ කරන්නාවශ්‍ය දේත් ඇතුලත් වෙනවා.
     
    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    [
    (අවුරුදු 11 ආදරේ කරපු කෙල්ල දාලා ගියා ):(

    ලෝකේ හැම මිනිහම එක වගේ නැ බං..උබයි මායි හිතන පතන විදිය වෙනස්..අනිත් එක අම්මා කෙනෙක් වගේ ඉදපු කෙල්ල දාල ගිය එක අමතක කරන්න බැරි මට හැමදාම හීන පේනවා මචං..සතියකට දෙපාරක්වත් මං එයාව හීනෙන් දකිනවා..අවුරුදු 11 දේවල් චිත්තෙකට සමාන කරන්න එපා
    (ගර්ල් මාව දාල ගියේ එයාට ලෙඩක් තියෙනවා කියල දැනගෙන නෙමේ,දාලා ගිහිං අවුරුදු 2 පස්සෙයි එයාට ලෙඩේ හැදුනේ.

    ආ එහෙනම් ඔච්චර හොඳ කෙල්ලෙකුත් ඉන්දෙද්දියි උඹ 2007 දි අංජුලා රාජපක්ෂට ඇරලා තියෙන්නේ :D

    https://www.elakiri.com/forum/showpost.php?p=22746520&postcount=12
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    machan wena hemadema wenne hodata,uba a kellawa marry karala lamai bamai inna kaleka ubawa dala giyanam uba lamayath ekka anatha wenawa.ehema wunanam ube life eka oya dan thiyena tharam hoda wenne na.eka nisa sathutu weyan,loku karadarekin ubawa beruna eka gena.anika thamai.oya koi deth nathi wena dewa.eka nisa hitha hadagena issarahata palayan.hemadema amathaka karapan.hithanakota thamai duka.eka nisa hema welema mokak hari wedak ekka busy wiyan.tika kalekin ubatama hithei uba a kella gena hithala duk wune mona gon kamakatada kiyala :) oya wage prashna kalayata bara dipan.eka thamai hodama wisaduma
     
    • Like
    Reactions: s.a.s

    man try kara ban dan awurudu 2k withara tisse.enna ennama prashna wadi wenawa..kalpana karalama oluwa pelenna wage enawa..ekai man wena wisadumak hewwe..rassawath hariyata kara ganna bari ekai..hitha eka tenaka tiyan deyak karanna amarui ban..ehe mehe duwanawa mind eka
     
    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    ආ එහෙනම් ඔච්චර හොඳ කෙල්ලෙකුත් ඉන්දෙද්දියි උඹ 2007 දි අංජුලා රාජපක්ෂට ඇරලා තියෙන්නේ :D

    https://www.elakiri.com/forum/showpost.php?p=22746520&postcount=12

    උබට නගින්නේ නැති උනාට මට කරන්න දෙයක් නෑ බං..අංජුලා ට විතරක් නෙමේ ඊට වඩා දේවල් මං කරලා තියෙනවා..
    උබ ජීවිතේටම එක කෙල්ලෙක් එක්ක විතරක් සෙක්ස් කරපු එකෙක් නම් උබ උබගැන සතුටු වෙයන්,ආඩම්බර වෙයං..මට ඒක අදාළ දෙයක් නෙමේ
    ජිවිතේ එපා වෙලා ඉන්න මනුස්සයෙක් උදව්වක් ඉල්ලපු වෙලේ ඇවිලෙන ගින්නට පිදුරැ දාන්න එපා බං..කෙල්ලෙක් හොයා ගන්න එක නෙමේ මං අහල තියෙන්නේ..
     
    maxraj

    Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo
    western medic walin hoda karanna amarui.. beheth wala godak side effecta thiyenawa.. aryurvedayen puluwan oka nittawata suwa karanna.. man danna sinhala doc kenek innawa wistara one nam mata Pm karanna?
     
    • Like
    Reactions: s.a.s

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Winston-Churchill-Quotes.jpg

    Winston-Churchill-quotes-success-consists-of-going-from-failure-to-failure-without-loss-of-enthusiasm.jpg

    Quotation-Winston-Churchill-You-will-never-reach-your-destination-if-you-stop-and-44-90-83.jpg

    Winston-Churchill-quotes-a-pessimist-sees-the-difficulty-in-every-opportunity-an-optimist-sees-the-opportunity-in-every-difficulty.jpg
     
    • Like
    Reactions: s.a.s