S.A.S ගේ ඇත්ත කතාව

DevilRox

Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    http://www.mithurumithuro.org/contact-us.html

    ඔන්න ඔතෙන්ට කෝල් එකක් දීල බලපන්.. ඔය තැන තමයි අර ස්මෝකියෝද මොකාද එකත් පුනුරුත්තාපනය උනේ.. හාමුදුරු කෙනෙක් කරන්නේ..

    smookiyoo.. sigithi paathale raju. eyath hoda lamayek wela okata gihilla.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa

    කමෙන්ට් කරපු හැමෝටම ස්තුතියි...මට ඩිප්රේෂන් විතරක් නෙමේ තවත් මානසික ලෙඩ ඇති..මගේ අක්කා රජයේ රෝහලක වැඩ කරන්නේ..එයා කියන විදියට මට දවසින් දෙකෙන් හොද කරන්න පුළුවන් දෙයක් නෙමේ තියෙන්නේ..ඒකයි මන් නේවාසිකව ප්‍රතිකාර ගන්න බැලුවේ..මට දැනට මෙන්න මේ වගේ ප්‍රශ්න තියෙනවා...බොරු කියල මට ලැබෙන දෙයක්වත් නැති වෙන්න දෙයක්වත් නෑ

    රෑට හරි හමං නින්දක් නෑ..නින්ද ගියත් පැය දෙකෙන් දෙකට වගේ ඇහැරෙනවා...(පැය 48 එක දිගට නිදි නැතුව ඉදල ඇති ඕන තරම්)


    හැමදාම රැට හීන පේනවා..සමහර හීන වල මට ඕන දේවල් මං කරනවා..හැම හීනෙම උදේට මතකයි හොදට :(

    මට හරි ඉක්මනට කේන්ති යනවා,කලින් එහෙම නෑ

    මට හිතෙනවා සමාජයෙන් මං කොන් වෙලා වගේ කියල..එක නිසා තනියම ඉන්න තමා කැමති..බස් එකකවත් යන්න කැමැත්තක් නැ

    මං අදටත් ජිවත් වෙන්නේ මගේ අම්මට දුකක් දෙන්න බැරි නිසයි..මිට කලින් කිහිප වතාවක් ජිවිතේ නැති කර ගන්න උත්සහ කරා මොකද ජිවත් වෙලා හිටියොත් මගේ වැඩ නිසා මගේ අම්මා තවත් දුක් විදින නිසා..

    කොයි වෙලෙත් ඔලුව ඇතුලෙන් මොකක් හරිම කල්පනා වෙනවා..ඔලුව නිකං යකාගේ කම්හල වගේ..වැඩ කරද්දී උනත් එහෙමයි..

    මේ මට තියෙනවා ප්‍රශ්න ටිකක් විතරයි..එකයි මම නේවාසිකව ප්‍රතිකාර ගන්න බැලුවේ..ගෙදර ඉදං මං මේවට උත්තර හොයනවා කියන්නේ බොරු වැඩක්..

    (ගර්ල් මාව දාල ගියේ එයාට ලෙඩක් තියෙනවා කියල දැනගෙන නෙමේ,දාලා ගිහිං අවුරුදු 2 පස්සෙයි එයාට ලෙඩේ හැදුනේ..මං උදව් කරන්න හැදුවත් එයාට එයාගේ පාඩුවේ ඉන්න දෙන්න කියන එකයි රිප්ලයි එක උනේ..) :(


    මචන් උබ බෞද්දද? උබට කසින භාවනාවකට හිත එකගකරගන්න පුලුවන්ද?
     

    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    මචන් උබ බෞද්දද? උබට කසින භාවනාවකට හිත එකගකරගන්න පුලුවන්ද?

    බෞද්ද තමා..එත් මචං බාවනා කරන්න හිත එකග කර ගන්නවා තියා ඇස් දෙක වහං එකේ ඉදං 100ට ගණන් කරන්න බැ හිත එහෙ මෙහෙ දුවනවා....ඉතින් මම හොදට කතා බහ කරලා හිටියට ඇතුලෙන් ගොඩක් අවුල් මචං..එක නිසා ගොඩ වෙදකම් කරන්න පරක්කු වැඩියි
    මම අද කතා කරා අන්තරයක නිවාරණ මධ්‍යස්ථානය කියලා එකකට..හෙට යනවා බලන්න..
     
    • Like
    Reactions: G.D.1.nirmal

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    බෞද්ද තමා..එත් මචං බාවනා කරන්න හිත එකග කර ගන්නවා තියා ඇස් දෙක වහං එකේ ඉදං 100ට ගණන් කරන්න බැ හිත එහෙ මෙහෙ දුවනවා....ඉතින් මම හොදට කතා බහ කරලා හිටියට ඇතුලෙන් ගොඩක් අවුල් මචං..එක නිසා ගොඩ වෙදකම් කරන්න පරක්කු වැඩියි
    මම අද කතා කරා අන්තරයක නිවාරණ මධ්‍යස්ථානය කියලා එකකට..හෙට යනවා බලන්න..

    මොකද මචෝ උනේ??:)
     

    Money Mike

    Well-known member
  • Jun 20, 2009
    2,379
    79
    48
    අදරනීය යලුවේ, අහන්ඩ සමන්තබද්‍ර හමුදුරුවොන්ගේ දේශන.

    ඔය භාවනා හරියන්නේ නෑ උබ ඉන්න සිටුවේශන් එකේ හැටියට
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    අදරනීය යලුවේ, අහන්ඩ සමන්තබද්‍ර හමුදුරුවොන්ගේ දේශන.

    ඔය භාවනා හරියන්නේ නෑ උබ ඉන්න සිටුවේශන් එකේ හැටියට

    ගන්ජ පාරක් දාල, ගුලියකුත් කාලම ඇහුවනන් නේද හොඳ? දවසම හිනාවෙවි ඉන්න පුලුවන්.
     

    Rockie

    Junior member
  • Apr 27, 2007
    73
    10
    8
    චීත්තයක් නිසා ඔහොමත් විදවනවද මිනිස්සු?

    හුත්තෝ මමත් ජොයින්ට් ගහනවා, පැලේන්න බොනවා, කෙල්ලෝ දාල ගිහුනුත් තියෙනවා. ඕකට කියන්නේ ඩිප්ප නෙමෙයි ඔය තොගේ තියෙන කැරි කම්මැලිකම

    Nikan gon katha kiyanna epa oi. meke maha moda harak innawa aththatama. meken therenawa mental illnesses gana lankawe ewun kochchara uneducated da kiyala.

    Depression kiyanne aththatama ledak. eka thiyena unge amaruna thuttu dekata daala katha karanna epa. udawwak karanna barinan kata piyan hitahan.

    machan S.A.S, umba therapist kenek gaawata hari, psychiatrist kenek gaawata hari palayan. naththan ara kalin reply wala kiyala thiyenawa wage sumithrayo ekaka wage place ekakata palayan. umbata oken goda yanna puluwan. godak depression thiyena unta eken midenna ona kamak na. eth umbata onakama thiyenawa kiyala penawa. dawasin deken nan saneepa wenne na, tika kalak yai. eth give up karanna epa. Good luck, machan!
     
    • Like
    Reactions: s.a.s

    Money Mike

    Well-known member
  • Jun 20, 2009
    2,379
    79
    48
    ගන්ජ පාරක් දාල, ගුලියකුත් කාලම ඇහුවනන් නේද හොඳ? දවසම හිනාවෙවි ඉන්න පුලුවන්.

    දවසම හිනාවෙවී ඉන්ඩ පුලුවන් ගන්ජා වැවෙන්නේ උබ යන බාලාන්ශේ වත්තේද?
     

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    යාලුවොත් එක්ක වැඩි වෙලාවක් ඉදපන් මචන්. :yes:
    කොහොම හරි ට්‍රයි කරලා හිතින් ඕක අමතක් කරලා
    උබේ ජොබ් එක හරියට කරගෙන යමං.
    ඒක නැති උනොත් උබ තවත් පහතට වැටෙනවා.
    අර උබව දාලා ගියපු එකී හොදින් ඉන්නවනම් ඇයි උබට බැරි කියලා හැමදාම හිතපන්.
    ඒ කරලා හොද මොටිවේෂන් වීඩියෝ බලපන් :cool:



    උඹට හරිහමන් යාලුවෝ දෙතුන්දෙනෙක් ඉන්නවනම් ඔහොම උබ ඩවුන් වෙන්නේ
    නෑ හැබැයි ඇල්කොහෝල් වලට නැති උන් ඉන්නවනම් තමයි හරියටම හරියන්නේ.
    පුළුවන් තරම් යාළුවොත් එක්ක ඉඳපන්. පුළුවන් තරම් එක්ස්ටර්නල් දෙකට ඔලුව යොදවපන් games play කරපන්
     
    • Like
    Reactions: s.a.s

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,748
    1,490
    113
    Hodama de kalayata ida deela uba gedara aya ekka yaluwo ekka wadipura idapan. Ethanin iwaraine hamadema.
     

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,154
    2,365
    113
    අදරනීය යලුවේ, අහන්ඩ සමන්තබද්‍ර හමුදුරුවොන්ගේ දේශන.

    ඔය භාවනා හරියන්නේ නෑ උබ ඉන්න සිටුවේශන් එකේ හැටියට


    :yes::yes::yes::yes::yes:
     

    vidumine

    Junior member
  • Oct 12, 2007
    386
    17
    18
    34
    depression-guide-1068x601.jpg







    යාළුවනේ මම යම් යම් දේවල් වලට ඇබ්බෙහි වෙලා තියෙනවා..කුඩු නම් ගහන් නැ..එත් බීමට සහ අනිත් දුම් වර්ග පානයට මං ඇබ්බැහි වෙලා..

    මානසික ප්‍රශ්ණ ත් ගොඩක් තියෙනවා..(අවුරුදු 11 ආදරේ කරපු කෙල්ල දාලා ගියා ):(කොච්චර හිතලා සතියක් දෙකක් හිටියත් ආයේ පරණ තත්වෙටම එනවා...හරියට රස්සාව කර ගන්නත් බැ එක නිසා..:sorry:

    ලංකාවේ මේ වගේ ප්‍රශ්න තියෙන අයට නේවාසිකව ප්‍රතිකාර කරන තැන් තියෙනවා නේද ?මට මාස 3කට වඩා ඉන්නත් බැ..මොකද ජොබ් එකත් දාල තමා මට එතන නවතින්න වෙන්නේ.. ෆිනැස් එකකුත් තියෙනවා ගෙවාගෙන යන්න..

    මට මේ තත්වෙන් ගොඩ එන්න උදව් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් ජිවිතයක් බෙර ගත්ත පින ලැබෙයි..මොකද මං නිසා මගේ පවුලේ අයත් විදවනවා..මැරෙන එක විසදුමක් නෙමේ..එත් තුවලෙක වේදනාව දන්නේ එක තියෙන කෙනා..පුලුවන්නම් මට උදව් කරන්න...



    මචන් දුක නැතිකරගන්න ආතල් දාන්න එපා.. :yes: