s.l.f.b.i ජාතිවාදිය පන්නමු

virus clean

Member
Apr 4, 2013
134
18
0
යන්නෙපා හිටපන්:P

reputation_pos.gif
s.l.f.b.i ජාතිවාදිය... 04-05-2013 01:32 AM ගයාන්කුවෙට්+15 ත්‍රෙඩ් අප් කරන්න උබල නියමය&#3

IMHDS5LkMvwCqoOJUvhgGb8AAAAASUVORK5CYII=
beatlesgeorge.gif
බයිල
 
Last edited:

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    reputation_pos.gif
    s.l.f.b.i ජාතිවාදිය... 04-05-2013 01:32 AM ගයාන්කුවෙට්+15 ත්‍රෙඩ් අප් කරන්න උබල නියමය&#35
    IMHDS5LkMvwCqoOJUvhgGb8AAAAASUVORK5CYII=
    බයිල

    එක ඇත්තනෙ කම්මලිකමට මඩවන්න උබලා නියමයි එකයි රෙප් දිලා අප් කරලා ගත්තෙ උබව:P:yes:
     

    virus clean

    Member
    Apr 4, 2013
    134
    18
    0
    එක ඇත්තනෙ කම්මලිකමට මඩවන්න උබලා නියමයි එකයි රෙප් දිලා අප් කරලා ගත්තෙ උබව:P:yes:
    ඊ ට වඩා හොද නැද්ද නෝන මහත්තය ගාව සැතපිලා නින්ද යනකන් සුරංගනා කතාවක් කිව්වනම් :P:rofl::yes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඊ ට වඩා හොද නැද්ද නෝන මහත්තය ගාව සැතපිලා නින්ද යනකන් සුරංගනා කතාවක් කිව්වනම් :P:rofl::yes:
    ඔකේ එහෙනම් මම ගියා ;):cool: ගුඩ් නයිට් උබට බැන්න එකම හෙතුව ෆෙක් :rofl:
    එ නිසා මිට පස්සෙ කියන දෙයක් හරි අයි ඩි එකෙන් ඇවිත් කියපන් එතකොට උබ කියන දෙට පිලිගැනිමකුත් තියෙනවා වලංගු බාවයකුත් තියෙනවා:D
     
    thread එක දාපු කොල්ලා සිංහල ද මුස්ලිම් ද නැත්නම් වෙන ජාතියක්ද කියන්න දන්නේ නැහැ .
    නමුත් කොල්ලෝ මට කියන්න තියෙන්නේ මෙච්චරයි . මුන් ටික ජාතිවාදය අවුස්සන පොන්සියෝ ටිකක් බව ඇත්ත . ඒත් උබ මුන්ව රතු කරන්න කොළ කරන්න කියලා ත්රෙඩ් දැම්මට වැඩක් නැහැ . මොකද එකෙන් වෙන්නේ මුන් තව ෆෝම් වෙන එක විතරයි .
    අනිත් කොල්ලොන්ටත් එක්ක කියන්නේ , ඉතිං ඒක නිසා ඒ වගේ එකෙක්ගේ මෝඩ comment එකක් දැක්ක ගමන් නොදැක්ක වගේ යන්න .
    එතකොට ඒ thread එක මග ඇරිලා යනවා. උබල ඒවාට comment කරන්න කරන්න ඒවා bump වෙනවා .

    අනිත් එක ඕකුන්ට දෙයක් කියල තේරුම් කරන්න පුළුවන් මිනිස්සු නෙවෙයි .
    ඊට ප්‍රධානම කාරණය තමයි මචං මෙයාලට නිසි අධ්‍යාපනයක් ලැබිලා නැති කම . ඊළගට ඔවුනගේ පවුල් පසුබිම .
    එහෙම තේරුම් කරන්න ගියොත් වෙන්නේ අපිට හම්බ කුරුස කියල කියන එක විතරයි .

    අනික මුන් කතා කරන්න දන්නේ නැහැ .
    අම්ම කෙනෙක්ගේ වටිනාකම දන්නේ නැහැ . තාත්ත කෙනෙක්ට ගරු කරන්න දන්නේ නැහැ .
    එහෙම අය කොහොමද ආගමක් රැකගන්න දන්නේ ?

    අනික ඔය ගයන් කුවේට් කියන නපුංසකයා කිසිම ආගමකට අදාළ එකෙක් නෙවෙයි .
    ඌට ඕන වෙලා තියෙන්නේ මෙතන වලි යනවා බලන්න . බලලා ආතල් ගන්න . threads bump වෙනවා නම් ඌට ඊට වඩා ෆන් එකක් නැහැ .

    අපේ රටට දියුණු වෙන්න බැරි මේවා නිසා තමයි .. අපි හැමදාම එක තැන .. ඉතිහාසේ කබල් ගගා බොරු කයිවාරු ගහ ගහ ඉන්නවා .

    කාලෙන් කාලෙට එක එක රැල්ලවල් එනවා ... නැවත ඒවා මුහුදටම ගහගෙන යනවා ...
    වෙරළේ රැදෙන්නේ නැහැ එක වතුර බිඳක් වත් ......

    දැනට ඒක හිතට ගනින් .. අපිට අනුන් හදන්න බැහැ බං .. අපි හැදෙමු .. ! :cool:
     

    virus clean

    Member
    Apr 4, 2013
    134
    18
    0
    ඔකේ එහෙනම් මම ගියා ;):cool: ගුඩ් නයිට් උබට බැන්න එකම හෙතුව ෆෙක් :rofl:
    එ නිසා මිට පස්සෙ කියන දෙයක් හරි අයි ඩි එකෙන් ඇවිත් කියපන් එතකොට උබ කියන දෙට පිලිගැනිමකුත් තියෙනවා වලංගු බාවයකුත් තියෙනවා:D

    :rofl::rofl:මගේ කළු සුදු බව බලන්න එපා කිව්වා දේ තේරුම් ගනින්
    ඔය ලිස්ට් එකේ කට්ටිය උබල එකතුවෙලා යන පාර වෙනස් කර ගනින්:yes:
     

    virus clean

    Member
    Apr 4, 2013
    134
    18
    0
    ජන්තු අයියා;14741225 said:

    එක පාරකුත් ඔය කියන මොරාල් එක ඇවිස්සිලා 30 ක්ම ඇද්ද
    මේ පාර 60 70 අදින්නම ඕන නැතුව මොරාල් එක බහින එකක් නැ