උමතු ආගමික මූලධර්මවාදීන්ගේ බලඅරගල අපේ රට විනාශ කරනවා දැක්කත් එය නොදුටුවා සේ සිටින්නට සිදුවුයේ රටේ ජාතියේ අභාග්‍යට ඒ සදහා වූ නිසි නායකත්වයක් රටට නොතිබීමයි. මේ සියලූ තත්වයන් හමුවේ සෘජු තර්ජනයන්ට ලක්ව සිටියේ සිහල ජාතියත් බුදු දහමත්ය. නමුත් අද...උබල මහලොකු පිරිමියෝ ඔය කියන විදියට හම්බය උබලට අරිනකන් පොන්නයෝ වගේ කොහෙද හිටියේ
රට දැය සමය සුරකීම සඳහා භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වණක් පිරිස අධිෂ්ඨානශීලිව පෙළගස්වමින් බෞද්ධයාට අවශ්‍ය නිසි නායකත්වය බොදු බල සේනා ප්‍රමුක බෞද්ධ බලවේග ඉදිරියට පැමිණ ඇත. අපට අවශ්‍ය නායකත්වය දැන් ඇත. එනිසා ඒ අභීත වූ නායකත්වය යටතේ බුදු දහමත්, බෞද්ධයනුත් ආරකෂා කර ගැනීමේ උදාර අදිටනින් ස්වසමයාභිවෘද්ධිය උදෙසා පටිසෝතගාමීව තේමාව යටතේ ඉදිරියටම යන්නෙමු. පුලුවන්නම් වලක්වන්න






