සිංහලු ජාතියක් විදිහට ගොඩ නොයන්නේ අපිට ඉතිහාසය අමතක නිසා....SAITM සහ GMOA සිද්දිය තරම් මේකට උදාහරණ තවත් නැහැ
ඉස්සල්ලම ඔය GMOA එක "රෝගීන් ගැන හිතල" "නිදහස් අධ්‍යාපනය රකින මුර දේවතාවෝ" කියන උන් කියපල්ලා GMOA එක කවදද රට වෙනුවෙන් මිනිස්සු වෙනුවෙන් පෙනී සිටියේ කියල? කවදද උන්ගේ උවමනාවන් පැත්තක දාල රටේ උවමනාවන් වෙනුවෙන් ඉස්සරහට ආවේ කියල? උඹලට අමතක නම් මතක් කරලා දෙන්නම් GMOA එකේ මෑත කාලීන වැඩ.
ඔය දැන් නිදහස් අධ්‍යාපනයේ මුර දේවතාවෝ වෙන්න දඟලන GMOA එක තමයි සම සෞඛ්‍ය උපාදිය අවුරුදු 4ක් කරනවට විරුද්ද උනේ, උඹලට මතකද? ඇයි තව කෙනෙක් ඉගනගන්නවට විරුද්ද? මේ කියන්නේ ප්‍රයිවෙට් ළමයි ගැන නෙවෙයි AL වලින්ම කැම්පස් ගිය අපේ රටේම ළමයි. දොස්තරලා ඒකට විරුද්ධ වෙච්ච එකම හේතුව සම සෞක්‍ය උපාදිය අවුරුදු 4ක් උනාම රෝහල් පරිපාලන තනතුරු වල තියන දොස්තර එකාදිකාරය නැති වෙන නිසා! සම සෞක්‍ය උපාධිධාරීටත් ඒ තනතුරු වලට එන්න ඉඩ ලැබෙන නිසා....කියපල්ලා බලන්න බමුණුකුල වලට මීට වඩා හොඳ උදාහරණයක් තියනවද?
ඔය GMOA එකම තමයි ටික දවසකට කලින් තමන්ගේ ළමයි ලංකාවේ ලොකුම ඉස්කෝල වලට දාල දුන්නේ නැහැ කියල වැඩ වර්ජනය කරේ....ඇයි GMOA දෙන ලිස්ට් වලට ළමයි කොහොමහරි දාල දෙන්න එයාල අමුතුම ජාතියක්ද? කෝ එතකොට සාධාරණ අධ්‍යාපන අයිතීන් කතන්දර? මේවා කරේ මේ අපි වෙනුවෙන්ද?
තව උඹලට මතක ඇති දොස්තලගේ ETCA විරෝදී සටන.....මොකද ඒකට උනේ? මුලින් රට බේරගන්න ජීවිත පරිත්‍යාගයෙන් ආපු දොස්තරලා ETCA එකට මෙඩිකල් ෆීල්ඩ් එක අදාළ නැහැ කියල ආණ්ඩුවෙන් කිව්වා විතරයි හොයන්නත් නැති උනා....දන්නේ නැත්තම් ETCA විරෝදී ව්‍යාපාර සංවිධානය කරපු එකෙක්ගෙන් අහල බලපන් ඔය නිව්ස් එක ආපු ගමන් දොස්තරලා වාෂ්ප උන විදිහ.
පර්මිට් නෑ කියල වර්ජනය කරපුවා අමුතුවෙන් කියන්න යන්නේ නැහැ
දැන් මෙහෙම ඉතිහාසයක් තියන GMOA එක සමාජසධාරණයේ මුර දේවතාවෝ කියල හිතන උඹලට තියෙන්නේ කොයි ජාතියේ පිස්සුවක්ද කියන්න මම දන්නේ නෑ
SAITM ගැන කතා කරනවා නම් හරි SAITM එකේ ගුනාතමකභාවය ගැන නම් ගැටලුව ඇයි වහපියව් කියල පෙළපාලි යන්නේ? රජරට වෛද්‍ය පීඨයේ මහාචාර්ය ඒකකය ගැන ප්‍රශ්නේ ආපු වෙලාවේ පෙලපාලි ගියේ අඩුපාඩුව සකස්කර දියව් කියල මිසක් රජරට වෛද්‍ය පීඨය වහපියව් කියල නෙවෙයිනේ?
මේ අඩුපාඩු ගහන්න GMOA එක කිසිම විදිහකින් සහයෝගයක් දීල තියනවද? ප්‍රජාසෞඛ්‍ය සහ අධිකරණ වෛද්‍ය අංශ වල SAITM පුහුණුවක් ලැබෙනවා මදි කියල එක පැත්තකින් වාර්තාවක් දීල අනික් පැත්තෙන් SAITM ළමයි රජයේ රෝහල් වල ඒ පුහුණුව ලබන්න හදද්දී මෙන්න රෝගීන් විකුනන්වෝ කියල කොළඹ පෝස්ටර් ගහනවා.....ප්‍රජාසෞඛ්‍ය වත් අධිකරණ වෛද්‍ය පුහුණුව වත් පුද්ගලික රෝහලකින් ගන්න බැහැ කියල නොදැනද ඒ?
උඹලට තවමත් තේරුම් ගන්න අමාරුද ඇයි රටේ බහුතර උඹල එක්ක නැත්තේ කියල?
මගේ පුද්ගලික මත නම් SAITM ළමයිනුත් common MCQ ලියන්න ඕනේ කියන එක....ඒකට දොස්තරලා කැමති වෙන්නේ නැහැ කීයටවත්.

.....