SAITM and IT

lol.abc

Banned
Jun 14, 2016
300
37
0
නෑ එතකොට Gov medicine faculty එකක් වෙලා දුවන්නේ. ප්‍රමිතියක් ඕනි නැ select වෙන්නේ AL exam එකෙන්. Privet නෙවේ. ඔතන ප්‍රමිතියකට වඩා සල්ලි දීල ඉගෙනගන්න දෙන්න එපා කියන scene එකක් යන්නේ. හැබැයි ඉතින් එහෙනං මුළු රටේම තියන අනිකුත් privet institute ඔක්කොම වහන්න ඕනි.
ඕකේ වෙලා තියෙන්නේ ලෙඩ්ඩුන්ට බේත් දෙන එක බයානකයි අනිත් වුර්තියන් වල එහෙම නෑ කියන එක පිටිපස්සේ හැංගිලා තමයි ගේම ගහන්නේ. එහෙනං මන් කියන්නේ සියල්ලෝ උදේ 8 ඉදන් හවස 5 වෙනකන් අනිවාර්යෙන් hospital එකේ සිටිය යුතුයි කියන condition එකේ ඉදන් තමයි PMC අහෝසි කරන්න ඕනි. මොකෝ රජයේ රෝහල් වල ඔය කියන වෙලාවට හරියටම වැඩ කරනවානං දවල් 12න් පස්සේ consultantලා channeling centers වල රුපියල් 2000ට ලෙඩ්ඩු බලනවා වෙන්න බෑනේ. නිතියෙන්නන් ගේම යන්න ඕනි නීතියෙන් ඔක්කොම යන්න ඕනි.
:yes:

:yes:
 
Sonique

Well-known member
  • Oct 22, 2007
    25,140
    11,144
    113
    Forest
    රජයෙක් ඕක වහලා වෛද්‍ය විද්‍යාල 10ක් දාලා අවුරුද්දකට දොස්තරලා 10,000ක් හදනවා කිව්ව නම් ඔය පෙලපාලි යන උන්ම ඊට පස්සෙ සයිටම් හොඳයි කියලා පෙලපාලි යනවා :P:rofl::rofl:

    එහෙනං ඕක වෙන්නේ උපාදි දන්සල් වහල දමවූ, කටපාඩන් ගිරව්න්ට උපාදි නිකන් බෙදන එක නතර කරවූ වගේ scene එකක්. බහුතරේක වාසියට මිනිස්සු මොකක් හරි පොටක් පාදගන්නවා බන් :rolleyes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    රජයෙක් ඕක වහලා වෛද්‍ය විද්‍යාල 10ක් දාලා අවුරුද්දකට දොස්තරලා 10,000ක් හදනවා කිව්ව නම් ඔය පෙලපාලි යන උන්ම ඊට පස්සෙ සයිටම් හොඳයි කියලා පෙලපාලි යනවා :P:rofl::rofl:

    loweth ehema qwoth pelapaali nawatyida :shocked:

    un illana illemakne enrollment wadi karnna kiyana eka :confused:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එහෙනං මන් කියන්නේ සියල්ලෝ උදේ 8 ඉදන් හවස 5 වෙනකන් අනිවාර්යෙන් hospital එකේ සිටිය යුතුයි කියන condition එකේ ඉදන් තමයි PMC අහෝසි කරන්න ඕනි. මොකෝ රජයේ රෝහල් වල ඔය කියන වෙලාවට හරියටම වැඩ කරනවානං දවල් 12න් පස්සේ consultantලා channeling centers වල රුපියල් 2000ට ලෙඩ්ඩු බලනවා වෙන්න බෑනේ. නිතියෙන්නන් ගේම යන්න ඕනි නීතියෙන් ඔක්කොම යන්න ඕනි.:yes:

    pramithiya nathi dostaralata enawata wada rajakari welawe dutya hariyata karanna neethi damma nam shok...:yes:
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    රජයෙක් ඕක වහලා වෛද්‍ය විද්‍යාල 10ක් දාලා අවුරුද්දකට දොස්තරලා 10,000ක් හදනවා කිව්ව නම් ඔය පෙලපාලි යන උන්ම ඊට පස්සෙ සයිටම් හොඳයි කියලා පෙලපාලි යනවා :P:rofl::rofl:

    :D:D:D
     
    IsPra

    Member
    Nov 13, 2014
    337
    67
    0
    මචං බලපන් මේ අධ්‍යාපන ක්‍රමයෙන් සිරාවටම දිනන්නෙ සැබෑ දක්ශයද නැත්තම් කටපාඩම් කරන ගිරව ගහන එකාද කියල....බලපන් දැන් මැකෑනිකල් ඉන්ජිනියර් කෙනෙක් වෙන ගොඩක් උන් නට් එකක් බුරුල් වෙන පැත්ත වත් දන්නෑ ඒත් පොඩිකාලෙ ඉදන් ඒ සයිඩ් එකට ආස ඒ සයිඩ් එකට දක්ශ එකාට එතෙන්ට යන්න බෑ මොකද ඌට මැකෑනිකල් පුලුවන් උනාට කෙමෙස්ට්‍රී මැත්ස් වගේ අනිත් ඒව අමාරුයි ටොරන්ට් එකකින් ෆිල්ම් එකක් බාගන්න බැරි මොරටුවේ IT 3rd year අක්ක කෙනෙක් ඉන්නව මම දන්න...ඒ වගේම සේලස් රෙප් ජොබක් කරන කොල්ලෙක් ඉන්නව ඔන්ලියින් වීඩියෝ බලල කෝඩින් ඉගෙනගෙන කඩවල් වලට සොෆ්ට්වෙයා හදන ඉතිං මොරටුව IT එකේ අරූ හිටියනම් කොතෙන්ටයයිද???AL වලින් IQ එක මනින්න බෑ ඒකෙන් බලන්නෙ වැඩියෙන්ම වැඩකරපු එකා...(හැමෝටම ඕනතරම් අත්දැකීම් ඇති OL වලදි අඩු රිසාල්ට් ගත්ත AL clz එකේදිත් ගානක් එහෙම දුන්න ගමන්ම තේරුම් ගන්න බැරි එවුන් ගෙදරින් පට්ටට වැඩ කරල ඊලග දවසෙ උබලටත් කලින් ගාන හදනව ඒත් ඒ උගෙ හැකියාව නෙවෙයි මහන්සිවෙලා මැරිල මැරිල ගනන් සෙට් එකක් කටපාඩම් වෙනක්ම් හදල ගන්න ප්‍රතිඵලයක්) මේ අද්‍යාපන ක්‍රමයෙන් හැම පැත්තම පුලුවන් එවුන් හොයන්න ගිහින් අන්තිමට වෙන්නෙ ඇත්තටම ඒ සයිඩ් එකට ආස දක්ශ එකාට කෙලෙවලා පොතේ උගත්තු සහ ගිරව ගහන එවුන් විතරක් ඩිග්‍රී ගන්න එක ඒ ඩිග්‍රි අරගෙනත් උන් නිකං ඉන්නෑ අර ඇත්තම දක්ශ එකාට ඩිග්‍රියක් ගන්න තියන අවස්ථාවත් නැති කරන්න හදනව මොකද උං දන්නව අරුන් ඩිග්‍රී ගත්තොත් උන්ට ෆීල්ඩ් එකේ ඇපත් නෑ කියල ඒකටත් කියන්න උන්ට හේතුවක් තියනව උන් කියන්නෙ ඒ නිදහස් අධ්‍යාපය ආරක්ෂා කරන්ඩලු 😂😂😂😂😂(සයිටම් එක ගැන නෙවෙයි මේ කියල තියෙන්නෙ ඈ සයිටම් එක අදාලම නෑ මෙතන කියල තියෙන්නෙ AL වලින් සැබෑ දක්ශයො හොයන්නවත් IQ මනින්නවත් බෑ කියල...සංවාදයට විවෘතයි)

    සිරාවට 100% ඇත්ත. IT ගැනනම් ඕන තරම් උදාහරණ දෙන්න පුළුවන් A/L වලින් campus ගිය හරියට google search එකක් කරලා දෙයක් හොයාගන්න බැරි එවුන් ගැනයි. A/L වලින් හැලිලා ගිය ඇත්තම වැඩකාරයෝ ගැනයි. අනිත් ඒවගෙත් එහෙම ඇති ඉතින්.
     
    Diimuthu

    Member
    Oct 7, 2009
    368
    16
    0
    Mattegoda
    කවුරු හරි කියන්නකො පිටරටකට ගිහින් එහේ යුනිවර්සිටියක ඉගෙන ගෙන එකෙයි. පිටරටක ඩිග්‍රියක් ලංකාවෙ ඉදන් කලාම එක නුසුදුසුයි කියන්නෙ ඇයි. උබල මේ ප්‍රයිවට් ප්‍රයිවට් කියල කෑ ගැහුවට මෙහෙ තියෙන්නෙ ලෙක්චර්ස් විතරයිනෙ බන්. එකත් සුද්ද එවන ඒව. අවසාන වශයෙන් ලංකාවේ යුනිවර්සිට වල ලෙක්චර්ස්ල පවා පිටරට වල යුනිවර්සිටි වලින් වැඩිපුර අධ්‍යාපනය ලබා ඇත.
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    Malli government university walin ena aya SLMC exam ekak liyanne nahane neda? Anik eka SLMC eka lankawe medical examination thiyanna ona government body ekak nemei ne. Ewage wena ekak thawa council ekak kattiyakata open karanna puluwan.

    Oya kiyana widiyata MIT USA walin ena engineer kenek unath lankawe wada karanawa nam IESL exam karanna ona wage kathwak thama. Exam ekak thiyanwa nam hamotama thiyenna ona. Eka pirisak witharak kappadu karanna exam thiyanna baha. Pitarata uni degree walata exam thiyana eka tikak hari kamak naha kiyamu eth lankawe university grant commission eken approve karala lankawe thawath university ekakin dena degree ekak SLMC eken check karanne mokatada? Egollanta aithiyak nahane. Ehenam lankawe okoma university wala SLMC exam thiyenna ona. Prashnayak thiyenawa nam UGC eka thama action ganna ona. Wena aya exam thiyanna giyama eka quality check kireemata wadaaa thaman witharak market eke indala market monopoly ekak athi karala thamanta ona widiyata lankawe minissu gasa kanna thamange members lata ida salasana kuta wiyaparayak thama sidda wenne.

    ඔයා ලොක්ක වෙලත් ඔයාට තේරෙන්නෙත් නෑනේ. පිට රටින් එන අයට දෙන්නේ ලංකාවේ මෙඩිකල් ෆැකල්ටි වල ස්ටෑන්ඩර්ඩ් එක්සෑම් . ඒ කෙන් මනින්න පුලුවන් වෙන රටව්ල් වල කරල එන මෙඩිකල් අපේ ස්ටැන්ඩර්ඩ් එකට තියනවද කියල. අපේ රටෙ ආණ්ඩුවේ මෙඩිකල් ෆැකල්ටි වලට ඒ එක්සෑම් කරන්න එක කරන්නෙ මොකටද. ඒ ගොල්ලොන්ගේ ඩිග්‍රිය දැනම ස්ටැන්ඩර්ඩ් කියල පිලි අරන් ඉවරයි.

    දැන් ලංකාවේ ඩොකෙක් ඔසී හරි ඉන්ග්ල්න්ඩ් හරි ගියොත් ඒ ගොල්ලෝ එහෙ එක්සෑම් එකක් ලියන්න ඕන, මෙහෙ ඩිග්‍රි එක මෙහේ ස්ටැන්ඩර්ඩ් උනාට ඒ රටවල් පිලි ගන්නෙ නෑනෙ. ඉතින් එහෙම කියල ඒ රටක මෙඩිකල් ඩිග්‍රි කරන එක්කෙනෙක් ඒ පිටරටින් එන අයට තියන එක්සෑම් එක කරන්නේ නෑනේ. එයාල එයාල්ගේ රටේ හැටියට දැනටම ස්ටැන්ඩර්ඩ් ඩිග්‍රි එකක් කරන හින්දා එයාල ඒ එක්සෑම් එක කරන්නෙ නෑ.

    අනිත් එක එස් එල් එම් සී කියන්නෙ පෞද්ගලික ආයතයනයක් නෙමෙයි. ඒක පාර්ලිමන්ට් එක විසින් පත් කරපු වෛද්ද්‍ය වරුන්ගේ ගුණාත්මක භාවය සහ තවත් කරුණු ගැණ බලන්න පත් කරපු ආයතනයක්. කිසිම රටක යූ ජී සී එකක් වෙන රටවල් වල ඩිග්‍රී චෙක් කර කර ඉන්නෙ නෑ. ඒ ගොල්ලන්ට තමගේ රටේ යුනි ගැන බලන්න තියනවා. වෙන රටවල් වලින් ඩිග්‍රි කරල එන අය තමන්ගේ රටේ ඒ ඒ ක්ෂේත්‍රයට තියන ආයතන වලින් තමයි ඇසෙස් කරන්නේ. ඒකට ගොඩක් බොඩි වලින් රිපොට් එකක් ඉල්ලනව. ඒත් මෙඩිකල් වගේ ඒවට එක්සෑම් තියනවා. ඒ වගේ හදපු බොඩි එකක් තමා එස් එල් එම් සී කියන්නෙ වෛද්යවරු ගැන බලන්න. දැන් ඔයා මෙහේ IT ඩිග්‍රී කරල ඔසී ආවොත් එහෙ තියනවා ආණ්ඩුවෙන් දාපු බොඩි එකක් ASC(Australian Computer Society) කියල. ඒකෙන් ඔයා කරපු ඩිග්‍රි එක ඇසෙස් කරනවා ඒ රටේ ජොබ් එකක් කරන්න සුදුසුද කියල. IT වගේ ඒවා ගොඩක් සෙන්සිටිව් ෆීල්ඩ් නෙමේ හින්දා (පහත් කියල නෙමේ කියන්නේ) ඒවට එක්සෑම් නෑ, රිපොර්ට් එකක් දුන්නම ඇති (වෙනම එක්සෑම් කරන්නත් පුලුවන් කොලිෆයිඩ් වෙන්න ). නමුත් හැම රටකම වෛද්ද්‍ය ක්ෂේත්‍රයේ ඩිග්‍රි වලට එක්සැම් තියනවා. ඒක ටිකක් අවදානම් රැකියාවක් නිසා. ඒ හින්දා ඔච්චර කුහක වෙන්න එපා.

    අනිත් එක මම දන්න විදියට මෙඩිකල් ඩිග්‍රි එකට යූ ජී සී එකේ අනුමැතිය නෑ. ඒ හින්දා ඔයා වගේ එක්කෙනෙක් කතා කරන කොට කුහක කම නැතුව වගකීමෙන් කරුණු හොයල කතා කරන්න.

    තැන්ක් යූ වෙරි මච් මේ වගේ සයිට් එකක් කරන එකට, අඩුම තරමේ අපිට දේවල් ගැන කතා කරන්න වාද කරන්න හරි පුලුවන්.
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    මල්ලි ඔයා 3 වන වසරේ ඉගෙනගන්න මල්ලි කෙනෙක් . ඉතින් ඔයාට තේරුම් ගැනීමේ හැකියාවක් තියෙනව කියල මන් හිතෙනවා .. මල්ලි IT කියන්නෙත් Accountant කියන්නෙත් ඉතා වටිනා ජොබ් තමා.. ඔයා ඒ විෂයන් හරියට දන්නේ නැත්නම් ඒ ගැන කතා නොකර ඉන්න එක හොදයි . ඔයාලගේ senior doctors ලා බොහෝ දෙනෙක් IPAD , MOBILE phones වගේ ඒවා භාවිතාකරමින් ලෙඩරෝග ගැන යම් යම් විස්තර ලබාගනී.. නිකන් හිතන්න රටක telecommunication පැයකට නැවතුනොත් වෙන දේ?? රට රට වල වල යුද්ද පවා ඇතිවෙයි .. සල්ලි කෝටිගණන් ගනුදෙනු වෙන්නේ පරිගනකයින් තමා.. උඩ යන plane එකක AI (computer programme ) එකේ වැරද්දක් උනොත් මොකෝ වෙන්නේ?? IT programming ලොකුවට කරන companies වල අයියලගෙන් අහල බලන්න එයාල ලියන programs කොච්චර critical ද කියල ඒවා ලියන්නේ PROLOG වගේ language පාවිච්චි කරලා (ඔයා හිතන් ඉන්නවනම් google කරලා ලබාගන්නවා කියල අද ලෝකේ software companies වැහිලා තියෙන්න ඕනා ,මොකෝ google එකේ ඔක්කොම code තියෙනවනේ කරන විදිය) .. ඒ විතරක් නෙමේ ලෝකේ බාගෙට බාගයක් nuclear plants handle වෙන්නේ computer වලින්.. ඒවා වල real time apps වැඩ කරන්නේ .. ඒවා වල system වල network වල case එකක් අවොත් මොකෝ වෙන්නේ.. කීදෙනෙක් මැරෙයිද ?

    අනේ බන් මෝඩ චූන් දෙන්න එපා. ලන්කාවේ කොහෙද බන් ඔච්චර ක්‍රිටිකල් ඇප්ස් හදන්නේ. මමත් IT තමා. අපේ උන් ගොඩක් ගූගල් කරල තමා ගේම ගහන්නේ. අපේ අඩු තරමේ ටෙස්ටින් වත් හොන්ඳට නෑ. බිහෙවියරල් ටෙස්ට්, රිග්‍රෙෂන් ටෙස්ට් අරවා මේවත් හරිම අඩුයි. ඕන නම් ඔය වගේ ටිකක් හරි හොඳට තියෙන්නෙ MIT, IFS වගේ කම්පැනි කීපයක් විතරයි. අපේ රගේ මෙඩිකල් එකුයිප්මන්ට් වලට ඇප් ලියන එතකොට මිසයිල් වලට ඇප් ලියන උන් ඉන්නවද.

    හැබැයි ඩොකාල පිටරට කරනවා වගේ කම්ප්ලෙක්ස් ඔපරේෂන් මෙහේ කරනවා. සමහර විට වෙන රටවල් වල ගොඩ දාන්න බැරි ලෙඩ්ඩු ගොඩ දාල තියනවා අඩුම තරමේ අවශ්‍ය කරන හ්යි එන්ඩ් ටෙක් ඉක්විප්මන්ට් නැතුව. ඒ හින්දා ඔය ගොන් කම්පැරිෂන් දාන්න එපා මචන්.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔයා ලොක්ක වෙලත් ඔයාට තේරෙන්නෙත් නෑනේ. පිට රටින් එන අයට දෙන්නේ ලංකාවේ මෙඩිකල් ෆැකල්ටි වල ස්ටෑන්ඩර්ඩ් එක්සෑම් . ඒ කෙන් මනින්න පුලුවන් වෙන රටව්ල් වල කරල එන මෙඩිකල් අපේ ස්ටැන්ඩර්ඩ් එකට තියනවද කියල. අපේ රටෙ ආණ්ඩුවේ මෙඩිකල් ෆැකල්ටි වලට ඒ එක්සෑම් කරන්න එක කරන්නෙ මොකටද. ඒ ගොල්ලොන්ගේ ඩිග්‍රිය දැනම ස්ටැන්ඩර්ඩ් කියල පිලි අරන් ඉවරයි.

    දැන් ලංකාවේ ඩොකෙක් ඔසී හරි ඉන්ග්ල්න්ඩ් හරි ගියොත් ඒ ගොල්ලෝ එහෙ එක්සෑම් එකක් ලියන්න ඕන, මෙහෙ ඩිග්‍රි එක මෙහේ ස්ටැන්ඩර්ඩ් උනාට ඒ රටවල් පිලි ගන්නෙ නෑනෙ. ඉතින් එහෙම කියල ඒ රටක මෙඩිකල් ඩිග්‍රි කරන එක්කෙනෙක් ඒ පිටරටින් එන අයට තියන එක්සෑම් එක කරන්නේ නෑනේ. එයාල එයාල්ගේ රටේ හැටියට දැනටම ස්ටැන්ඩර්ඩ් ඩිග්‍රි එකක් කරන හින්දා එයාල ඒ එක්සෑම් එක කරන්නෙ නෑ.

    අනිත් එක එස් එල් එම් සී කියන්නෙ පෞද්ගලික ආයතයනයක් නෙමෙයි. ඒක පාර්ලිමන්ට් එක විසින් පත් කරපු වෛද්ද්‍ය වරුන්ගේ ගුණාත්මක භාවය සහ තවත් කරුණු ගැණ බලන්න පත් කරපු ආයතනයක්. කිසිම රටක යූ ජී සී එකක් වෙන රටවල් වල ඩිග්‍රී චෙක් කර කර ඉන්නෙ නෑ. ඒ ගොල්ලන්ට තමගේ රටේ යුනි ගැන බලන්න තියනවා. වෙන රටවල් වලින් ඩිග්‍රි කරල එන අය තමන්ගේ රටේ ඒ ඒ ක්ෂේත්‍රයට තියන ආයතන වලින් තමයි ඇසෙස් කරන්නේ. ඒකට ගොඩක් බොඩි වලින් රිපොට් එකක් ඉල්ලනව. ඒත් මෙඩිකල් වගේ ඒවට එක්සෑම් තියනවා. ඒ වගේ හදපු බොඩි එකක් තමා එස් එල් එම් සී කියන්නෙ වෛද්යවරු ගැන බලන්න. දැන් ඔයා මෙහේ IT ඩිග්‍රී කරල ඔසී ආවොත් එහෙ තියනවා ආණ්ඩුවෙන් දාපු බොඩි එකක් ASC(Australian Computer Society) කියල. ඒකෙන් ඔයා කරපු ඩිග්‍රි එක ඇසෙස් කරනවා ඒ රටේ ජොබ් එකක් කරන්න සුදුසුද කියල. IT වගේ ඒවා ගොඩක් සෙන්සිටිව් ෆීල්ඩ් නෙමේ හින්දා (පහත් කියල නෙමේ කියන්නේ) ඒවට එක්සෑම් නෑ, රිපොර්ට් එකක් දුන්නම ඇති (වෙනම එක්සෑම් කරන්නත් පුලුවන් කොලිෆයිඩ් වෙන්න ). නමුත් හැම රටකම වෛද්ද්‍ය ක්ෂේත්‍රයේ ඩිග්‍රි වලට එක්සැම් තියනවා. ඒක ටිකක් අවදානම් රැකියාවක් නිසා. ඒ හින්දා ඔච්චර කුහක වෙන්න එපා.

    අනිත් එක මම දන්න විදියට මෙඩිකල් ඩිග්‍රි එකට යූ ජී සී එකේ අනුමැතිය නෑ. ඒ හින්දා ඔයා වගේ එක්කෙනෙක් කතා කරන කොට කුහක කම නැතුව වගකීමෙන් කරුණු හොයල කතා කරන්න.

    තැන්ක් යූ වෙරි මච් මේ වගේ සයිට් එකක් කරන එකට, අඩුම තරමේ අපිට දේවල් ගැන කතා කරන්න වාද කරන්න හරි පුලුවන්.

    අනුන්ට කුහකයි සහ වගකීම් විරහිතයි කියන්න කලින් තමන් පොඩ්ඩක් ගූගල් පාවිච්චි කරොත් නරකද?

    Bachelor of Medicine and Bachelor of Surgery (MBBS) - South Asian Institute of Technology and Medicine (Pvt) Ltd. (SAITM)

    http://www.ugc.ac.lk/en/universities-and-institutes/other-recognized-degrees.html
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අනේ බන් මෝඩ චූන් දෙන්න එපා. ලන්කාවේ කොහෙද බන් ඔච්චර ක්‍රිටිකල් ඇප්ස් හදන්නේ. මමත් IT තමා. අපේ උන් ගොඩක් ගූගල් කරල තමා ගේම ගහන්නේ. අපේ අඩු තරමේ ටෙස්ටින් වත් හොන්ඳට නෑ. බිහෙවියරල් ටෙස්ට්, රිග්‍රෙෂන් ටෙස්ට් අරවා මේවත් හරිම අඩුයි. ඕන නම් ඔය වගේ ටිකක් හරි හොඳට තියෙන්නෙ MIT, IFS වගේ කම්පැනි කීපයක් විතරයි. අපේ රගේ මෙඩිකල් එකුයිප්මන්ට් වලට ඇප් ලියන එතකොට මිසයිල් වලට ඇප් ලියන උන් ඉන්නවද.

    හැබැයි ඩොකාල පිටරට කරනවා වගේ කම්ප්ලෙක්ස් ඔපරේෂන් මෙහේ කරනවා. සමහර විට වෙන රටවල් වල ගොඩ දාන්න බැරි ලෙඩ්ඩු ගොඩ දාල තියනවා අඩුම තරමේ අවශ්‍ය කරන හ්යි එන්ඩ් ටෙක් ඉක්විප්මන්ට් නැතුව. ඒ හින්දා ඔය ගොන් කම්පැරිෂන් දාන්න එපා මචන්.

    ඔයා දන්නේ නෑ කියන්නේ එහෙම තැන නෑ කියන එක නෙවෙයි.....
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    අනුන්ට කුහකයි සහ වගකීම් විරහිතයි කියන්න කලින් තමන් පොඩ්ඩක් ගූගල් පාවිච්චි කරොත් නරකද?

    http://www.ugc.ac.lk/en/universities-and-institutes/other-recognized-degrees.html

    Bachelor of Medicine and Bachelor of Surgery (MBBS)
    30.08.2011
    South Asian Institute of Technology and Medicine (Pvt) Ltd. (SAITM)
    Established under Companies Act No. 07 of 2007

    මේකේ කියල තියෙන්නෙ රෙකග්නයිස් කියල විතරයි. අනුමැතිය(granted) දීල නෑ. දීලා නැත්තේ ඒ ගොල්ලෝ අවශ්‍ය ප්‍රමීතින් වලට කරල නැති හින්දා. අනිත් එක කම්පැණි ඇක්ට් එකකින් මෙඩිකල් ඩිග්‍රී එකක් රෙකම්ඩ්න්ඩ් කරල තියනවා දැක්කමයි.

    හිතා ගන්න පුලුවන් පොලිටික්කෝ කොච්චර බලපෑමක් කරන්න ඇතිද කියල යූ ජී සී එකේ රෙක්ග්නයිස් කැටෙගොරි එකට දාන්න.

    හිතා ගත්තෑකි ගූග්ල් කරල කෝඩ් ලියන හැටි.
     
    Last edited:

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    ඔයා දන්නේ නෑ කියන්නේ එහෙම තැන නෑ කියන එක නෙවෙයි.....

    කියන්නකො බලන්න නියුක්ලිර් , මිසයිල් වගේ ක්‍රිටිකල් ඇප්ස් හදන තැනක්. අපිටත් ඉන්ටර්වීවි එකකට යන්න.:lol::lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Bachelor of Medicine and Bachelor of Surgery (MBBS)
    30.08.2011
    South Asian Institute of Technology and Medicine (Pvt) Ltd. (SAITM)
    Established under Companies Act No. 07 of 2007

    මේකේ කියල තියෙන්නෙ රෙකග්නයිස් කියල විතරයි. අනුමැතිය(granted) දීල නෑ. දීලා නැත්තේ ඒ ගොල්ලෝ අවශ්‍ය ප්‍රමීතින් වලට කරල නැති හින්දා. අනිත් එක කම්පැණි ඇක්ට් එකකින් මෙඩිකල් ඩිග්‍රී එකක් රෙකම්ඩ්න්ඩ් කරල තියනවා දැක්කමයි.

    හිතා ගත්තෑකි ගූග්ල් කරල කෝඩ් ලියන හැටි.

    කෝ එතකොට ඔය කියන "අනුමැතිය" දීපු ලිස්ට් එක?:lol::lol::lol: සයිට් එකේ ඇතිනේ හොයල පෙන්නමුකෝ :lol:

    company act එකෙන් මෙඩිකල් digree එක රෙකමන්ඩ් කරලා නෙවෙයි මනුස්සයෝ ඔය දාල තියෙන්නේ SAITM ලියාපදිංචි කරලා තියෙන්නේ Company act එක යටතේ (වෙන ඕනෙම company එකක් වගේම) කියල :rofl:

    ගූගල් කරලා කෝඩ් ලියන්නේ ඔයානේ අපි නෙවෙයිනේ :lol::lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කියන්නකො බලන්න නියුක්ලිර් , මිසයිල් වගේ ක්‍රිටිකල් ඇප්ස් හදන තැනක්. අපිටත් ඉන්ටර්වීවි එකකට යන්න.:lol::lol::lol:

    දන්නා එකම "critical" දේ nuclear missiles විතරද? පව් ඉතින් :lol::lol::lol: