Sajana ♥♥♥ මේකි ලස්සනයි නේ බන්?

AACeylon

Member
Mar 21, 2014
14
2
0
උඹ කියන්නේ අර නෙලුම් මල් උඩින් වැඩපු, අඩි 6 ක් විතර දිග කේක් එකක් කපලා උපන්දිනේ සමරපු, මස් ගාත පිටින් හැන්දෙන් ගෑරොප්පුවෙන් දානේ වලඳන්න සහෝදර හාමුදුරුවන්ට පාටියක් දුන්නු, බටයයි, දෙහි බෑවයි ගහපු ලොකු වීදුරුවෙන් වෙල්කම් ඩ්‍රින්ක් ගසන්ට දුන්නු, හාමුදුරුවරු වේටර්ලා වෙලා දායකයෝ බුෆේ වල පිඟන් අල්ලන් ගියපු උපන්දිනේ සමරපු අපේ මහරහතන් වහන්සේ ගැන වෙන්ටෑ. අල්ල ගන්ට එපා බං අත ඇරලා දාපන් දුක වැඩියි එත කොට....:lol::lol::lol: එක්කෝ මටත් පිස්සු බං....:lol::lol::lol: උඹ මම නෙමෙයි නේ. මම බණ කියනවා. නැද්ද මචං....:lol::lol::lol:

දැන් බන් කිසි එකෙක් ඇත්ත කියන්නෙ නැ ඔක්කොම බොරු තමා කෙලින්නෙ,සමහරක් හාමුදුරුවරු කියනවා රහත් වෙලාලු (එත් කරන්නෙම රහතන් වහන්සේ නමක් නොකරන එවාමයි) නළු නිලියොත් භාගයට භාගයක් කෙප්ප තමා රූපවාහිනියට ඇවිත් කියන්නෙ,දැන් එ අතින් ගත්තහම අර සුනිල් පෙරේරාගේ පුතා අගය කරන්න ඔන ඌ ඌගේ තාත්තා වගේම ගොත වැඩ කලත් එක ගන්ගන්නෙ නැතුව කියනවා.නැද්ද මචන්.
 
  • Jul 6, 2012
    10,691
    2,917
    113
    මේකි අපේ වයසෙ. මාතර අපි ගියපු ක්ලාස් වලට ආව. එහෙමම ලොකු සීන් කෙල්ලෙක් නෙමේ බං දන්න තරමට.අයිය කෙනෙකුත් හිටියා ට්වින් ලා.අම්මයි තාත්තයි දෙන්නම ඩොකාලා. දන්න තරමට මේකිට ලොකුම රිසල්ට් එකක් නෑ.ඒත් මොලේ තියන එකියෙක්. අපේ සෙට් එකේ 3ක් 4ක් හිටිය මේකිට පිස්සු වැටිල වගේ.අරුන් කියවන ඒවගෙන් තමා ඔච්චරත් දන්නෙ.:rolleyes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    දැන් බන් කිසි එකෙක් ඇත්ත කියන්නෙ නැ ඔක්කොම බොරු තමා කෙලින්නෙ,සමහරක් හාමුදුරුවරු කියනවා රහත් වෙලාලු (එත් කරන්නෙම රහතන් වහන්සේ නමක් නොකරන එවාමයි) නළු නිලියොත් භාගයට භාගයක් කෙප්ප තමා රූපවාහිනියට ඇවිත් කියන්නෙ,දැන් එ අතින් ගත්තහම අර සුනිල් පෙරේරාගේ පුතා අගය කරන්න ඔන ඌ ඌගේ තාත්තා වගේම ගොත වැඩ කලත් එක ගන්ගන්නෙ නැතුව කියනවා.නැද්ද මචන්.

    අපොයි ඔහොම කියන්ට එපා සමන්ත බඩ්ඩගේ ගල් කොල්ලෝන්ට රිදෙයි:lol:. සුනිල් පෙරේරා කියන්නේ ලැජ්ජාවක් නැති සක්කිලියෙක්. තාත්ත වගේ පුතා නොහැදුනොත් ඌ නොට් උගේ පුතාලුනේ.:no::no::rofl:
     
  • Jul 6, 2012
    10,691
    2,917
    113
    අපොයි ඔහොම කියන්ට එපා සමන්ත බඩ්ඩගේ ගල් කොල්ලෝන්ට රිදෙයි:lol:. සුනිල් පෙරේරා කියන්නේ ලැජ්ජාවක් නැති සක්කිලියෙක්. තාත්ත වගේ පුතා නොහැදුනොත් ඌ නොට් උගේ පුතාලුනේ.:no::no::rofl:
    Gangbanged! :P

    WellaNation

    Active member
  • Nov 1, 2011
    364
    71
    28
    Matara
    :angry::angry::P:P

    අඩෝ මම ඌ නෙමෙයි බොල :lol::lol::lol:

    මම දන්නව බං .. මම මේ කියන්නෙ LKS007ට උඹේ POST එක ගැන. මෙයා ගැන මේකෙ අපි දෙන්න තරම් දන්න කවුරුවත් නෑ.. හිකිz
     
    sandrew101

    Junior member
  • Feb 2, 2009
    155
    2
    18

    මම දන්නව බං .. මම මේ කියන්නෙ LKS007ට උඹේ POST එක ගැන. මෙයා ගැන මේකෙ අපි දෙන්න තරම් දන්න කවුරුවත් නෑ.. හිකිz

    ai do mama ?? :P:P:lol::lol::lol:
     
    trng

    Well-known member
  • Jul 18, 2008
    1,064
    361
    83
    ඇත්ත බන් අර සිරි සමන්ත්‍රබද්‍ර ස්වාමීන්වහන්සේ කියනව වගේ. පුදුම කාම ලෝලී බවක් අපේ හිතේ තියෙන්නේ.

    සොරි එළකිරි කොල්ලනේ..........ත්‍රෙඩ් එක ක්ලෝස්..........:(:(:(:(

    Kauda ban සිරි සමන්ත්‍රබද්‍ර ස්වාමීන්වහන්සේ?
     
    Asi R

    Active member
  • Jul 24, 2010
    514
    48
    28

    දැන් බන් කිසි එකෙක් ඇත්ත කියන්නෙ නැ ඔක්කොම බොරු තමා කෙලින්නෙ,සමහරක් හාමුදුරුවරු කියනවා රහත් වෙලාලු (එත් කරන්නෙම රහතන් වහන්සේ නමක් නොකරන එවාමයි) නළු නිලියොත් භාගයට භාගයක් කෙප්ප තමා රූපවාහිනියට ඇවිත් කියන්නෙ,දැන් එ අතින් ගත්තහම අර සුනිල් පෙරේරාගේ පුතා අගය කරන්න ඔන ඌ ඌගේ තාත්තා වගේම ගොත වැඩ කලත් එක ගන්ගන්නෙ නැතුව කියනවා.නැද්ද මචන්.

    උබ ඔය Glen Morr ගැනද කියන්නේ???
    :lol::lol::lol:
     
    Sajana ♥♥♥ මේකි ලස්සනයි නේ බන්?

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :)මාතර මේකිත් එක්ක A/L class[bio] වල හිටපු එකෙක්

    මේ ත්‍රෙඩ් එක කියෙව්වොත් ඌ හිනාවෙලාම මැරෙනවා

    මේ කියල තියන ඒව දැකල

    අම්මපා:)
    :rofl::rofl::rofl::rofl::rofl:
     
    Dec 30, 2013
    1,235
    166
    0
    Nihathamani? :P:lol:
    Sajanage ayya nam ewala thibba fb page ekata like karanna ekak :P
    api A/L karapu kale iskole ewungen berumak na ape gedara enna... :lol:

    dan thopi ahannepa e mokada kiyala :rofl::rofl::rofl::lol:

    තේරෙන්න කියපන් කියන ලබ්බක්..
    උබ සජීව්ද? :rolleyes: