උඹ කියන්නේ අර නෙලුම් මල් උඩින් වැඩපු, අඩි 6 ක් විතර දිග කේක් එකක් කපලා උපන්දිනේ සමරපු, මස් ගාත පිටින් හැන්දෙන් ගෑරොප්පුවෙන් දානේ වලඳන්න සහෝදර හාමුදුරුවන්ට පාටියක් දුන්නු, බටයයි, දෙහි බෑවයි ගහපු ලොකු වීදුරුවෙන් වෙල්කම් ඩ්රින්ක් ගසන්ට දුන්නු, හාමුදුරුවරු වේටර්ලා වෙලා දායකයෝ බුෆේ වල පිඟන් අල්ලන් ගියපු උපන්දිනේ සමරපු අපේ මහරහතන් වහන්සේ ගැන වෙන්ටෑ. අල්ල ගන්ට එපා බං අත ඇරලා දාපන් දුක වැඩියි එත කොට....එක්කෝ මටත් පිස්සු බං....
උඹ මම නෙමෙයි නේ. මම බණ කියනවා. නැද්ද මචං....
![]()

දැන් බන් කිසි එකෙක් ඇත්ත කියන්නෙ නැ ඔක්කොම බොරු තමා කෙලින්නෙ,සමහරක් හාමුදුරුවරු කියනවා රහත් වෙලාලු (එත් කරන්නෙම රහතන් වහන්සේ නමක් නොකරන එවාමයි) නළු නිලියොත් භාගයට භාගයක් කෙප්ප තමා රූපවාහිනියට ඇවිත් කියන්නෙ,දැන් එ අතින් ගත්තහම අර සුනිල් පෙරේරාගේ පුතා අගය කරන්න ඔන ඌ ඌගේ තාත්තා වගේම ගොත වැඩ කලත් එක ගන්ගන්නෙ නැතුව කියනවා.නැද්ද මචන්.
. සුනිල් පෙරේරා කියන්නේ ලැජ්ජාවක් නැති සක්කිලියෙක්. තාත්ත වගේ පුතා නොහැදුනොත් ඌ නොට් උගේ පුතාලුනේ.

අපොයි ඔහොම කියන්ට එපා සමන්ත බඩ්ඩගේ ගල් කොල්ලෝන්ට රිදෙයි. සුනිල් පෙරේරා කියන්නේ ලැජ්ජාවක් නැති සක්කිලියෙක්. තාත්ත වගේ පුතා නොහැදුනොත් ඌ නොට් උගේ පුතාලුනේ.
![]()

මට මතක නෑ අපේ හාමිනෙත් ඒ ඉස්කොලේ එකයි මම දන්නේ
අඩෝ මම ඌ නෙමෙයි බොල![]()
මම දන්නව බං .. මම මේ කියන්නෙ LKS007ට උඹේ POST එක ගැන. මෙයා ගැන මේකෙ අපි දෙන්න තරම් දන්න කවුරුවත් නෑ.. හිකිz

ඇත්ත බන් අර සිරි සමන්ත්රබද්ර ස්වාමීන්වහන්සේ කියනව වගේ. පුදුම කාම ලෝලී බවක් අපේ හිතේ තියෙන්නේ.
සොරි එළකිරි කොල්ලනේ..........ත්රෙඩ් එක ක්ලෝස්..........
දැන් බන් කිසි එකෙක් ඇත්ත කියන්නෙ නැ ඔක්කොම බොරු තමා කෙලින්නෙ,සමහරක් හාමුදුරුවරු කියනවා රහත් වෙලාලු (එත් කරන්නෙම රහතන් වහන්සේ නමක් නොකරන එවාමයි) නළු නිලියොත් භාගයට භාගයක් කෙප්ප තමා රූපවාහිනියට ඇවිත් කියන්නෙ,දැන් එ අතින් ගත්තහම අර සුනිල් පෙරේරාගේ පුතා අගය කරන්න ඔන ඌ ඌගේ තාත්තා වගේම ගොත වැඩ කලත් එක ගන්ගන්නෙ නැතුව කියනවා.නැද්ද මචන්.

මාතර මේකිත් එක්ක A/L class[bio] වල හිටපු එකෙක් 

Nihathamani?
Sajanage ayya nam ewala thibba fb page ekata like karanna ekak
api A/L karapu kale iskole ewungen berumak na ape gedara enna...![]()
dan thopi ahannepa e mokada kiyala![]()