sajith

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    පිස්සුද බන් රනිල් ගත්ත චන්ද ටිකවත් ගන්නේ නැති වෙයි, මුලින් ම එන කාලේ පොඩි කික් එකක් තිබ්බා දැන් නම් නෑ
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    දිනයි වගේ :sorry:

    Dinai machan :) aniwa sajith thamai enne


    ඌ දිනලා එයාලයින් එකත් විකුනලා පෙට්ටි ගෙවල් හදයි :D
    ආයෙ සොන්නලු ඔලුව උස්සලා ඉවරයි එතකොට
    මන් මාස්ටර් කරල රට පනින්න
    එතකොට මුන් හූල්ල හූල්ල ඉදි මෙහෙ ඉදන් :yes::love:
     

    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    තාම සුවර් එකටම කවුද ජනාධිපති කියල කියන්න බැරි තත්වයක් තියෙන්නෙ.ගෝට ටිකක් ඉදිරියෙන් ඉන්නවා
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    සජියගෙ කතා වලට බයියො චන්දෙ දෙයි.
    යූ එන් පී බ්ලොක් වෝට් + බයි වෝට් + දෙමළ තම්බි වෝට්

    මේ ටික එකතු උනාම සජිය දිනයි