Sakala guru tele drama

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    Ekko hadissiye nawaththanna wela, nathnam kathawa interesting karanna hodaa plan karala season 2 patana ganna.
     
    • Like
    Reactions: Jobutexter

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ඒකනේ අපි දැන් තියෙන ටෙලිනාට්‍ය බලන්නෙ නැත්තෙ..
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උන්ටත් උත්තරයක් හොයාගන්න බැරි ප්‍රශ්න ගොඩක් හදාගත්ත නේ කතාව ඇතුලේ බුතයෙක් අල්ලන්.. අන්තිමට එක එපියෙන් ඔක්කොම දමල ගහල දිව්වා. :lol:
    ඒක ඇත්ත :lol:
     
    • Like
    Reactions: dilann

    10007

    Well-known member
  • Jul 4, 2015
    312
    401
    63
    ටෙලි නාට්‍ය කන්ඩායමට ඇත්තටම භූත බලපෑමක් ආවලු බං....
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,272
    1
    2,512
    113
    IMG_20201221_203412.jpg
     

    nidarsha91

    Well-known member
  • corona case asse gam wala ringanna puluwanda ban hithu rmanaapeta. ithin anthimataa podi kathaawak deela mulu kiri muttiyama chora karagaththa wagei matath nan hithune. kade Wekiwa issuwa eka ane manda. ethanaiii awulaaa. hariyata nikan DC lage superheroesla enawaa wage.

    bootha case eka nan tikak hari. mokada abi gaththo awiyenma nasi wage, bhoothayo ekkaa wada kalothh ungen galawweemak na kiyana eka. eka deiyath mada epiyaka kiyala podi hint ekak denawa
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    කතාවෙ අන්තිම හරියෙ මුල පටන්ගන්නකොට තිබ්බ ගැම්ම නෑ. ගුරු,සුමනෙ,භූතය තුන්දෙනාගෙ කතා හින්ද තමා මෙච්චරකල් බැලුවෙත් ෝෝෝෝෝෝෝෝෝෝෝෝෝෝෝෝෝෝෝෝෝෝෝෝෝෝෝෝෝෝෝෝෝෝෝෝෝෝෝෝෝ
     

    10007

    Well-known member
  • Jul 4, 2015
    312
    401
    63
    කතාවේ අන්තිමටම දේවාලේ ඇතුලෙන් හූ හඩක් ඇහෙනවා මතකද ?එදිරිමුනියා තමයි ඔය ඇවිල්ලා හූව තියලා තියෙන්නේ.ඉතින් නලු නිලියෝ බයවෙලා කතාව ලියන්න මිනිහව ගෙන්නලා කියලා.උන් ඔක්කොම පැනලා දුවලා ඒකයි කතාව නැවතුනේ.....
     

    Jobutexter

    Well-known member
  • Feb 21, 2014
    1,123
    1,513
    113
    WANNITHAMMANNAWA
    කතාවෙ අන්තිම හරියෙ මුල පටන්ගන්නකොට තිබ්බ ගැම්ම නෑ. ගුරු,සුමනෙ,භූතය තුන්දෙනාගෙ කතා හින්ද තමා මෙච්චරකල් බැලුවෙත් ෝෝෝෝෝෝෝෝෝෝෝෝෝෝෝෝෝෝෝෝෝෝෝෝෝෝෝෝෝෝෝෝෝෝෝෝෝෝෝෝෝ
    Ow anthima tike nikan kathawa adda wadi neda wikara dala.. ara game kelam kiya kiya awidina ganige ehema scene wadi karala thibba anthima weddi
     
    • Like
    Reactions: YESno

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,473
    6,134
    113
    Meka nam wenna be kohomatawatma..mkda last episode eke katawa kalabalen nawattapu seen ekak tibune..season 2 ekak nam ena ekak ne..asawen balapu katawak..

    ow ban
    nikanma kisima plan ekak ho end ekak nathiwa kathawa nawaththuwa