මචං උබලගේ සැලරි එක වාර්ෂිකව වැඩි වෙනවද? වැඩි වෙනව නම් වැඩි වෙන්නේ fixed amount එකක්ද නැත්නම් percentage එකක්ද?
65000ක් වගේ සැලරි එකකට අවුරුද්දකට කීයක් වගේ වැඩි වෙන්න ඕනෙද?

65000ක් වගේ සැලරි එකකට අවුරුද්දකට කීයක් වගේ වැඩි වෙන්න ඕනෙද?