SALE SALE ඩෙනිම් SALE...!!! [Rs:1000ට Denim ගමු]

I love JS

Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    කොහොමත් පහුගිය කාලේ මූ හිටියේ මෙහෙමවත් ඇඳුමක් නැතිවනේ දැන් හරි මෙහෙම 1ක් වත් අඳින එක ලොකු දෙයක්

    අඩේ පුදුමයක් නැහැ මේකා ඇඳලා තියෙන්නෙම මේ වගේ හම්පඩ තමා

    http://www.elakiri.com/forum/showthread.php?t=1670638

    Okata dan balapan Red_frame karaya adenna talk ekak denawa aruta :lol::lol::rofl::rofl:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    SALE SALE ඩෙනිම්... 04-02-2017 10:23 PM higana huththige putha.. palayan thilakawardana.. owa gennanne hambayo
     
    • Like
    Reactions: SLCRI

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අනුජ umba thama lidheda? waren waren eliyata. :lol::lol::lol:

    හා හා හා..
    දැන් උඹ හිතුවේ උඹ මාව ලිදේ දැම්ම කියලද?
    යකෝ තාම හයයි කාලයි නේ මේක හීන බලන වෙලාවක්ද?
    මේ මේ නැගිටපං මිනිහෝ..
    නැගිටලා ගිහිල්ලා අජිත් මුතුකුමාරණගේ මට පේන හීන කැසට් එක අහපං..
     

    DotaMesi

    Active member
  • Nov 5, 2015
    748
    249
    43
    හා හා හා..
    දැන් උඹ හිතුවේ උඹ මාව ලිදේ දැම්ම කියලද?
    යකෝ තාම හයයි කාලයි නේ මේක හීන බලන වෙලාවක්ද?
    මේ මේ නැගිටපං මිනිහෝ..
    නැගිටලා ගිහිල්ලා අජිත් මුතුකුමාරණගේ මට පේන හීන කැසට් එක අහපං..

    Ai අනුජ මෙත්සර ජයවර්ධන කැසට් එක hoda nedda. :rofl:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Ai අනුජ මෙත්සර ජයවර්ධන කැසට් එක hoda nedda. :rofl:

    ඒකත් හොදයි...
    මම කැරි වැඩ කරද්දි ඒකට වෙන එකෙක් අහුවෙනවා වගේ ආතල් එකක්ත්ව්ව කොහෙද..
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඕවත් ඇදුම්ද මිනිහෝ බලපං අර ඩෙනිම් ජරාවේ එහෙම හැටි..

    උඹ ඔය දාන කොමෙන්ට් වලට වඩා උබ ඇත්ත ජිවිතයෙදි වෙනස් අපි ඒ වෙනසට ගරු කරන්න ඕනේ!! එල මචෝ උබේ කොමෙන්ට් !!! rep +

    මු හැබෑ ජිවිතයේදි හොද පොරක් හිතේ පීඩනය පිටකරන්න නපුරු කමෙන්ට් දානවා වගේ මුත් හරියට අපේ ගෝඩ් වගේ බං!! :D:D:D:D:D
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    උඹ ඔය දාන කොමෙන්ට් වලට වඩා උබ ඇත්ත ජිවිතයෙදි වෙනස් අපි ඒ වෙනසට ගරු කරන්න ඕනේ!! එල මචෝ උබේ කොමෙන්ට් !!! rep +

    මු හැබෑ ජිවිතයේදි හොද පොරක් හිතේ පීඩනය පිටකරන්න නපුරු කමෙන්ට් දානවා වගේ මුත් හරියට අපේ ගෝඩ් වගේ බං!! :D:D:D:D:D

    මටත් ඒක හිතුනා. අනුකම්පා කරන ඕන මේවගේ අයට. ගෝඩ් වගේ මූවත් නිල් කරමුද? .
    මූ ඉස්සර කිරියෙ හිටපු හොද member කෙනෙක්, fake වලින් ඇවිත් නම කැත කරගත්තා.නෝන්ඩි වෙලා කිරියෙන් ගියා ඊටපස්සෙ.
    දැන් ආයෙත් ඇවිත් වෛරයෙන් උන්මත්තකයෙක් වගේ හැසිරෙනවා.
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    dddddddww.jpg


    අයියෝ මූ ban වෙලා. කවුද යකෝ මේ අපරාදෙ කලේ....

    :(
     

    DotaMesi

    Active member
  • Nov 5, 2015
    748
    249
    43
    dddddddww.jpg


    අයියෝ මූ ban වෙලා. කවුද යකෝ මේ අපරාදෙ කලේ....

    :(

    mata hithuna mu kunuharupa kiya kiya raganakota.ayeth fake ekakin awi.athal ekak gannaekek nethi una.dan apita inne god vitharai

    :lol::lol::lol: