SALE SALE ඩෙනිම් SALE...!!! [Rs:1000ට Denim ගමු]

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    යකුනේ අඩුවට ඩෙනිම් හොයන වෙලාවේ රුපියල් 3000 කට විතර හොඳ කොලිටි එක ඩෙනිමක් ගනින්. ඒක පට්ට ගහපන් හැමදාම ඒකම ඇන්දත් අවුලක් නෑ. මට අතේ සතේ නැති කාලේ මහපොළ දෙකක් එකතු කරලා ගත්තු ඩෙනිම අවුරුදු දෙකක් විතර පට්ටම ගැහුවා. ඒ කාලේ අමතක නෑ බං. ඩෙනිමක් ගන්න සල්ලි නැත්නම් හෙමීට එකතු කරලා හරිහමන් හොඳ එකක් ගනින් අඩුවට කියලා ලෝ කොලිටි ජරාව අරන් දවසක් දෙකක් ඇඳලා විසික් නොකර.

    eka aththa ban. Land's End eka hodai ban.
    mama issara gaththa Land's End ekak, 3 years patta gehuwa.
    eka nisai me parath Land's End gaththe.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    ඒ උනාට ඔය ෆොටෝස් දැක්කම බං කොලිටි එක අන්තිමයි කියලා පේන්නේ. අනේ මන්දා ඉතින් උඹේ කැමැත්තක්. මම දැනට අඳින ඩෙනිම් දෙකත් දැනට අවුරුදු එකහමාරක් විතර ඇති. හැමදාම මාරුවෙන් මාරුවට රෑට ඇන්දා සහ අඳිනවා on call දාට. ඔය හොඳට තියෙන්නේ. දෙකම හැබැයි 3 ක් උනා එකක්. එව්වා හේදුවට පාට යන්නෙත් නැහැ.
     
    Salli thiyena welawaka gannawa ban. Dan athe sathe naa. :baffled:
     
    abds119

    Active member
  • Jun 9, 2010
    601
    146
    43
    Galle
    ගාල්ලෙ තියෙනවා බේබි කඩේ කියලා එකක්..ඒකෙ තියෙනවා kids wear අඩුවට :D
    avatar288885_1.gif

    :baffled::baffled::baffled::sorry::sorry::sorry:
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    ඒ උනාට ඔය ෆොටෝස් දැක්කම බං කොලිටි එක අන්තිමයි කියලා පේන්නේ. අනේ මන්දා ඉතින් උඹේ කැමැත්තක්. මම දැනට අඳින ඩෙනිම් දෙකත් දැනට අවුරුදු එකහමාරක් විතර ඇති. හැමදාම මාරුවෙන් මාරුවට රෑට ඇන්දා සහ අඳිනවා on call දාට. ඔය හොඳට තියෙන්නේ. දෙකම හැබැයි 3 ක් උනා එකක්. එව්වා හේදුවට පාට යන්නෙත් නැහැ.

    රෑට හදිසියේම ලෙඩ උස්සන්න වෙච්ච කෙනා +නර්ස්ල කිහිපදෙනෙක් ඇරුනම අනිත් සේරමලා නිදිනේ. ඉතින් අමුඩය පිටින් ගියත් අව්ලක් නෑ නේ ආයුබෝවන්ඩ. :cool:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    රෑට හදිසියේම ලෙඩ උස්සන්න වෙච්ච කෙනා +නර්ස්ල කිහිපදෙනෙක් ඇරුනම අනිත් සේරමලා නිදිනේ. ඉතින් අමුඩය පිටින් ගියත් අව්ලක් නෑ නේ ආයුබෝවන්ඩ. :cool:

    :P:rofl:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    යකුනේ අඩුවට ඩෙනිම් හොයන වෙලාවේ රුපියල් 3000 කට විතර හොඳ කොලිටි එක ඩෙනිමක් ගනින්. ඒක පට්ට ගහපන් හැමදාම ඒකම ඇන්දත් අවුලක් නෑ. මට අතේ සතේ නැති කාලේ මහපොළ දෙකක් එකතු කරලා ගත්තු ඩෙනිම අවුරුදු දෙකක් විතර පට්ටම ගැහුවා. ඒ කාලේ අමතක නෑ බං. ඩෙනිමක් ගන්න සල්ලි නැත්නම් හෙමීට එකතු කරලා හරිහමන් හොඳ එකක් ගනින් අඩුවට කියලා ලෝ කොලිටි ජරාව අරන් දවසක් දෙකක් ඇඳලා විසික් නොකර.

    උබට කියන්න මාත් මේ ජනවාරි වල වගේ ඇදුම් ටිකක් ගත්ත

    ටේලර් ෆිට් ෂර්ට් දෙකයි එකක් 1450
    ඩෙනිම් දෙකයි එකක් 1750
    ජෝක්කු and වෙන වෙන ටිකක්

    එක ඩෙනිමක හුක් බටන් එක නැ එක දැක්කේ ගෙදර ආවම
    අනික හිරයි

    අර ෂර්ට් දෙක කලර් යන්න ගත්තා හෝදන හැම පාරම
    ඒ මදිවට ඒවායේ මූට්ටු වලින් නූල් ඇදිල ගිහින්

    මම දැන් අවුරුදු 2 විතර කලින් ගත්ත එමරල්ඩ් shirt එක තාම ඉන්ටර්විව් වලට අදිනවා
    එක ගත්තේ ඒ දවස්වල 3000ට

    ගූ බඩු බන් දැන් කඩවල් වල තියෙන්නේ
    සිංහලය්ගේත් එකයි අනිත් හැම එකගෙමත් එකයි :angry::angry:

    ඩෙනිම් ගන්න ඕනේ මට දැන්
    එත් බන් ලෙවිස් ඩෙනිමක් වගේ කෙලින්ම 6000න් එහා :sorry::sorry:

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    හා හා හා..
    ඔය නිල් පාට ඩෙනිම ආපහු ගිහිං දීල අර කලු පාට ගෑනු ඩෙනිම් එකට හරියන බ්ලවුස් එකකුයි බ්‍රෙශියර් එකකුයි ඉල්ල ගනිං.
    එතකොට සූට් එක හරි.. ඒ ටිකත් ඇදගෙන ගිහිල්ල කැලණි ගගට පැනලා මැරියං මිනිහෝ..
     
    • Like
    Reactions: I love JS

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    යකෝ...
    මිනිහෙක් උනාට පර්සනලි කියන එක හරි වැදගත්..
    මිනිහෙක් මොන දේ දකින්නත් කලින් මුලින්ම දකින්නේ අනිත් කෙනාගේ ඇපියරන්ස් එක..
    ඊට පස්සෙ තමයි අනිත් හැමදේම දකින්නේ..
    කෙනෙක් රූම් එක ඇතුලටම එනකොට දකින ෆස්ට් ඉම්ප්‍රෙශන් එක ඔලුවේ තියාගෙන තමයි අනිත් කෙනා තමන්ට කතා කරන්නෙ..
    ඒ හින්ද කෙනෙකුගේ ඇපියරන්ස් කියන එක හරි වැදගත් දෙයක්..
    ඔහොම නිකං කිසි වැදගත්කමක් නැති හම්පඩ ඇදුම් ඇදන් තැනක යන්න එපා..
    හොද ඇදුමක් පිරිසිදුවට ඇදපං, සල්ලි කීයක් හරි එකතු කරලා හොද වොච් එකක් අරං බැදපං..
    හොද පර්ෆියුම් එකක් අරං යූස් කරපං..
    සමහරු කියනවා නාන්නේ නැතුව ගද ගගහ ඉන්න උන් තමයි යූස් කරන්නේ, අපි නාලා කරල ඉන්නව අපිට පර්ෆියුම් ඕනේ නෑ කියල..
    ඒව මහ ගොන් කතා..
    හොද පර්ෆියුම් එකක් යූස් කරාම තමන් ලග ඉන්න අනිත් කෙනාට තමන් ගැන හොද ඉම්ප්‍රෙශන් එකක්, ප්‍රසන්න හැගීමක් ඇති වෙනව.. ඒක හරි වටිනවා..
    ඊලග දේ තමයි අත් දෙක.. අත්දෙක නිතරම පිරිසිදුව තියාගනින්.. පිලිවෙලකට නියපොතු ටික කපලා අත්දෙක නිතරම හොදම පිරිසුදුවට තියාගනිං.. කෙනෙක් අතට අත දෙනකොට උබේ අත නිකං තෙල් වගේ අපිරිසිදුවට තියෙනකොට අනිත් කෙනාට උබව එතනම අප්‍රසන්න වෙනවා.. පිලිවෙලකට ඇදලා, හොද වොච් එකක් දාල, හොඩ පර්ෆියුම් එකක් ගහල ඉන්න කෙනෙකුගෙයි ඔය වගේ පාංකඩ වැරහිලි ඇදලා ඉන්න මිනිහෙකුගෙයි කොච්චර වෙනසක් තියෙනවද..කොල්ලෙකුට සල්ලි ටිකක් ඉතුරු කරගන්න එක මහ අමාරු දෙයක් නෙමෙයි පිලිවෙලකට ඉන්න..

    උඹට විතරක් නෙමෙයි, ඔය පාංකඩ වැරහිලි ගන්න යන අනිත් උන්ටත් එක්ක මේ කිව්වේ..
     
    Mata nam penne uba manasika rogiyek wage.
    Ekko hodata mola karawechcha , konde giyapu thattayek. :yes:

    Uba wage hal paruwo mata hambaneka hamba wela thiyenawa. Ekekwath thama marry karala naa. Genu unta set wenneth naaa.

    ubage parana post dekkahama uba kawuda kiyala hodata penawa ban.

    “ඔවා දෙනු පරහට - තමා සම්මතෙහි පිහිටා සිට“

    wediya hithanna epa ban. Jeewithe kiyanne sarala deyak. eke athal thiyenne wediya oluwata gaththe nethi unahama.

    :yes:
     
    Last edited:

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    හා හා හා..
    ඔය නිල් පාට ඩෙනිම ආපහු ගිහිං දීල අර කලු පාට ගෑනු ඩෙනිම් එකට හරියන බ්ලවුස් එකකුයි බ්‍රෙශියර් එකකුයි ඉල්ල ගනිං.
    එතකොට සූට් එක හරි.. ඒ ටිකත් ඇදගෙන ගිහිල්ල කැලණි ගගට පැනලා මැරියං මිනිහෝ..

    Monada huththo danne :lol::lol: hina wela pana yanawa
     
    DotaMesi

    Active member
  • Nov 5, 2015
    748
    249
    43
    othana patta denim tikak thiyenawa.quality ekath hodai.maliban handiyeth e gananmai eyalata kiwwanam adu karanawa.labana sathiye yanna ona.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උබට කියන්න මාත් මේ ජනවාරි වල වගේ ඇදුම් ටිකක් ගත්ත

    ටේලර් ෆිට් ෂර්ට් දෙකයි එකක් 1450
    ඩෙනිම් දෙකයි එකක් 1750
    ජෝක්කු and වෙන වෙන ටිකක්

    එක ඩෙනිමක හුක් බටන් එක නැ එක දැක්කේ ගෙදර ආවම
    අනික හිරයි

    අර ෂර්ට් දෙක කලර් යන්න ගත්තා හෝදන හැම පාරම
    ඒ මදිවට ඒවායේ මූට්ටු වලින් නූල් ඇදිල ගිහින්

    මම දැන් අවුරුදු 2 විතර කලින් ගත්ත එමරල්ඩ් shirt එක තාම ඉන්ටර්විව් වලට අදිනවා
    එක ගත්තේ ඒ දවස්වල 3000ට

    ගූ බඩු බන් දැන් කඩවල් වල තියෙන්නේ
    සිංහලය්ගේත් එකයි අනිත් හැම එකගෙමත් එකයි :angry::angry:

    ඩෙනිම් ගන්න ඕනේ මට දැන්
    එත් බන් ලෙවිස් ඩෙනිමක් වගේ කෙලින්ම 6000න් එහා :sorry::sorry:

    මට ඉතින් හැමදාම ශර්ට් නේ බං අඳින්න තියෙන්නේ. ගොඩක් දුරට රෙදි අරගෙන මගේ මෙශර්මන්ට් වලට මහන එක තමයි කරන්නේ. නැත්නම් පිටින් ගන්නවනම් එමරල්ඩ්, සිග්නේචර් හෝ වැන්ටේජ් තුනෙන් එකක් තමයි අරගෙන අඳින්නේ. කොලිටි බඩු තියෙනවා බං හැබැයි ගණන්. හැබැයි ඉතින් බාල ඇඳුම් අරගෙන පොඩ්ඩක් ඇඳලා විසික් කරනවට වඩා හොඳ එකක් ගත්තම පට්ට ගහන්න පුලුවන්.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හා හා හා..
    ඔය නිල් පාට ඩෙනිම ආපහු ගිහිං දීල අර කලු පාට ගෑනු ඩෙනිම් එකට හරියන බ්ලවුස් එකකුයි බ්‍රෙශියර් එකකුයි ඉල්ල ගනිං.
    එතකොට සූට් එක හරි.. ඒ ටිකත් ඇදගෙන ගිහිල්ල කැලණි ගගට පැනලා මැරියං මිනිහෝ..

    :rofl::rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    යකෝ...
    මිනිහෙක් උනාට පර්සනලි කියන එක හරි වැදගත්..
    මිනිහෙක් මොන දේ දකින්නත් කලින් මුලින්ම දකින්නේ අනිත් කෙනාගේ ඇපියරන්ස් එක..
    ඊට පස්සෙ තමයි අනිත් හැමදේම දකින්නේ..
    කෙනෙක් රූම් එක ඇතුලටම එනකොට දකින ෆස්ට් ඉම්ප්‍රෙශන් එක ඔලුවේ තියාගෙන තමයි අනිත් කෙනා තමන්ට කතා කරන්නෙ..
    ඒ හින්ද කෙනෙකුගේ ඇපියරන්ස් කියන එක හරි වැදගත් දෙයක්..
    ඔහොම නිකං කිසි වැදගත්කමක් නැති හම්පඩ ඇදුම් ඇදන් තැනක යන්න එපා..
    හොද ඇදුමක් පිරිසිදුවට ඇදපං, සල්ලි කීයක් හරි එකතු කරලා හොද වොච් එකක් අරං බැදපං..
    හොද පර්ෆියුම් එකක් අරං යූස් කරපං..
    සමහරු කියනවා නාන්නේ නැතුව ගද ගගහ ඉන්න උන් තමයි යූස් කරන්නේ, අපි නාලා කරල ඉන්නව අපිට පර්ෆියුම් ඕනේ නෑ කියල..
    ඒව මහ ගොන් කතා..
    හොද පර්ෆියුම් එකක් යූස් කරාම තමන් ලග ඉන්න අනිත් කෙනාට තමන් ගැන හොද ඉම්ප්‍රෙශන් එකක්, ප්‍රසන්න හැගීමක් ඇති වෙනව.. ඒක හරි වටිනවා..
    ඊලග දේ තමයි අත් දෙක.. අත්දෙක නිතරම පිරිසිදුව තියාගනින්.. පිලිවෙලකට නියපොතු ටික කපලා අත්දෙක නිතරම හොදම පිරිසුදුවට තියාගනිං.. කෙනෙක් අතට අත දෙනකොට උබේ අත නිකං තෙල් වගේ අපිරිසිදුවට තියෙනකොට අනිත් කෙනාට උබව එතනම අප්‍රසන්න වෙනවා.. පිලිවෙලකට ඇදලා, හොද වොච් එකක් දාල, හොඩ පර්ෆියුම් එකක් ගහල ඉන්න කෙනෙකුගෙයි ඔය වගේ පාංකඩ වැරහිලි ඇදලා ඉන්න මිනිහෙකුගෙයි කොච්චර වෙනසක් තියෙනවද..කොල්ලෙකුට සල්ලි ටිකක් ඉතුරු කරගන්න එක මහ අමාරු දෙයක් නෙමෙයි පිලිවෙලකට ඉන්න..

    උඹට විතරක් නෙමෙයි, ඔය පාංකඩ වැරහිලි ගන්න යන අනිත් උන්ටත් එක්ක මේ කිව්වේ..

    උඹ කියන කතාව ඇත්ත. ලංකාවේ උන් ඔක්කොටම කලියෙන් සළකන්නේ ඇඳුමට. බාට දෙකක් දාගෙන ශෝටක් ඇඳගෙන බැංකුවට පොඩ්ඩක් ගියාම තමයි තේරෙන්නේ. ඩෙසිග්නේශන් මොකක් උනත් රෙස්පෙක්ටබල් ජොබ් එකක් කලත් ශෝටයි බාටා දෙකයි දාගෙන බැංකුව ඇතුලට ගියොත් වැඩක් කරගන්න අඬන්න ඕනේ.

    පැත්ත ගියත් ඇත්ත කතාවක් උඹ කියන්නේ.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    උඹ කියන කතාව ඇත්ත. ලංකාවේ උන් ඔක්කොටම කලියෙන් සළකන්නේ ඇඳුමට. බාට දෙකක් දාගෙන ශෝටක් ඇඳගෙන බැංකුවට පොඩ්ඩක් ගියාම තමයි තේරෙන්නේ. ඩෙසිග්නේශන් මොකක් උනත් රෙස්පෙක්ටබල් ජොබ් එකක් කලත් ශෝටයි බාටා දෙකයි දාගෙන බැංකුව ඇතුලට ගියොත් වැඩක් කරගන්න අඬන්න ඕනේ.

    පැත්ත ගියත් ඇත්ත කතාවක් උඹ කියන්නේ.

    මුංට ඕව තේරෙන්නේ නෑ..
    අඩුවට දෙනවනං හන ගෝනිය හරි කමක් නෑ..