යකුනේ අඩුවට ඩෙනිම් හොයන වෙලාවේ රුපියල් 3000 කට විතර හොඳ කොලිටි එක ඩෙනිමක් ගනින්. ඒක පට්ට ගහපන් හැමදාම ඒකම ඇන්දත් අවුලක් නෑ. මට අතේ සතේ නැති කාලේ මහපොළ දෙකක් එකතු කරලා ගත්තු ඩෙනිම අවුරුදු දෙකක් විතර පට්ටම ගැහුවා. ඒ කාලේ අමතක නෑ බං. ඩෙනිමක් ගන්න සල්ලි නැත්නම් හෙමීට එකතු කරලා හරිහමන් හොඳ එකක් ගනින් අඩුවට කියලා ලෝ කොලිටි ජරාව අරන් දවසක් දෙකක් ඇඳලා විසික් නොකර.
eka aththa ban. Land's End eka hodai ban.
mama issara gaththa Land's End ekak, 3 years patta gehuwa.
eka nisai me parath Land's End gaththe.
Salli thiyena welawaka gannawa ban. Dan athe sathe naa.ඒ උනාට ඔය ෆොටෝස් දැක්කම බං කොලිටි එක අන්තිමයි කියලා පේන්නේ. අනේ මන්දා ඉතින් උඹේ කැමැත්තක්. මම දැනට අඳින ඩෙනිම් දෙකත් දැනට අවුරුදු එකහමාරක් විතර ඇති. හැමදාම මාරුවෙන් මාරුවට රෑට ඇන්දා සහ අඳිනවා on call දාට. ඔය හොඳට තියෙන්නේ. දෙකම හැබැයි 3 ක් උනා එකක්. එව්වා හේදුවට පාට යන්නෙත් නැහැ.

ඒ උනාට ඔය ෆොටෝස් දැක්කම බං කොලිටි එක අන්තිමයි කියලා පේන්නේ. අනේ මන්දා ඉතින් උඹේ කැමැත්තක්. මම දැනට අඳින ඩෙනිම් දෙකත් දැනට අවුරුදු එකහමාරක් විතර ඇති. හැමදාම මාරුවෙන් මාරුවට රෑට ඇන්දා සහ අඳිනවා on call දාට. ඔය හොඳට තියෙන්නේ. දෙකම හැබැයි 3 ක් උනා එකක්. එව්වා හේදුවට පාට යන්නෙත් නැහැ.

pamunuwe oita wada adui neda mchnsla
රෑට හදිසියේම ලෙඩ උස්සන්න වෙච්ච කෙනා +නර්ස්ල කිහිපදෙනෙක් ඇරුනම අනිත් සේරමලා නිදිනේ. ඉතින් අමුඩය පිටින් ගියත් අව්ලක් නෑ නේ ආයුබෝවන්ඩ.![]()

යකුනේ අඩුවට ඩෙනිම් හොයන වෙලාවේ රුපියල් 3000 කට විතර හොඳ කොලිටි එක ඩෙනිමක් ගනින්. ඒක පට්ට ගහපන් හැමදාම ඒකම ඇන්දත් අවුලක් නෑ. මට අතේ සතේ නැති කාලේ මහපොළ දෙකක් එකතු කරලා ගත්තු ඩෙනිම අවුරුදු දෙකක් විතර පට්ටම ගැහුවා. ඒ කාලේ අමතක නෑ බං. ඩෙනිමක් ගන්න සල්ලි නැත්නම් හෙමීට එකතු කරලා හරිහමන් හොඳ එකක් ගනින් අඩුවට කියලා ලෝ කොලිටි ජරාව අරන් දවසක් දෙකක් ඇඳලා විසික් නොකර.

යකෝ...
මිනිහෙක් උනාට පර්සනලි කියන එක හරි වැදගත්..
මිනිහෙක් මොන දේ දකින්නත් කලින් මුලින්ම දකින්නේ අනිත් කෙනාගේ ඇපියරන්ස් එක..
ඊට පස්සෙ තමයි අනිත් හැමදේම දකින්නේ..
කෙනෙක් රූම් එක ඇතුලටම එනකොට දකින ෆස්ට් ඉම්ප්රෙශන් එක ඔලුවේ තියාගෙන තමයි අනිත් කෙනා තමන්ට කතා කරන්නෙ..
ඒ හින්ද කෙනෙකුගේ ඇපියරන්ස් කියන එක හරි වැදගත් දෙයක්..
ඔහොම නිකං කිසි වැදගත්කමක් නැති හම්පඩ ඇදුම් ඇදන් තැනක යන්න එපා..
හොද ඇදුමක් පිරිසිදුවට ඇදපං, සල්ලි කීයක් හරි එකතු කරලා හොද වොච් එකක් අරං බැදපං..
හොද පර්ෆියුම් එකක් අරං යූස් කරපං..
සමහරු කියනවා නාන්නේ නැතුව ගද ගගහ ඉන්න උන් තමයි යූස් කරන්නේ, අපි නාලා කරල ඉන්නව අපිට පර්ෆියුම් ඕනේ නෑ කියල..
ඒව මහ ගොන් කතා..
හොද පර්ෆියුම් එකක් යූස් කරාම තමන් ලග ඉන්න අනිත් කෙනාට තමන් ගැන හොද ඉම්ප්රෙශන් එකක්, ප්රසන්න හැගීමක් ඇති වෙනව.. ඒක හරි වටිනවා..
ඊලග දේ තමයි අත් දෙක.. අත්දෙක නිතරම පිරිසිදුව තියාගනින්.. පිලිවෙලකට නියපොතු ටික කපලා අත්දෙක නිතරම හොදම පිරිසුදුවට තියාගනිං.. කෙනෙක් අතට අත දෙනකොට උබේ අත නිකං තෙල් වගේ අපිරිසිදුවට තියෙනකොට අනිත් කෙනාට උබව එතනම අප්රසන්න වෙනවා.. පිලිවෙලකට ඇදලා, හොද වොච් එකක් දාල, හොඩ පර්ෆියුම් එකක් ගහල ඉන්න කෙනෙකුගෙයි ඔය වගේ පාංකඩ වැරහිලි ඇදලා ඉන්න මිනිහෙකුගෙයි කොච්චර වෙනසක් තියෙනවද..කොල්ලෙකුට සල්ලි ටිකක් ඉතුරු කරගන්න එක මහ අමාරු දෙයක් නෙමෙයි පිලිවෙලකට ඉන්න..
උඹට විතරක් නෙමෙයි, ඔය පාංකඩ වැරහිලි ගන්න යන අනිත් උන්ටත් එක්ක මේ කිව්වේ..

හා හා හා..
ඔය නිල් පාට ඩෙනිම ආපහු ගිහිං දීල අර කලු පාට ගෑනු ඩෙනිම් එකට හරියන බ්ලවුස් එකකුයි බ්රෙශියර් එකකුයි ඉල්ල ගනිං.
එතකොට සූට් එක හරි.. ඒ ටිකත් ඇදගෙන ගිහිල්ල කැලණි ගගට පැනලා මැරියං මිනිහෝ..

hina wela pana yanawaඋබට කියන්න මාත් මේ ජනවාරි වල වගේ ඇදුම් ටිකක් ගත්ත
ටේලර් ෆිට් ෂර්ට් දෙකයි එකක් 1450
ඩෙනිම් දෙකයි එකක් 1750
ජෝක්කු and වෙන වෙන ටිකක්
එක ඩෙනිමක හුක් බටන් එක නැ එක දැක්කේ ගෙදර ආවම
අනික හිරයි
අර ෂර්ට් දෙක කලර් යන්න ගත්තා හෝදන හැම පාරම
ඒ මදිවට ඒවායේ මූට්ටු වලින් නූල් ඇදිල ගිහින්
මම දැන් අවුරුදු 2 විතර කලින් ගත්ත එමරල්ඩ් shirt එක තාම ඉන්ටර්විව් වලට අදිනවා
එක ගත්තේ ඒ දවස්වල 3000ට
ගූ බඩු බන් දැන් කඩවල් වල තියෙන්නේ
සිංහලය්ගේත් එකයි අනිත් හැම එකගෙමත් එකයි
ඩෙනිම් ගන්න ඕනේ මට දැන්
එත් බන් ලෙවිස් ඩෙනිමක් වගේ කෙලින්ම 6000න් එහා
හා හා හා..
ඔය නිල් පාට ඩෙනිම ආපහු ගිහිං දීල අර කලු පාට ගෑනු ඩෙනිම් එකට හරියන බ්ලවුස් එකකුයි බ්රෙශියර් එකකුයි ඉල්ල ගනිං.
එතකොට සූට් එක හරි.. ඒ ටිකත් ඇදගෙන ගිහිල්ල කැලණි ගගට පැනලා මැරියං මිනිහෝ..

යකෝ...
මිනිහෙක් උනාට පර්සනලි කියන එක හරි වැදගත්..
මිනිහෙක් මොන දේ දකින්නත් කලින් මුලින්ම දකින්නේ අනිත් කෙනාගේ ඇපියරන්ස් එක..
ඊට පස්සෙ තමයි අනිත් හැමදේම දකින්නේ..
කෙනෙක් රූම් එක ඇතුලටම එනකොට දකින ෆස්ට් ඉම්ප්රෙශන් එක ඔලුවේ තියාගෙන තමයි අනිත් කෙනා තමන්ට කතා කරන්නෙ..
ඒ හින්ද කෙනෙකුගේ ඇපියරන්ස් කියන එක හරි වැදගත් දෙයක්..
ඔහොම නිකං කිසි වැදගත්කමක් නැති හම්පඩ ඇදුම් ඇදන් තැනක යන්න එපා..
හොද ඇදුමක් පිරිසිදුවට ඇදපං, සල්ලි කීයක් හරි එකතු කරලා හොද වොච් එකක් අරං බැදපං..
හොද පර්ෆියුම් එකක් අරං යූස් කරපං..
සමහරු කියනවා නාන්නේ නැතුව ගද ගගහ ඉන්න උන් තමයි යූස් කරන්නේ, අපි නාලා කරල ඉන්නව අපිට පර්ෆියුම් ඕනේ නෑ කියල..
ඒව මහ ගොන් කතා..
හොද පර්ෆියුම් එකක් යූස් කරාම තමන් ලග ඉන්න අනිත් කෙනාට තමන් ගැන හොද ඉම්ප්රෙශන් එකක්, ප්රසන්න හැගීමක් ඇති වෙනව.. ඒක හරි වටිනවා..
ඊලග දේ තමයි අත් දෙක.. අත්දෙක නිතරම පිරිසිදුව තියාගනින්.. පිලිවෙලකට නියපොතු ටික කපලා අත්දෙක නිතරම හොදම පිරිසුදුවට තියාගනිං.. කෙනෙක් අතට අත දෙනකොට උබේ අත නිකං තෙල් වගේ අපිරිසිදුවට තියෙනකොට අනිත් කෙනාට උබව එතනම අප්රසන්න වෙනවා.. පිලිවෙලකට ඇදලා, හොද වොච් එකක් දාල, හොඩ පර්ෆියුම් එකක් ගහල ඉන්න කෙනෙකුගෙයි ඔය වගේ පාංකඩ වැරහිලි ඇදලා ඉන්න මිනිහෙකුගෙයි කොච්චර වෙනසක් තියෙනවද..කොල්ලෙකුට සල්ලි ටිකක් ඉතුරු කරගන්න එක මහ අමාරු දෙයක් නෙමෙයි පිලිවෙලකට ඉන්න..
උඹට විතරක් නෙමෙයි, ඔය පාංකඩ වැරහිලි ගන්න යන අනිත් උන්ටත් එක්ක මේ කිව්වේ..
උඹ කියන කතාව ඇත්ත. ලංකාවේ උන් ඔක්කොටම කලියෙන් සළකන්නේ ඇඳුමට. බාට දෙකක් දාගෙන ශෝටක් ඇඳගෙන බැංකුවට පොඩ්ඩක් ගියාම තමයි තේරෙන්නේ. ඩෙසිග්නේශන් මොකක් උනත් රෙස්පෙක්ටබල් ජොබ් එකක් කලත් ශෝටයි බාටා දෙකයි දාගෙන බැංකුව ඇතුලට ගියොත් වැඩක් කරගන්න අඬන්න ඕනේ.
පැත්ත ගියත් ඇත්ත කතාවක් උඹ කියන්නේ.