ඉතින් උඹ මාස 3කින් ඔච්චර දෙයක් කරානම් මේකෙ ඉන්න අනෙක් අසරණ දුප්පත් එවුන්ට දැනගන්නත් එක්ක එහෙම කරපු විදිය කියපන්.
එහෙම නැතිනම් බොරු ආතල් නොදී ඉඳපන්
මට තේරෙන්නෑ තොපි ලක්ෂ 83ක් මහා ලොකු ගානක්වගේ දකින එක. 




මොකදමට වඩා ශක්ථියක් තියෙන උන් ඕන තරම් ඉන්නවා. 


මට බොරු කියන්න ඕන නෑගොනෝ. තොපි මාව මොකෝ දන්නවද? මට නිකන් වෙබ් සයිට් එකක පොර වෙන්න ඕන නෑමට තේරෙන්නෑ තොපි ලක්ෂ 83ක් මහා ලොකු ගානක්වගේ දකින එක.
මෙහෙමයි. මම කරන්නේ පොඩි අයිටම් වගයක් හදල විකුණන එක. රට වටේම ගිහින් විකුණුවම මුලදි. දැන් බල්ක් සෙල් කරන්නේ. ඉල්ලුම හොඳයි. අපේ බඩු වල කොලිටියත් හොඳයි. වගකීමකුත් දෙනව.
යකෝ ත්‍රෙඩ් එකක් දැම්මම කරන්නේ මොනවද , එක එක ලබ්බලවල් හොයන්න නැතිව තමන්ට හිතෙන දෙයක් කරපන්.
මට ඕන නෑ තරඟ කාරයෝ හදාගන්න. ඉන්න උන් ඇති. ඒක මම නෙමෙයි හැම එකාම එහෙමයි.මොකදමට වඩා ශක්ථියක් තියෙන උන් ඕන තරම් ඉන්නවා.
ත්‍රෙඩ් එකට අදාලව උත්තර දියන්. නිකන් අනුන්ගේ ගොඩවල් ගැන හොයන්නේ නැතිව. තොට වැඩක් නෑනේ මට කීයක් තියෙනවද මම මොනවද කරන්නේ කියල.![]()
උබට ලක්ෂ 83ක් කියන්නේ මහ ගානක්ද?එහෙනම් බන් උබට මනුස්සයෙක් වගේ ජීවත් වෙන්න ලැබෙන එකක් නෑ.
මමයි, තාත්තයි, තව කොල්ලො දෙන්නෙකුයි පට්ට කට්ටක් කෑව. වැඩියම මම. ත්‍රීවීල එකේ පොලිසි ලඟ රෑට නවත්තන් කකුල් දෙකට තැනට නවන් නිදාගෙන ඇති. පන්සල්වල නිදා ගෙන ඇති. ඒව දන්නේ මම විතරයි.
![]()
, මම හිතුවේ උබ තනියම ලක්ෂ 83 ඉතුරු කළා කියලනේ
.මචන් මට ලක්ෂ 83 කියන්නේ මහා ගානක් තමයි බන්, උබ නිකන් හිතපන් රු. 100000 ලංකාවේ පඩි ගන්න එකෙක් ගැන, ලක්ෂයක් පඩියක් ගන්න ඒක ලේසි නැහැනේ බන්. එකට සෑහෙන ඉගෙනගන IT කාරයෙක්නම් certification කරලා , අඩුම අවු 3 කට වැඩි experience එකක් තියෙන්න ඕනේ. කොහොමහරි පවුලක් වෙලා හිටියොත් හොදට කාල බීලා, පවුලට දෙමව්පියන්ට සලකාගෙන, ගෙයක් නැත්නම් ඉතින් කුළිත් ගෙවාගෙන පොඩි වාහනයක් ගත්තොත් lease ගෙවාගෙන, ඔය සේරම කරලා මම හිතන්නේ නැහැ රු. 10000 වත් මාසෙට ඉතුරු කරන්න පුළුවන් වෙයි කියලා ඉතින් බන් මාසෙට රු 10000 x මාස 12 = රු 120000 අවුරුද්දකට ඉතුරු කරන්න පුළුවන්. ඉතින් බන් ලංකාවේ ඔය වගේ තත්වයක් තියෙන නිසා තමයි බන් මමත් අවුරුද්දක් විතර ලංකාවේ ඉදලා වෙන රටකට යන්න බලන්නේ. වෙලාවකට මටම හිතෙනවා අපරාදේ මහන්සි වෙලා degree කලේ කියලා. උබ දැන් මේක කියවලා සුරංගනා කතා කියන්න එපා සමහරු මාසෙට ලක්ෂ ගණන් හොයනවා, තමන්ගේ දෙයක් කරන්න ඕනේ වගේ සීන් ඒවා කියන තරම් සුන්දර නැහැ මචන්. දැන් යන විදියට ගොඩක් පවුල්වල නොනයි මහත්තයයි දෙන්නම රස්සාවක් කරලා තමයි ගේම ගහන්නේ. අපේ තාත්තලාගේ කාලේ වගේ අම්මලට ගෙදරට වෙලා ළමයි බලන් ඉන්න අද කලේ ඉන්න අම්මලට බැහැ දැන් තියෙන අර්තිකෙත් එක්ක .mu ekko hora salli ghnwa naththan kudu business krnwa mu blpn lassa 2k thwilath nahen aduwa lassa 83k thwilath nahen adanawa mara porak bn
ත්‍රෙඩ් එකට අදාල ප්‍රශ්නයක් තමයි මම ඇහුවේ. උඹමනේ මේකෙ මෙච්චර තියෙනවා මෙච්චර හොයනවා කියල කිව්වේ.







ලබ්බ තමයි. තෙඩ් එක ආපහු කියවපන්. අහල තියෙන්නේ වෙන දෙයක්. තොගේ තියෙන කුහක,කුප්ප කමට තමයි තෝ කොහොමද ඔච්චර හොයන්නේ? අරව මේව අහන්නේ. තොපි වගේ උන්ට හරියන්නෙත් නෑ. තොපි දන්නේ අනුන්ගේ පැටිකරියවල් වල දිග පලල මැන මැන ඉන්න.
යකෝ ත්‍රෙඩ් එකක් දැම්මම අහන්නේ සල්ලි හෙව්වෙ කොහොමද? මොනවද කරන්නේ... ලොල් තමයි ඉතින්.![]()
එහෙම තේරෙන විදියට කියන්න එපැයි බන්, මම හිතුවේ උබ තනියම ලක්ෂ 83 ඉතුරු කළා කියලනේ
.මචන් මට ලක්ෂ 83 කියන්නේ මහා ගානක් තමයි බන්, උබ නිකන් හිතපන් රු. 100000 ලංකාවේ පඩි ගන්න එකෙක් ගැන, ලක්ෂයක් පඩියක් ගන්න ඒක ලේසි නැහැනේ බන්. එකට සෑහෙන ඉගෙනගන IT කාරයෙක්නම් certification කරලා , අඩුම අවු 3 කට වැඩි experience එකක් තියෙන්න ඕනේ. කොහොමහරි පවුලක් වෙලා හිටියොත් හොදට කාල බීලා, පවුලට දෙමව්පියන්ට සලකාගෙන, ගෙයක් නැත්නම් ඉතින් කුළිත් ගෙවාගෙන පොඩි වාහනයක් ගත්තොත් lease ගෙවාගෙන, ඔය සේරම කරලා මම හිතන්නේ නැහැ රු. 10000 වත් මාසෙට ඉතුරු කරන්න පුළුවන් වෙයි කියලා ඉතින් බන් මාසෙට රු 10000 x මාස 12 = රු 120000 අවුරුද්දකට ඉතුරු කරන්න පුළුවන්. ඉතින් බන් ලංකාවේ ඔය වගේ තත්වයක් තියෙන නිසා තමයි බන් මමත් අවුරුද්දක් විතර ලංකාවේ ඉදලා වෙන රටකට යන්න බලන්නේ. වෙලාවකට මටම හිතෙනවා අපරාදේ මහන්සි වෙලා degree කලේ කියලා. උබ දැන් මේක කියවලා සුරංගනා කතා කියන්න එපා සමහරු මාසෙට ලක්ෂ ගණන් හොයනවා, තමන්ගේ දෙයක් කරන්න ඕනේ වගේ සීන් ඒවා කියන තරම් සුන්දර නැහැ මචන්. දැන් යන විදියට ගොඩක් පවුල්වල නොනයි මහත්තයයි දෙන්නම රස්සාවක් කරලා තමයි ගේම ගහන්නේ. අපේ තාත්තලාගේ කාලේ වගේ අම්මලට ගෙදරට වෙලා ළමයි බලන් ඉන්න අද කලේ ඉන්න අම්මලට බැහැ දැන් තියෙන අර්තිකෙත් එක්ක .

උඹ සල්ලි හොයන ඒව මෙතන දැම්මෙ මමද? මෙතන බොරු පුරාජේරු කියවන්නෙ උඹමනේ.


ත්‍රෙඩ් එකේ එහෙම දෙයක් නෑ . මේකෙම ඉන්නවා අම්බානෙක සල්ලි හොයන උන්. උන්ට නම් ඔය ගාන සොච්චමක්. තෝ නම් අමු හිගන්නෙක් වෙන්න ඇති. අහන්න දෙයක් නෑ තනිකරම ගෑනු ගත තොට තියෙන්නේ. 
ඉතින් උඹ මාස 3කින් ඔච්චර දෙයක් කරානම් මේකෙ ඉන්න අනෙක් අසරණ දුප්පත් එවුන්ට දැනගන්නත් එක්ක එහෙම කරපු විදිය කියපන්.
එහෙම නැතිනම් බොරු ආතල් නොදී ඉඳපන්
මාස 3 ට ලක්ශ 80 හෙව්වා නම් ඊලග මාස 3ට උබට කෝටිපතියෙක් වෙන්න පුලුවන්නේ බන්? අවුරැදු 30 වෙද්දි ලෝකේ හොදම සල්ලි කාරයෙක් වෙන්න පුලුවන්..![]()
![]()
