මම මේකෙ මුල හරිය කියවද්දි මූ කියන්නෙ ඇත්ත කියලා හිතුනේ...දැන්නම් හිතෙන්නෙම මූ කියන්නෙ බොරු කියලා...
මාස තුනෙන් ලක්ශ 75ක් හොයන්න උබ හොර සල්ලි අච්චු ගහනවද බන්...

මාස තුනෙන් ලක්ශ 75ක් හොයන්න උබ හොර සල්ලි අච්චු ගහනවද බන්...



...එකෙක් ත්‍රෙඩ් එකක් දාලා ඉන්නෙ කොහෙද කියලා හොයනවා
..අනිකා ත්‍රෙඩ් එකක් දාලා අනිත් උන්ගෙ ආදායම් හොයනවා
..මේකෙ ඉන්න මෙම්බර්ස්ලා ගැන ආන්ඩුවෙන්වත් කොහෙවත් සමීක්ශනයක්වත් කරනවද මන්දා..?
මම මේකෙ මුල හරිය කියවද්දි මූ කියන්නෙ ඇත්ත කියලා හිතුනේ...දැන්නම් හිතෙන්නෙම මූ කියන්නෙ බොරු කියලා...
මාස තුනෙන් ලක්ශ 75ක් හොයන්න උබ හොර සල්ලි අච්චු ගහනවද බන්...![]()



I feel so. I was thinking to add my honest opinion to this tread, but later suspect about the tread.

Umba masa 3 n 75 lacks hewwa kiyanne umbata maseta 25 lacks hambakaranna puluwanne![]()







මරුසිරා;17159229 said:මල්ලි උබට ලක්ෂ 83 තියෙනවනම් පොඩි පොලියකට බැංකුවේ දාන්න එපා .දන්නවනේ සල්ලි වල වටිනාකම අඩුවෙනවා කියල .ලක්ෂ 83 කියන්නේ උබට ගොඩයන්න හොදටම ඇති .කරන්න තියෙන්නේ හරියට හොයල බලල වටිනා පැත්තකින් ඉඩම් කෑලි ටිකක් හරි රෙන්ට් එකට දෙන්න පුළුවන් කඩ කෑල්ලක් අරන් දාපන් .ඕක තමයි හොදම දේ .නැත්නම් ගෙයක් අරන් රෙන්ට් එකට දීපන් .ඉඩම් , ගෙවල් කුණු වෙන්නේ නැහැනේ
අනික සල්ලි පොතේ තියන් ඉන්නවා වගේ නෙමේ ඉඩම් , ගෙවල් දවසින් දවස ගණන් යනවා .උබට ඕනේ වෙනකොට හොද ගානකට විකුනන්නත් පුළුවන්
ඔච්චර ගානක් හොයන්න උබට හොද දය්රියයක් තියෙන්න ඕනේ .මන් කිව දේ කරපන් .වරදින්නේ නැහැ .

