uba magulak katha karanawa gewal tiya marry karala kala adala lamayaek hadanna puluwanda kiyala man kalpana karanne...hambena salary eka mage expenses yanthamin cover wenne.

83ක් කිව්වෙ ලක්ශ 83ක්ද ? යකො එහෙනන් හොදයිනෙ
මම ඕක 4කට කඩල එෆ්ඩී දාල තියෙන්නේ. ඒත් බන් දැන් පනහක් ගන්නත් බෑ . ඒතරම් චා වෙලා. ඒ මදිවට මැනේජරල ලියුමක් එවල ආදායම් බදු කොලේ ගැන. මම ඒක පිරෙව්වේ ගෙවන්නෑ කියල . මම කතා කරල සල්ලිටික අස් කරගන්නව කිව්වම ශේප්. 

සරලව ජිවත් වෙන්න පුරුදු වෙයන් බන්, එතකොට ඔය ප්රශ්න නැ, අද මිනිස් ආයු කාලය අවු.60ක් තරමට අඩුවෙලා, ගෙවල් කියලා මාලිගා මොකටද ඉන්න ටික කාලේට, එහෙ මෙහෙ යන්න, පොඩි වෑන් එකක් හොදටම ඇතිනේ, සල්ලි තියෙන අය කරන කරන දේ කරන්න ඕනේ නැනේ, උබ උබ වෙයන්, ලෝකෙට පෙන්න ජිවත් වෙලා වැඩක් නැනේ...



සිරාවටම බං මටත් එපාම වෙලා තියෙන්නෙ.. මහ පුදුම කරුමයක් ගෙවන්නෙ..

mamath hithuwe 83 dahak kiyalaa,, mokaka hari investment ekak karanna hodatama athi ne ban oya gaana,buying and selling wage

uba magulak katha karanawa, mata jobak wath natuwa innawa
ඔය ටික සෑහෙන්න දුක් විඳල බන් මම හෙව්වේ. මට ඒ නිසා ඔය කුට්ටියෙන් පොඩ්ඩක්වත් වියදම් කරන්න හිතෙන්නෑ.මම ඕක 4කට කඩල එෆ්ඩී දාල තියෙන්නේ. ඒත් බන් දැන් පනහක් ගන්නත් බෑ . ඒතරම් චා වෙලා. ඒ මදිවට මැනේජරල ලියුමක් එවල ආදායම් බදු කොලේ ගැන. මම ඒක පිරෙව්වේ ගෙවන්නෑ කියල . මම කතා කරල සල්ලිටික අස් කරගන්නව කිව්වම ශේප්.
අපි දුක් මහන්සියෙන් හොයන ටිකත් කෙලින්න හදන්නේ. ඕකෙන් තමයි බන්. කඩ කාමරේ කුලිය ,ලයිට් බිල්, පෙට්රල්, වැඩට ඉන්න කොල්ලො දෙන්නට පඩි , මගේ වියදම් කවර් කරගන්නේ.
අන්න ඒකයි අවුල මට තියෙන.![]()
ඒක මාත් පිලිගන්නව කට්ට කාල හම්බ කරන සල්ලි වේදන් කරන්න හිතෙන්නෙ නෑ. අනික දැන් තාත්තයි තව ඩබලකුයි කට්ට කෑව කියන්නෙ ඒ ගොල්ලො හවුල් කාරයොද ? එහෙනන් ඔය කුට්ටියෙන් ගානක් ඒ අයටත් යන්න ඕනෙ නේ
අහ් අදත් ආතල් බේරෙන ත්රෙඩ් එකක්.
පොඩි ප්රශ්නයක් අහන්නද?![]()
උබේ බැංකු පොතේ ශ්රීලංකා රුපියල් කීයක් තියෙද?
ඒ එක්කම උබේ දැන් ඇත්ත වසසත් දාපල්ලා.
හැබැයි!!!!
මේ සල්ලී උබේම වෙන්න ඕන.අම්මගේ, තාත්තගේ, හවුල් ගිණුම්වල සල්ලි වෙන්න බෑ. උබට ඕන වෙලාවක අරන් ඕන පිස්සුවක් කෙලින්න පුලුවන් උබේම සල්ලි වෙන්න ඕන.
උබ මහන්සියෙන් උපයපුව වෙන්නම ඕන නෑ. දෙමව්පියන් උබට දුන්න ඒව උනත් අවුලක් නෑ.හබැයි උබේම වෙන්න ඕන.
ටොං පචනම් කෙලින්න තියාගන්න එපා. උබේ හිත දන්නව නම් උබ කියන්නේ පච කියල, උබ ගත්ත ගොන් ආතල් එකෙන් උබට වැඩක් නෑ.
රුපියල් 100ද තියෙන්නේ දාපන්.
බය වෙන්න එපා. උබලා මෙතන මේව දැම්ම කියල ආදායම් බදු එකෙන් පනින්නෑනේ?
අහ් උබල බලයි උබට මොකටද අනුන්ගෙ කිල්ලෝට කියල.ඇත්ත මට වැඩක් නෑ උබලගේ පොතේ කීයක් තිබ්බත්.
මේක දැම්මේ පොඩි දළ අදහසක් ගන්න වයසත් එක්ක උබල කොච්චර ඉතිරි කරල තියෙනවද කියල දැන ගන්න. ඒක මට සහ මේකේ හැම එකාටම කීයක් හරි ඉතිරිකරන්න හොඳ motivation එකක් වෙයි.
එළකිරියේ ගොඩක් හිතුවට වඩා එළකිරි කොල්ලෝ ඉන්නවා මගේ පළවෙනි වාහනේ ත්රෙඩ් එක කියෙව්වම හිතා ගන්න පුලුවන් පට්ට කොල්ලොනේ ඉන්නෙ කියල ගොඩක් උන් 22ක කලින් පට්ට වන්ඩි බස්සල තියෙනව මම තාමත් බයික් පදිද්දීඅවුලක් නෑ ඒකෙන් පොඩි ගැම්මක් සහ ආසාවක් ආව මටත් ඒ වගේ එකෙක් වෙන්න
මුලින්ම මගෙන් පටන්ගන්නම්.
මගේ වසය දැනට 23ක් වෙනව.
දැනට ෆික්ස්ඩ් ඩිපොසිට් 2ක් තියෙනව
01 සම්පත් ඒකේ 503,000/- ක් තියෙනව
02 මහජන එකේ 214,800/- ක් තියෙනව
තව NSB ඉතිරි කිරීමේ ගිණුමක 63000/- ක් තියෙනව මේකනම් තියන් ඉන්නේ ෆොන් එකක් ගන්න Note 4 ගන්න හිතන් එකතු කරන්නේ
උබලගෙත් දාපල්ලා![]()
මට උබලගෙන් මෙහෙම දෙයක් දැනගන්න ඕන. මේක දැක්ක ගමන් ආතල් ගන්න මාව බයිටට ගන්න එපා උබල. මේක සීරියස් කේස් එකක් ඒකයි. මට මොකක් කරන්න ගියත් ගෙදරින් සල්ලි ඉල්ලන්න වෙන එක මහ කුරුමයක්. තාත්තගෙන් , අම්මගෙන් අම්බානක බැනුම් අහන්නත් ඕන. මම හිතුවා මොනව හරි කරන්න.
මම ඉන්නේ පොත් ටිකක් අරන් බස්වල නැගල විකුණන්න. ඒත් සැකයි මිනුස්සු ගනීද කියල. මට ඕන හිඟා නොකා කීයක් හරි හොයාගන්න. මෙතන ඉන්න උනුත් අනන්තවත් බස්වල යනව ඇතිනේ. ඔහොම පොත් විකුණන උන් අනන්තවත් දැකල අැති නේ. උන්ගෙන් මිනිස්සු පොත් ගන්නවද මචංලා?උබල අර්න තියෙනවද? අන්න ඒක කියපල්ල මට සමීක්ෂනයක් විදියට අදහසක් ගන්න මේක වැඩ කරයිද කියල.
මේක කරොත් කරන්න වෙන්නේ අමර කට්ටක් කාල තමයි.ගොඩක් මම දන්න උන් මාව දැක්කොත් මොනව හිතයි ද දන්නෑ
ඒත් ඉතින් උන් හිනා උනා කියල මට සල්ලි දෙන එකක් යෑ
![]()
උබලගේ අදහසුත් කියපල්ල. පොසොන් දවසේ බුදු සරණයි උබලට![]()
උඹ කොහොමද බන් මාස 3න් ලක්ෂ 75ක් හෙව්වේ?

mu athal ekak denne kiyala hithenne mata witharada![]()
උබ මගේ ජාතකේ මේකෙ දිග ඇරල කියන්න හදන්නේ මොකක්ද? හැම දාම මිනිස්සු එක වගේ ඉන්නෑ.
ඔතනින් තමයි මම පටන් ගත්තේ. හැබැයි තාමත් මට ඕන කිසි දෙයක් ගන්න හම්බවෙලා නෑ. හැබැයි මම අත අරින්නෙත් නෑ.
ඉතින් උඹ මාස 3කින් ඔච්චර දෙයක් කරානම් මේකෙ ඉන්න අනෙක් අසරණ දුප්පත් එවුන්ට දැනගන්නත් එක්ක එහෙම කරපු විදිය කියපන්.
එහෙම නැතිනම් බොරු ආතල් නොදී ඉඳපන්