Sampath bank වෙනුවට මාරු වෙන්න හොඳම බැංකුව

your_love

Well-known member
  • Apr 7, 2012
    14,135
    1
    11,136
    113
    ඔව් මචන්..චන්දිමල්ට එක මඩයි ගැහුවේ,ටීම් එකෙනුත් කපලා club match ගහන්න යැව්වා :rofl:

    සම්පත් එකෙන් දැන් ටික කලෙක ඉදන් කරන වැඩ මට නම් අල්ලන්නේ නැහැ..

    මාස 02ත 12% දෙනවා කියලා හෙන ප්‍රසිද්දය්ක් දීලා,උන් හිමිට මාස දෙකට පොලිය 7% කළා :angry::angry:

    Short term FD's nan ithin wenas wenawa ban. Unge Urgent Cash shortage cover karaganna e 2,3 months wadi interest ekak dila deposits ganne. unge gaana deposit una gaman rate adu karanawa.
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    Short term FD's nan ithin wenas wenawa ban. Unge Urgent Cash shortage cover karaganna e 2,3 months wadi interest ekak dila deposits ganne. unge gaana deposit una gaman rate adu karanawa.

    ඔව් එක හරි,එත්,ඔය අඩු කර එකට ප්‍රසිද්දියක් දෙන්නේ නැනේ,නොදන්නා මිනිස්සු ගොඩක් ඉන්නවා..සල්ලි ගන්න ගිය දවසට දැන ගන්නේ :baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔව් එක හරි,එත්,ඔය අඩු කර එකට ප්‍රසිද්දියක් දෙන්නේ නැනේ,නොදන්නා මිනිස්සු ගොඩක් ඉන්නවා..සල්ලි ගන්න ගිය දවසට දැන ගන්නේ :baffled:
    wtf???

    aaye daanakota neda 7% wenne? 12% daapu eke adu karanna beane???

    mamath damma 2 months FD:dull:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,623
    8,880
    113
    Banking app වගේ දේවල් ඕනි නැත්නම් NSB හොදයි. Internet banking තියෙනවා. එක එක ඒවාට සල්ලි කපගන්නෙත් නෑ.
     
    nunu1988

    Junior member
  • Aug 25, 2016
    133
    7
    18
    .

    අපෝ කොමර්ෂල් බැංකුව නම් මට එපා උනා. මම ෆ්රීලාන්ස් කරපු සල්ලි අවම රුපියල් 50,000 ගානේ හැම මාසෙම 2012 ඉඳන් දාලා තියෙනවා, මට ලෝන් එකක් ගන්න ගිහාම උන් කිව්වා පේ ෂීට් නැති නිසා ෆ්රීලාන්ස් කරන අයට ලෝන් දෙන්න බෑ කියලා ඉඩමක් ඇපේට තියන්න කිව්වා... වැඩි ගානක් නෙමෙයි හදිස්සියකට ලක්ෂ 5ක් ඉල්ලුවේ. පස්සේ මම දමලා ගහලා ආවා එන්න.:angry::angry:

    matath oye wage case 1k una...com bank epa:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    wtf???

    aaye daanakota neda 7% wenne? 12% daapu eke adu karanna beane???

    mamath damma 2 months FD:dull:

    ඔවු බන්.. ආපහු අලුත් කරනකොට තමයි 7% දෙන්නේ බන්.. දාලා තියන ඒවට rates අඩු කරන්නේ නැ බන්..
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,590
    113
    Colombo
    මම නම් කොමර්ශල් යූස් කරන්නෙ, ලෝන් එකකුත් අරන් තියනවා ඒක මට දවස් 4න් වගේ ඇතුලත සේරම දේවල් කරලා සල්ලිත් දුන්නා
    සැලරි එක අවුරුදු 6ක් විතර තිස්සෙ කොමර්ශල් එකට තමයි යන්නෙ, හැබැයි එකවුන්ට් එකේ එකේ සල්ලි තියෙන්න නැහැ, පර්සන්ල් ලෝන් එක දුන්නා ගැරන්ටර්ස්ලා නැතිව
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    People's bank ekth dan hama facility ekama tiyenawa ban .... eka ape bankuwa ... thawama ithin improve wenawa... api atha hitha demu .. monawa unath e salli okkoma ape ratatane
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    NTB
    Free internet bank, free mobile app banking
    Free SMS alerts
    Free withdrawal at all Lankapay ATMs (3500+) for salary saver accounts

    ඔව්.. Nations Trust හොඳයි
    Salary Server- Inner Circle account එකේ benefit වැඩියි
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඔව් මචන්..චන්දිමල්ට එක මඩයි ගැහුවේ,ටීම් එකෙනුත් කපලා club match ගහන්න යැව්වා :rofl:

    සම්පත් එකෙන් දැන් ටික කලෙක ඉදන් කරන වැඩ මට නම් අල්ලන්නේ නැහැ..

    මාස 02ත 12% දෙනවා කියලා හෙන ප්‍රසිද්දය්ක් දීලා,උන් හිමිට මාස දෙකට පොලිය 7% කළා :angry::angry:

    ඒක ඇත්ත ඒත් හම්බයොත් බලන් ඉන්නේ උන්ගේ හලාල් බෑන්ක් දියුණු කරගන්න.කාර්ගිල්ස් කියන්නේ හම්බ බෑන්ක් එකක් නේද.හම්බයෝ ත්‍රෙඩ් වල දානවා සම්පත් ජරා බෑන්ක් එකක් කාර්ගිල්ස් තමා හොදම කියලා.:oo:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ

    Ithin ban dawasata Rs 4, 5 kepena eka loku awulakda? (masekata Rs100) service ekath ekka balanakota. Api kochchara salli nasthi karanawada anan manan weda walata? BOC wage internet banking free wunata inna staff eka customer friendly na neda?

    :yes:සිංහලයන්ට කොච්චර හොද කරත් වැඩක් නැහැ පොඩි වැරද්දක් උනොත් කෙලලම අරිනවා:lol:.දැන් සිංහලු හම්බයොත් එක්ක එකතු වෙලා සිංහල බිස්නස් වලටම කෙලිනවා..:lol:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    කණියා;21265693 said:

    ඉතිං මම හැම බිල් එකක්ම online pay කරන්නේ. මගේ salary එක එන්නේ sampath bank එකට. Credit card එක sampath bank. මට නම් sms alert ඕන වෙලා නෑ. මොකද vishwa එකේ හැම දේම පැහැදිලිව තියෙනවා.. Credit card එකට එන sms කොහොමත් free

    :yes::love:
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    SMS alert කැන්සල් කරලා සම්පත් විශ්ව යුස් කරපන්කෝ...
    ඔන්ලයින් බැන්කින් වලින් නම් මට හොදම සම්පත් :love:
    කොමර්ෂල්, එච් එන් බී හද්ද චාටර්. :oo:

    සම්පත් එකේ කවුන්ටරෙන් සල්ලි ගන්නකොටත් ගානක් කපනවා නේද... ඒකනම් ටිකක් අවුල්.... :frown:
    දැන් හැම තැනම CDM තියෙන නිසා ටික දවසකින් සල්ලි දානකොටත් ගානක් කපයි....
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,135
    1
    11,136
    113
    ඒක ඇත්ත ඒත් හම්බයොත් බලන් ඉන්නේ උන්ගේ හලාල් බෑන්ක් දියුණු කරගන්න.කාර්ගිල්ස් කියන්නේ හම්බ බෑන්ක් එකක් නේද.හම්බයෝ ත්‍රෙඩ් වල දානවා සම්පත් ජරා බෑන්ක් එකක් කාර්ගිල්ස් තමා හොදම කියලා.:oo:

    ube oya theory ekama bank eka patten baluwoth 95% sinhala un sampath bank ekath ekka ganudenu karanne..ithin ai ban sinhala banku sinhala minihatama arinne? Sampath bank ekata hoda profit ekak tiyenawa. But eth chagers wadi karala sinhalayatama arinawa. Hari nan karanna one sadarana service ekak dila thawa kattiya bank ekata attrckt karaganna eka.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    SMS alert කැන්සල් කරලා සම්පත් විශ්ව යුස් කරපන්කෝ...
    ඔන්ලයින් බැන්කින් වලින් නම් මට හොදම සම්පත් :love:
    කොමර්ෂල්, එච් එන් බී හද්ද චාටර්. :oo:

    සම්පත් එකේ කවුන්ටරෙන් සල්ලි ගන්නකොටත් ගානක් කපනවා නේද... ඒකනම් ටිකක් අවුල්.... :frown:
    දැන් හැම තැනම CDM තියෙන නිසා ටික දවසකින් සල්ලි දානකොටත් ගානක් කපයි....

    :yes:
     
    :cool::yes: