කණියා;21265554 said:මට තියෙන ප්රශ්නෙ ඇයි මේ බොරුවට Sampath bank එකට බනින්නේ කියලා. මමත් Sampath bank එකත් එක්ක ගනුදෙනු කරන්නෙ. හැබැයි මම SMS active කරලා නැ. හැම දේම vishwa එකෙන් බලන්නෙ. Credit card එකට එන sms කොහොමත් free. Vishwa charges රුපියල් 200කින් වැඩි කලාට මම නම් Vishwa එකෙන් කරන වැඩ ගොඩේ හැටියට 200 කියන්නෙ ගානක් නෙමෙයි.![]()
Cheques/slips walin ganudenu nokara siyalu bill payment online karana aya wadiy dan... eeka promote kalath ekka. bankuwata manussaya ena eka wiyadamakne bankuwata... umba wage aya aduyi... Account wala salli tyena, salary ena aya wadiy... SAMPATH unge management aulak methana nam








