Sampath bank වෙනුවට මාරු වෙන්න හොඳම බැංකුව

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කණියා;21265554 said:
    මට තියෙන ප්‍රශ්නෙ ඇයි මේ බොරුවට Sampath bank එකට බනින්නේ කියලා. මමත් Sampath bank එකත් එක්ක ගනුදෙනු කරන්නෙ. හැබැයි මම SMS active කරලා නැ. හැම දේම vishwa එකෙන් බලන්නෙ. Credit card එකට එන sms කොහොමත් free. Vishwa charges රුපියල් 200කින් වැඩි කලාට මම නම් Vishwa එකෙන් කරන වැඩ ගොඩේ හැටියට 200 කියන්නෙ ගානක් නෙමෙයි.:yes::yes::yes::yes::yes:

    Cheques/slips walin ganudenu nokara siyalu bill payment online karana aya wadiy dan... eeka promote kalath ekka. bankuwata manussaya ena eka wiyadamakne bankuwata... umba wage aya aduyi... Account wala salli tyena, salary ena aya wadiy... SAMPATH unge management aulak methana nam:dull:
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,132
    1
    11,135

    Unge Parana MD Last year eke Ain una, Dan aluth MD kenek inne. U awata passe thamai okkoma
     
    කණියා

    Well-known member
  • Feb 1, 2010
    856
    358
    63
    Sri lanka
    Cheques/slips walin ganudenu nokara siyalu bill payment online karana aya wadiy dan... eeka promote kalath ekka. bankuwata manussaya ena eka wiyadamakne bankuwata... umba wage aya aduyi... Account wala salli tyena, salary ena aya wadiy... SAMPATH unge management aulak methana nam:dull:

    ඉතිං මම හැම බිල් එකක්ම online pay කරන්නේ. මගේ salary එක එන්නේ sampath bank එකට. Credit card එක sampath bank. මට නම් sms alert ඕන වෙලා නෑ. මොකද vishwa එකේ හැම දේම පැහැදිලිව තියෙනවා.. Credit card එකට එන sms කොහොමත් free
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Unge Parana MD Last year eke Ain una, Dan aluth MD kenek inne. U awata passe thamai okkoma

    LOCAL BUISINESS karayo danne nea mala nothala ron ganna...

    බැන්කු කාරයෝ කරන්න ඕනේ මිනිස්සු ඉතුරුකරන සල්ලි හරි විදියට ආයෝජනය කරලා සල්ලි පැටවු ගහලා මිනිස්සුන්ටත් ටිකක් දීලා උන්ගේ වියදමත් කවර් කරගෙන බැන්කුව ප්‍රොමෝට් කරගෙන දියුනු වෙන එක...

    මුන් කරන්නේ මිනිස්සු ඉතුරුකරන ගානෙන් උන්ගේ වියදමයි ලාබයයි ලැබෙන විදියට සූත්‍රයක් හදලා අයකරන එක,,,, මුන් කරන ආයෝජනේ මිනිස්සුන ණය දීලා ඉන්ට්‍රස්ට් ගන්න එකද කොහෙදෝ
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    අපෝ කොමර්ෂල් බැංකුව නම් මට එපා උනා. මම ෆ්රීලාන්ස් කරපු සල්ලි අවම රුපියල් 50,000 ගානේ හැම මාසෙම 2012 ඉඳන් දාලා තියෙනවා, මට ලෝන් එකක් ගන්න ගිහාම උන් කිව්වා පේ ෂීට් නැති නිසා ෆ්රීලාන්ස් කරන අයට ලෝන් දෙන්න බෑ කියලා ඉඩමක් ඇපේට තියන්න කිව්වා... වැඩි ගානක් නෙමෙයි හදිස්සියකට ලක්ෂ 5ක් ඉල්ලුවේ. පස්සේ මම දමලා ගහලා ආවා එන්න.:angry::angry:

    Freelance karana unta loan denne ne kisima bank ekakin :D
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,359
    15,630
    113
    ලොල් යකෝ. SMS 10 ක් free දෙන්නේ. එපා නම් deactivate කරපන්.
    මුන් පුදුම හිගන්නෝ යකෝ. pada show පෙන්නන. නිකන් online account එකක් තියෙනවා කියලා පෙන්නන wishwa හදාගත්ත උන්ට තමයි රිදිලා තියෙන්නේ. වැඩක් ගන්න උන්ට ගානක්වත් නැ. හිගන ලංකික ජනයා
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,132
    1
    11,135
    113
    මාස 12ක් විතර එක දිගට සල්ලි ඇවිල්ලා නම් සිථිර ගානක් දෙනවා ලෝන් :P

    Have you obtain a loan from a bank? Banks walin Freelance karana unta Loan den na ban, Aniwa Paysheet ekak one compnay ekakin. Eka Banks wala Regulation ekak. Finance company wage ekakin samahara welwata ganna puluwan wei , ube income ela consistent nan.
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    3 laks da koheda denawa. ekath ganna andanna ona, guarantors la dennek ona

    personal loan ekak ganna bae ne ban :rolleyes:

    මන් දන්නා තරමින් මේ Thread එක දාපු එකත් සම්පත් එකෙන් ලක්ෂ 10ක් ලෝන් එකක් ගත්තා...උගෙන් අහ ගනින් ගත්ත විදිය :P:P

    දැන් මට බනිවිද මු :baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ලොල් යකෝ. SMS 10 ක් free දෙන්නේ. එපා නම් deactivate කරපන්.
    මුන් පුදුම හිගන්නෝ යකෝ. pada show පෙන්නන. නිකන් online account එකක් තියෙනවා කියලා පෙන්නන wishwa හදාගත්ත උන්ට තමයි රිදිලා තියෙන්නේ. වැඩක් ගන්න උන්ට ගානක්වත් නැ. හිගන ලංකික ජනයා

    කවුද බන් විශ්ව අකවුන්ට් තිබීම ප්‍රෙස්ටිජ් එකක් කියල හිතන්නේ... හය්යෝ:rofl:
    බෑන්ක් අකවුන්ට් එක හිඟනවිදියට යූස් කරන අයට එස් එම් එස් 10ක් ෆ්‍රී තියෙනවනේ... මේ අවුල ඊටවැඩිය යූස් කරන අයට... දවසට ට්‍රාන්සැක්ශන් 4ක් 5ක් වෙන්න පුලුවනි... රීලෝඩ් එක දාන්නෙත් දැන් බෑන්ක් අකවුන්ට් එකෙන්...
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,132
    1
    11,135
    113

    කවුද බන් විශ්ව අකවුන්ට් තිබීම ප්‍රෙස්ටිජ් එකක් කියල හිතන්නේ... හය්යෝ:rofl:
    බෑන්ක් අකවුන්ට් එක හිඟනවිදියට යූස් කරන අයට එස් එම් එස් 10ක් ෆ්‍රී තියෙනවනේ... මේ අවුල ඊටවැඩිය යූස් කරන අයට... දවසට ට්‍රාන්සැක්ශන් 4ක් 5ක් වෙන්න පුලුවනි... රීලෝඩ් එක දාන්නෙත් දැන් බෑන්ක් අකවුන්ට් එකෙන්...

    Podi kollo kiyna ewa ganan ganna epa ban,thaama ammagen salli illa ganne.. aththata salli hoyana ekata Rs.100 k unath watinawa kiyala unta theren na.
     
    kandy pora

    Banned
    Feb 10, 2017
    79
    11
    0
    මාස 12ක් විතර එක දිගට සල්ලි ඇවිල්ලා නම් සිථිර ගානක් දෙනවා ලෝන් :P

    කොහෙද මී හරකෝ එහෙම දෙන්නේ ? :rofl:
    දෙන බැංකුවක් කියපන් බලන්න .
    කියන්නම් වාලේ කියන්න එපා හැබැයි . :P
     
    kandy pora

    Banned
    Feb 10, 2017
    79
    11
    0
    සෙලාන් , පෑන් ඒශියා , HSBC

    පෑන්ටි වෙසියා ගැන නම් කතා කරන්න එපා .
    හැම මාස 3 කටම වාරයක් රු 175 ක් කපනවා උන් . :rofl: