Samsung Galaxy Clones අවුල්ද?

rukmalranaweera

Well-known member
  • Jan 1, 2007
    2,711
    1,510
    113
    galaxy-s5-vs-galaxy-note-3.jpg

    මචන්ලා මගේ ළඟ Original Samsung Galaxy Note (N7000) එකක්.
    අවු. 1 1/2 යි පාවච්චි කලේ display එකේ ලෙඩක් ආවා.

    මට දැන් phone එකක් ගන්න ඕනේ. original එකක් අයිත් ගන්න සල්ලි නෑ
    Samsung Galaxy S5 / Note 3 Cones/Korian phones කොහොමද මචන් ?
    මම original performance බලාපොරොත්තු වෙන්නේ නෑ.
    14,000 ක වටිනාකමට වැඩ ගන්න පුලුවන්ද ?:yes::yes:
    සාමාන්‍යයෙන් Calls / Games / Movies වලට තමා use කරන්නේ.

    දන්නා අය අදහස් දක්වන්න. Tks
    :love:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ක්ලෝන් එකේ රැම්, මෙමරි අඩුයි නේද?? ඉතින් ගේම්ස් ප්ලේ කරන්නේ කෝමද?? ( මම කියන්නේ මෙගා බයිට් 10-15 ගේම් ගැන නෙවෙයි :rolleyes: )
     
    Intelligent

    Junior member
  • May 22, 2014
    38
    3
    8
    Clones ගන්න කලින් ගොඩක් දෙවල් තියෙනවා බලන්න . Vietnam / Chinese කියලා වෙනසක් නැහැ එකම Phone එක Options වෙනස්.
    Eg: Samsung Galaxy S4 Clone
    • 16 GB Internal Storage තියෙනවා කිව්වට තියෙන්නේ 2GB
    • 13MP Megapixel Camera එක වෙනුවට තියෙන්නේ 5MP
    • 2GB RAM කිව්වට තියෙන්නේ 512MB
    • Custom Rom / Updates හොයාගන්න නැත.
    • GPU එකක් ගොඩක් වෙලාවට නැහැ Processor එකෙන්ම තමා Graphics Accelerate කරන්නෙත් (3D Games වලට මේක ගොඩක් බලපාන්න පුලුවන් Blood and Glory , Shadowgun ... high end games)
    512MB Games වලට නම් හොදටම මදි. අඩුම තරමේ හරියට Browser Tabs කිපයක් එක්ක Use කරන්න පුලුවන් වෙයිද කියලා කියන්න අමාරුයි.
    HD Movies Play වෙයි කිසිම ප්‍රශ්නයක් නැතුව.
     
    • Like
    Reactions: DjSpK

    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,711
    1,510
    113
    බින්දු;16715163 said:
    ක්ලෝන් එකේ රැම්, මෙමරි අඩුයි නේද?? ඉතින් ගේම්ස් ප්ලේ කරන්නේ කෝමද?? ( මම කියන්නේ මෙගා බයිට් 10-15 ගේම් ගැන නෙවෙයි :rolleyes: )

    Clones ගන්න කලින් ගොඩක් දෙවල් තියෙනවා බලන්න . Vietnam / Chinese කියලා වෙනසක් නැහැ එකම Phone එක Options වෙනස්.
    Eg: Samsung Galaxy S4 Clone
    • 16 GB Internal Storage තියෙනවා කිව්වට තියෙන්නේ 2GB
    • 13MP Megapixel Camera එක වෙනුවට තියෙන්නේ 5MP
    • 2GB RAM කිව්වට තියෙන්නේ 512MB
    • Custom Rom / Updates හොයාගන්න නැත.
    • GPU එකක් ගොඩක් වෙලාවට නැහැ Processor එකෙන්ම තමා Graphics Accelerate කරන්නෙත් (3D Games වලට මේක ගොඩක් බලපාන්න පුලුවන් Blood and Glory , Shadowgun ... high end games)
    512MB Games වලට නම් හොදටම මදි. අඩුම තරමේ හරියට Browser Tabs කිපයක් එක්ක Use කරන්න පුලුවන් වෙයිද කියලා කියන්න අමාරුයි.
    HD Movies Play වෙයි කිසිම ප්‍රශ්නයක් නැතුව.

    RAM එක 1GB-2GB versions නැද්ද මචං ? :rolleyes:
     
    meshenic

    Member
    Mar 1, 2007
    1,384
    4
    0
    No man's Land
    Korean/Chinese nam ganna epa machan. Salli deela dela godak gannawa wage. 4n ekak use karannawath epa wenawa.
    E ganata ganna puluwan honda branded ekak ganna.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ලංකාවෙ තියන clones ගැන නම් දන්නෙ නෑ ඒත් දැං MTK6592 Octa Core Chinese Phones තියනවා $160 විතර ඉඳං. සමහර ඒවගේ Gorilla glass 3 ත් එනවා.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔය clone ගන්න වෙලාවේ එක්කෝ Chinese phone එකක් ගන්න (zte,zigo අරව මේවා තියෙන්නේ) එහෙම නැත්තම් හොද Brand එක්ක ඔය ගානට ගන්න පුළුවන් එකක් ගන්න
     
    Tron-original

    Member
    Jun 29, 2013
    676
    76
    0
    cyberworld
    Samsung galaxy s does 2

    wage try karanda, 23k yanne orignal

    Note taram nati unath sahena wadak karagattaki

    clone ganda apa, nathanam wadi ganak dala hoda akakma ganda...
     
    Last edited: