Samsung Galaxy Note

vpsupun

Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    දෙයි දෙයි මචන් Samsung ලා මේන් කියල. ඕකමනේ බන් Galaxy S2 එකටත් උනේ වැඩිම උනොත් Kernel Source Code දෙයි hardware දෙන්නේ නෑ මචන් :sorry: අන්තිමේට ගොඩක් වැදගත් දේවල් හදාගන්න බැරි වෙනවා ඒක හින්ද

    නොදී කොහොමද :shocked: ... දුන්නේ නැත්නම් ඉතුරු කරන්නේ නෑ :angry::angry:..... අනිත් මොකට නොදුන්නත් මේකට කොහොම හරි ගන්නවා ... :P
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK
    මගේ ෆෝන් එකෙත් NFC On කරන Option එක ආවා AOSP ROM එකත් එක්ක. වැඩ කලේ නම් නෑ. සමහර විට chip එක නැතුව වෙන්නත් පුළුවන්, drivers නැතුව වෙන්නත් පුළුවන්.
    ඔව් ඔව් Nexus One එකේ NFC තියනවා නේන්නම් (with GB) :yes:. ඒත් මම Android Beam එහෙම එන්නේ ICS වල නේද මචෝ ? ඒ නිසා GB වලින් NFC එච්චර ආතල් නැතුව ඇති.

    ලංකාවට නම් වැඩක් වෙන්නේ නෑ තාම අනික මෙහෙත් තාම හරියට payment වලට ගන්නේ නෑ. බලපන් මචන් double check කරලා හැම Galaxy Note එකේම නෑ හරියට Galaxy S2 එකේ වගේ. Android beam කියන් එකෙන් වෙන්නේ ඉතින් ඔය files හුවමාරු කරන්න පුළුවන් :)
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    එල එල :)..... ඒත් NFC Support කරන එකක් නෑ ICS එනකල්...

    හරි හරි.... එහෙනම් samsung දීපු තරම ඇති නේ .... :D

    මොකෝ බන් නැත්තේ..

    අලුත්ම නිව්ස් එක හැටියට අලුත් Iphone එක එන්නේ 5inch display එකක් එක්ක.. galaxy note එක තාම target කරලා තියෙන්නේ.. :P

    iPhone ගෙන ගැටලු තියෙනවද? එන්න මේ නුලට. (iPhone ගෙන ඕනේ දෙයක් )
    iPhone එකක් ගැනීමට පෙර මේක කියවන්න( iPhone ලොක් ගෙන )​
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මචන් ඔකේ NFC එනවද සමහර එවලා නෑ කියල දාල තියෙනවා මොකද Galaxy S2 එකෙත් ඔක්කොවන්ගේම එන්නේ නෑ සමහර region වලට විතරයි එන්නේ. අනික කවුද කියන්නේ ICS විතරයි NFC Support කියල. මම ඇති තරම් දැක්ක Gingerbread වල තියෙනවා ඇයි බන් Nexus One ෆෝන් එකත් Gingerbread නේ :confused: මගේ එකට මම Mod එකක් දැම්ම Gingebread තිබ්බ කාලේ මචෝ එතකොට wireless menu එකේ NFC option ඒක එනවා එත් ON වෙන්නේ නෑ ඇයි බන් එකේ ඇත්තටම NFC chip එකක් නැති හින්ද ;)

    හරි.. මෙහෙ නං NFC සැරටම බාවිතා කරනවා.. bus card, taxi. ඔක්කොම මේ NFC වලට support.

    iPhone ගෙන ගැටලු තියෙනවද? එන්න මේ නුලට. (iPhone ගෙන ඕනේ දෙයක් )
    iPhone එකක් ගැනීමට පෙර මේක කියවන්න( iPhone ලොක් ගෙන )​
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ලංකාවට නම් වැඩක් වෙන්නේ නෑ තාම අනික මෙහෙත් තාම හරියට payment වලට ගන්නේ නෑ. බලපන් මචන් double check කරලා හැම Galaxy Note එකේම නෑ හරියට Galaxy S2 එකේ වගේ. Android beam කියන් එකෙන් වෙන්නේ ඉතින් ඔය files හුවමාරු කරන්න පුළුවන් :)

    මේ තියෙන්නේ මෙහෙ NFC බාවිතා කරන හැටි,,

    iPhone ගෙන ගැටලු තියෙනවද? එන්න මේ නුලට. (iPhone ගෙන ඕනේ දෙයක් )
    iPhone එකක් ගැනීමට පෙර මේක කියවන්න( iPhone ලොක් ගෙන )​
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK
    හරි.. මෙහෙ නං NFC සැරටම බාවිතා කරනවා.. bus card, taxi. ඔක්කොම මේ NFC වලට support.

    iPhone ගෙන ගැටලු තියෙනවද? එන්න මේ නුලට. (iPhone ගෙන ඕනේ දෙයක් )
    iPhone එකක් ගැනීමට පෙර මේක කියවන්න( iPhone ලොක් ගෙන )​

    මම කිව්වේ ලංකාව ගැන USA වත් Canada වත් නෙමේ. අනික මම ඉන්නේ UK වල මෙහෙත් තාම වැඩිය පාවිච්චි කරන්නේ නෑ phone වල. කොටින්ම කිව්වොත් Google Wallet එකවත් වැඩ නෑ UK වල :lol:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මම කිව්වේ ලංකාව ගැන USA වත් Canada වත් නෙමේ. අනික මම ඉන්නේ UK වල මෙහෙත් තාම වැඩිය පාවිච්චි කරන්නේ නෑ phone වල. කොටින්ම කිව්වොත් Google Wallet එකවත් වැඩ නෑ UK වල :lol:

    මන කිව්වේ සින්ගපුරුව ගෙන හොදේ.. :yes::yes:

    iPhone ගෙන ගැටලු තියෙනවද? එන්න මේ නුලට. (iPhone ගෙන ඕනේ දෙයක් )
    iPhone එකක් ගැනීමට පෙර මේක කියවන්න( iPhone ලොක් ගෙන )​
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK
    මන කිව්වේ සින්ගපුරුව ගෙන හොදේ.. :yes::yes:

    iPhone ගෙන ගැටලු තියෙනවද? එන්න මේ නුලට. (iPhone ගෙන ඕනේ දෙයක් )
    iPhone එකක් ගැනීමට පෙර මේක කියවන්න( iPhone ලොක් ගෙන )​

    අම්මට හුඩු :shocked::shocked: පිස්සු හැදිලා අයෙත් හැදෙනවා :yes:උන්ට ගිය කල
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    ලංකාවට නම් වැඩක් වෙන්නේ නෑ තාම අනික මෙහෙත් තාම හරියට payment වලට ගන්නේ නෑ. බලපන් මචන් double check කරලා හැම Galaxy Note එකේම නෑ හරියට Galaxy S2 එකේ වගේ. Android beam කියන් එකෙන් වෙන්නේ ඉතින් ඔය files හුවමාරු කරන්න පුළුවන් :)

    ඔවු මචං .. NFC chip එක තියද බලන්න ක්‍රමයක් හොයා ගන්න ඕනේ. සමහරවිට මේකේ නැද්ද දන්නෙත් නෑ :(
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK
    ඔවු මචං .. NFC chip එක තියද බලන්න ක්‍රමයක් හොයා ගන්න ඕනේ. සමහරවිට මේකේ නැද්ද දන්නෙත් නෑ :(

    Original Firmware වල තිබ්බද NFC ON කරන්න. Normally තියෙන්නේ Wireless Settings වල.
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    මොකෝ බන් නැත්තේ..
    අලුත්ම නිව්ස් එක හැටියට අලුත් Iphone එක එන්නේ 5inch display එකක් එක්ක.. galaxy note එක තාම target කරලා තියෙන්නේ.. :P

    ඒ පාර apple එන්න හදන්නේ මොකාටද ... උන් මෙච්චරකල් try කලේ පොඩිම, හුරුබුහුටිම phone එකක් හදන්න නේ. :lol:

    හරි.. මෙහෙ නං NFC සැරටම බාවිතා කරනවා.. bus card, taxi. ඔක්කොම මේ NFC වලට support.
    එහෙමද .. මරු නේ.... මෙහේ නම් ෆෝන බිල ගෙවන්නත් ගේමක් දෙන්න ඕනේ. :D

    Original Firmware වල තිබ්බද NFC ON කරන්න. Normally තියෙන්නේ Wireless Settings වල.

    GB firmware වල නම් තිබ්බේ නෑ. එත් මේ AOSP එකේ නම් තියනවා. මන් හිතන්නේ ඒක default AOSP එක්ක එන නිසා ROM developer එක තියෙන්න අරින්න ඇති.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK
    ඒ පාර apple එන්න හදන්නේ මොකාටද ... උන් මෙච්චරකල් try කලේ පොඩිම, හුරුබුහුටිම phone එකක් හදන්න නේ. :lol:

    එහෙමද .. මරු නේ.... මෙහේ නම් ෆෝන බිල ගෙවන්නත් ගේමක් දෙන්න ඕනේ. :D

    GB firmware වල නම් තිබ්බේ නෑ. එත් මේ AOSP එකේ නම් තියනවා. මන් හිතන්නේ ඒක default AOSP එක්ක එන නිසා ROM developer එක තියෙන්න අරින්න ඇති.

    ඕව් එකේ තියෙන්නේ මචන් හැම device එකකටම හරියන්න බලමුකෝ වෙන විදියක් තියෙනවද කියල බලාගන්න මොකද ඉතින් අපි ගලවල බලන්නැයි :lol:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK
    මොකෝ බන් නැත්තේ..

    අලුත්ම නිව්ස් එක හැටියට අලුත් Iphone එක එන්නේ 5inch display එකක් එක්ක.. galaxy note එක තාම target කරලා තියෙන්නේ.. :P

    iPhone ගෙන ගැටලු තියෙනවද? එන්න මේ නුලට. (iPhone ගෙන ඕනේ දෙයක් )
    iPhone එකක් ගැනීමට පෙර මේක කියවන්න( iPhone ලොක් ගෙන )​

    394.png
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    ඕව් එකේ තියෙන්නේ මචන් හැම device එකකටම හරියන්න බලමුකෝ වෙන විදියක් තියෙනවද කියල බලාගන්න මොකද ඉතින් අපි ගලවල බලන්නැයි :lol:

    අනිවා app එකකින් බලන්න පුළුවන් වෙන්නොන. මාත් බලන්නම්...
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මන් මේ ඉන්න ගමන් ලංකාවේ වෙබ් එකකට ලොග් උනා, මර කසේ එක සිංහල වෙඩ කරන්නේ නැ නේ... මොකෝ කරන්න ඕනේ..

    iPhone එකේ නං මුකුත් කරන්න දෙයක් නැ.... lolZ

    iPhone ගෙන ගැටලු තියෙනවද? එන්න මේ නුලට. (iPhone ගෙන ඕනේ දෙයක් )
    iPhone එකක් ගැනීමට පෙර මේක කියවන්න( iPhone ලොක් ගෙන )​
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK
    මන් මේ ඉන්න ගමන් ලංකාවේ වෙබ් එකකට ලොග් උනා, මර කසේ එක සිංහල වෙඩ කරන්නේ නැ නේ... මොකෝ කරන්න ඕනේ..

    iPhone එකේ නං මුකුත් කරන්න දෙයක් නැ.... lolZ

    iPhone ගෙන ගැටලු තියෙනවද? එන්න මේ නුලට. (iPhone ගෙන ඕනේ දෙයක් )
    iPhone එකක් ගැනීමට පෙර මේක කියවන්න( iPhone ලොක් ගෙන )​

    Simple case එකක්නේ iPhone ඒක පාවිච්චි කරපන් :lol::lol: