Samsung Galaxy Note

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK
    :baffled::baffled: මන් උබ කපුවා කියල නෙමේ කිව්වේ.. වැරදියට තෙරුන් අරන් තියෙන්නේ..

    අනෙම් මන්ද , දන්නා දෙයක් අනිත් අයත් එකක් බෙදාහද ගෙන හොදක් කරන්න ගියාම ඔහොම තාමා බන්.

    මන් එක පිලිගනවා. මන් දන දේවල් අනිත් යට කියල දුන්න එක වැරදිද බන්.. අනික මන් නෙමේ නේ iphone හැදුවේ. එක නිසා ඉතින් එකේ මොන ලෙඩේ තිබත් මට කමක් නැ.

    android ගෙන දන්නේ නැ.. ඒ උනාට ඉගෙන ගන්න අසයි. පුළුවන් නං සිංහල හදාගන්න හෙල්ප් එකක් දීපන්.. :nerd:

    මම කොහෙද උඹට බන්නේ කාටවත් කියල දුන්න කියල මමත් කැමතියි ඒවගේ දේවලට. උඹ පොඩ්ඩක් හොදට කියව්වනම් මේ වෙද්දී දැනගන්න ඕනා Samsung Galaxy Not, Galaxy S2 වගේ phone වලට SL වලට ආපු update එක දැම්ම නම් සිංහල එලට වැඩ කියල. අනික phone වලට region wise language support එකක් නෑ. මොකද iOS එක වගේ නෙමේ මචන් Android කියන්නේ Android වල languages පොඩ්ඩයි තියෙන්නේ ඉතුරු ඒවා add කරන්නේ manufactures ලා මචන්. උඹ phone එක රූට් කළා නම් ඕන Android එකකට සිංහල දාන්න පුළුවන්. මෙන්න මම නුලක් දාල ඇති කොහොමද කරන්නේ කියල.

    http://www.elakiri.com/forum/showthread.php?t=1161158
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥

    root නොකර කරගන්න පුළුවන් නං ගොඩක් හොදයි. SL update එක කොහෙන්ද ගන්නේ?
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK
    root නොකර කරගන්න පුළුවන් නං ගොඩක් හොදයි. SL update එක කොහෙන්ද ගන්නේ?

    Galaxy S2 එකක් හරි Note එකක් හරි නම් විදි දෙකක් තියෙනවා එකක් Samsung Kies කියන software එක හරහා update කරන එක හරියටම iTunes වලින් වගේ. එහෙම නැත්නම් මෙන්න මෙතනින් ඕන කරන Update එක download කරලා Odin කියන Software ඒකෙන install කරන එක.

    මම දන්න විදියට Galaxy Series එකේ phone වලට රූට් කරන්නේ නැතුව දාන්න පුළුවන් මෙන්න මේ app එකෙන්
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    Galaxy S2 එකක් හරි Note එකක් හරි නම් විදි දෙකක් තියෙනවා එකක් Samsung Kies කියන software එක හරහා update කරන එක හරියටම iTunes වලින් වගේ. එහෙම නැත්නම් මෙන්න මෙතනින් ඕන කරන Update එක download කරලා Odin කියන Software ඒකෙන install කරන එක.

    මම දන්න විදියට Galaxy Series එකේ phone වලට රූට් කරන්නේ නැතුව දාන්න පුළුවන් මෙන්න මේ app එකෙන්

    එල එල මන් කරලා බලන්නන්. Fontomizer ඒකෙන දාන සිංහල හරියට රෙන්ඩර් වෙන්නේ නැ.. තැන්කු.... :yes::yes:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK
    එල එල මන් කරලා බලන්නන්. Fontomizer ඒකෙන දාන සිංහල හරියට රෙන්ඩර් වෙන්නේ නැ.. තැන්කු.... :yes::yes:

    samsung එකෙන් දෙන එක ඇරෙන්න ඉතුරු ඒවා එකක්වත් හරියට render වෙන්නේ නෑ එකට හේතුව samsung එකෙන් දෙන්නේ උන්ගේ Framework එකක් දාල.
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    තාම note එකට SL update එකක් නැ :oo::oo:. SII එකට නං තියෙනවා අනික එක ICS . .

    රුට්‌ කරන්න වෙයි වගේ.. :(
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK
    තාම note එකට SL update එකක් නැ. SII එකට නං තියෙනවා. රුට්‌ කරන්න වෙයි වගේ.. :(

    තියෙනවා බන් හැබැයි ඒක ඉඟුරු පාන්

    http://www.sammobile.com/firmware/?page=3&t=1&o=1&m=GT-N7000&r=2#regiona

    මෙන්න මෙතන තියෙනවා ඉන්දියාවට දාපු ඒක මේකේ සිංහල තියෙනවා මචන්
     
    izzardahamad

    Active member
  • Feb 11, 2007
    1,146
    3
    38
    48
    Kandy

    Best guide in the world (for galaxy Note)

    http://forum.xda-developers.com/showthread.php?t=1329360

    OR download this zip (කලින් දීපු ලින්ක් එකේ පෝස්ට් එක ලියපු කෙනාම තමා මේකත් හදල තියෙන්නේ).

    developers.com/attachdl/378ddb47ff1082f0e5d816ed402eef52/4f7966db/9/5/0/3/3/3/How_to_Root_Note.rar

    Galaxy Note ගැන ඔක්කොම තියනවා මෙතන.

    WIKI

    වැඩේ තේරෙන්නෙම නැත්තම් කියපන් මචෝ ...

    Dan mage Galaxy Note ekata AOSP damma tablet UI eka, mata echara kamathi nehe ekata, eeta passe again 2.3.6 ekata restore karala root kara, dan launchers tikak damma niyamai phone eka danata 1.5 days battery thiyanawa, issaranam 20 hours withara wage thamai battery thibbe. thank you guys for helping me to do this.

    dan samsung system apps tika remove karaganne kohomada? and what app to use to take a full system backup? thx
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40

    Install Titanium Backup (Free Version is OK) and Remove all unwanted apps :)
    REMEMBER : take a full CWM backup before this operation :)

    izzardahamad

    Active member
  • Feb 11, 2007
    1,146
    3
    38
    48
    Kandy
    Install Titanium Backup (Free Version is OK) and Remove all unwanted apps :)
    REMEMBER : take a full CWM backup before this operation :)

    thx for the info, doing it now.

    is it possible for me to try midnote in this phone and if it doesnt go well or i didnt like it then return back to this firmware and root then restore using cwm?
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    midnote walata avashya files mage sd card eke thibbama mobile odin use karala install karanna puluwanda?

    නෑ නෑ. මම midnote ROM එක නම් පාවිච්චි කරලා නෑ. නමුත් හැම ROM එකක්ම වගේ flash කරන්නේ CWM වලින්. හැබැයි , ROMs එකින් එකට කරන්න තියන දේවල් වෙනස්. ඉතිං හොඳම දේ තමයි දීල තියන Guide එක follow කරන එක. XDA forum එකෙන් නේද guide එක හොයා ගත්තේ. ඒ තියන steps ටික follow කරන්න වැඩේ ගොඩ. අවුලක් තියන තැනක් ආවොත් කියන්න. හෙල්ප් එකක් දෙන්නම්.
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    patta...........
    elaazzz..............

    Patta patta...

    Elakiri:- :)

    නියමයි මචෝ...
    :yes: :yes: :yes:

    තැන්කූ මචංලා ... එල එල .. :)

    maru bhande mamath dan maasa dekak wenawa pawichchi karanna aran niyama phone eka

    නියමයි මචෝ :) . කොහොමද root කරල එහෙම ගත්තද :yes: ?