මචංලා පොඩි හෙල්ප් එකක් ඕනේ...මම Galaxy S2 Anycall එකක් ගන්න යන්නේ පාවිච්චි කරපු එකක්...ඒකේ මොඩල් එක එන්නේ SHW M250K ALLOE කියලා..ඒ SHW M250K ALLOE එකෙයි Anycall එකෙයි වෙනසක් තියෙනවද?? SHW M250K ALLOE ඒකෙයි ඔරිජිනල් S2 එකෙයි තියෙන වෙනස මොකක්ද...මේ ෆෝන් එකේ මොනව හරි අවුල් එනවද..දන්න උන් කියපල්ලකෝ...



