Samsung Galaxy S4 WiFi problem

aruna47

Well-known member
  • උබලා use කරන S4 වලත් අපි use නොකර තියෙනකොට wifi off වෙනවද? reviews බැලුවා ගොඩ දෙනෙක්ගේ වෙනවා. උබලා ගාව solution එකක් තියෙනවද?

    Galaxy S4 & iPhone 5 එකෙත් මේ සින් එක තියෙනවා.

    කරපු දේවල්:

    router එකේ firmware update කරා
    Encryption type එක TKIP දැම්මා

    වැඩේ තාම බකල්.

    :(:(:(
     

    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,157
    917
    113
    Power saving mode eka off karanna. kohomath screen eka off unama wifi tika welawakin off wela aye screen on karama connect wenna thama hadala thiyenne. digatama connect welama inna onenam apps thiyenawa nathnam custom kernel ekak flash karath hari
     

    Sharjeew

    Member
    Nov 23, 2007
    139
    7
    0
    wifi sleep mode eken oka hadanna puluwan.. S3 eke nam ehemai..
    Wifi>Adavanced> Keep WIFI on during sleep> always