Samsung Internet ! එළකිරියේ phone කාපු කොල්ලන්ගෙන් advise

geethmt

Junior member
  • Jan 11, 2013
    318
    10
    18
    Samsung Internet ! එළකිරියේ phone කාපු කොල්ලන්ගෙන් advise

    Samsung smart phone වල කාලයක් යද්දී Internet slow වෙනවා කියන්නේ ඇත්තද ??? මට කීපදෙනෙක්ම කිවුව Internet යන්න බලාපොරොත්තුවෙන් Samsung phone ගන්නෙපා කියල. samsung use කරපු අයගේ අත්දැකීම් කොහොමද ? මට කරදරයක් නැතුව හොදට Internet යන්න හොද Smart phone එකක් ගන්න ඕනේ එකට මොකක්ද හොද phone brand එක.එළකිරියේ phone කාපු කොල්ලන්ගෙන් advise ඕනේ..Thankx kollane ! :confused::confused::confused::confused::confused::confused:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Samsung smart phone වල කාලයක් යද්දී Internet slow වෙනවා කියන්නේ ඇත්තද ??? මට කීපදෙනෙක්ම කිවුව Internet යන්න බලාපොරොත්තුවෙන් Samsung phone ගන්නෙපා කියල. samsung use කරපු අයගේ අත්දැකීම් කොහොමද ? මට කරදරයක් නැතුව හොදට Internet යන්න හොද Smart phone එකක් ගන්න ඕනේ එකට මොකක්ද හොද phone brand එක.එළකිරියේ phone කාපු කොල්ලන්ගෙන් advise ඕනේ..Thankx kollane ! :confused::confused::confused::confused::confused::confused:

    lg palayan nexus series natam windows mobile :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    Internet slow වෙන්නේ උන්ගේ සිග්නල් නැතුව ඇති මචන් :D
    මම දැන් අවුරුද්දක් විතර samsung එකක් පාවිච්චි කරන්නෙ, දවසම චාර්ජ් එකට ගහල hotspot එකක් හදල ඒකට කනෙක්ට් වෙලා තමා ලැපෙන් internet යන්නේ. තාම කිසි ආබාධයක් නං නෑ :yes:
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    Macho mage experience eken kiyanne onama phone ekek slow wenny mainly Cashe memory eka, uncomfortable app ithin one's a wekk cashe clean karala, app aduwen danawanam never slow...
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    cahce,cookies clear karanna danne nethi computer knowledge eka zero moadaynta ona phone ekak slow ban
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    කවුද බන් උබට ඔය කේප්පේ ඇද බෑවෙ?

    අවුරුදු ගානක් තිස්සෙ සැම්සුන් පාව්ච්චි කරන්නෙ, කිසිම අවුලක් නැහැ.. බය නැතුව ජෙනිඋඉන් ඔරිජිනල් සැම්සුන් ෆෝන් එකක් ගනින්
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    ohoma magulaknam mama danne na ooka wennath bahane bun eth mage S6 eketh net nam patta slow. WiFi nam shape, kalin Xperia Z2 eka thibuna kaale eeta kalin xperia use karanakotath ehema awlak welanam na ane manda :3
     
    geethmt

    Junior member
  • Jan 11, 2013
    318
    10
    18
    Thanak one

    කවුද බන් උබට ඔය කේප්පේ ඇද බෑවෙ?

    අවුරුදු ගානක් තිස්සෙ සැම්සුන් පාව්ච්චි කරන්නෙ, කිසිම අවුලක් නැහැ.. බය නැතුව ජෙනිඋඉන් ඔරිජිනල් සැම්සුන් ෆෝන් එකක් ගනින්

    මචන් genuine original එකක් ගන්න පුළුවන් තැනක් කොහේද ? තැනක් කියහන්කෝ ? මොකද හැම තැනින්ම දෙන්නේ original කියල එත් පස්සේ තමයි තේරෙන්නේ ?
     
    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    machan mama 4n repair karanne ohoma slow wenne ne kaalayak yanakota... habai edge witarak tiyena ekak gathoth slow tamai...

    habai mehema deyak wenawa

    cache ,,, browsing data .... malware walata slow wenna puluwan ... etakota a wa clear karala use karannai tiyenne
     
    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    2GB wath RAM tiyena 16GB wath internal memory tiyena ekak ganing. Slow wenne na ewwa. 512MB phone katu gana kiyala wedaka na.