Samsung Internet ! එළකිරියේ phone කාපු කොල්ලන්ගෙන් advise
Samsung smart phone වල කාලයක් යද්දී Internet slow වෙනවා කියන්නේ ඇත්තද ??? මට කීපදෙනෙක්ම කිවුව Internet යන්න බලාපොරොත්තුවෙන් Samsung phone ගන්නෙපා කියල. samsung use කරපු අයගේ අත්දැකීම් කොහොමද ? මට කරදරයක් නැතුව හොදට Internet යන්න හොද Smart phone එකක් ගන්න ඕනේ එකට මොකක්ද හොද phone brand එක.එළකිරියේ phone කාපු කොල්ලන්ගෙන් advise ඕනේ..Thankx kollane !