London Mahathun

Well-known member
  • Jul 17, 2015
    2,614
    520
    113
    ලන්ඩන් වත්ත
    samsung galaxy J7 එක යූස් කරන එවුන් කවුද ඉන්නෙ. ෆෝන් එක හොදයිද. ෆෝන් එක ඩුවල් සිම් නෙ, වට්සැප් වයිබර් වගෙ යුස් කරන කොට සිම් දෙකටම වෙන වෙනම යූස් කරන්න පුලුවන්ද. මම ඩුවල් සිම් එකක් කලින් යූස් කරල නැති නිසයි අහන්නෙ. බැට්‍රි ලයිෆ් එක එහෙම කොහොමද.
     

    th.rukshan

    Junior member
  • Jun 23, 2012
    174
    22
    18
    Phone eka nam superb machan.
    :D:D:D:D:D:D
    Man use karanna aran 1 month withara wenawa. Dual sim + viber, whatsapp scene eka nam mama dannehe, mama singale sim use karanne.
    Battery life eka supperb. Normal use karanawanam 2 days puluwan.

     

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,614
    520
    113
    ලන්ඩන් වත්ත
    හෙලුප් කරපු හැමොටම බොහොම ස්තුති. මේකෙ නොටිෆිකේශන් ලයිට් එකක් නැ නෙද. මෙසෙජ් එකක් මේල් එකක් ආව කියල පෙන්නනෙ නැ නේද