samsung phone නම් සාපයක් , charger එළියෙන් ගන්න එපයි

Ariayya

Active member
  • Aug 18, 2024
    119
    88
    28
    25W fast charging adapter කොහෙන්ද බන් අඩුවට වගේ ගන්න තියෙන්නේ ?

    kotuwen hari kamaka naha... maha karumayak ban.. headsetuth aha dan
     
    • Like
    Reactions: silent one

    vipulavs

    Well-known member
  • Aug 12, 2010
    620
    755
    113
    iPhone එකට කෙල උනාට පස්සේ (Green Screen නිසා) Redmi එකක් ගත්තා. උන් හැබැයි back cover එක පවා එවනවා. සමහර Model වල අවුල් තියෙනවා ඒ උනාට ගානට වාසි. Samsung Budget model ram මදි. හිර වෙනවා.
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,688
    2,780
    113

    Ariayya

    Active member
  • Aug 18, 2024
    119
    88
    28
    ලක්ශ ගානක ෆොන් එකක් ගන්න පුලුවන් චාජර් එකට 6000 වැඩී. :lol:

    ඌ අහල තියෙන්නෙ 25w fast charger එකක් මෝඩයො. :lol:
    koheda yako laksha ganak phone eka 40,000
     
    vipulavs

    Well-known member
  • Aug 12, 2010
    620
    755
    113
    25W fast charging adapter කොහෙන්ද බන් අඩුවට වගේ ගන්න තියෙන්නේ ?

    kotuwen hari kamaka naha... maha karumayak ban.. headsetuth aha dan
    Aliexpress එකෙන් හොද review තියෙන එකක් බලලා ගන්න. Original එකත් අඩුවට තියෙනවා
     
    • Like
    Reactions: Ariayya

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,688
    2,780
    113
    koheda yako laksha ganak phone eka 40,000
    ඉතින් ෆකෝ ෆොන් එකට 40000 දෙන්න පුලුවන්නම් චාජරේට 6000 නැද්ද? අපරදෙ තොට ගන්න තිබුනෙ අර 36000 ගානෙ ස්‍රියානි එකක්. ඒකට ඔය ඔක්කොම හම්බ වෙනව. :lol:
     
    • Haha
    Reactions: Amith0424

    Ariayya

    Active member
  • Aug 18, 2024
    119
    88
    28
    ඉතින් ෆකෝ ෆොන් එකට 40000 දෙන්න පුලුවන්නම් චාජරේට 6000 නැද්ද? අපරදෙ තොට ගන්න තිබුනෙ අර 36000 ගානෙ ස්‍රියානි එකක්. ඒකට ඔය ඔක්කොම හම්බ වෙනව. :lol:
    pissu balla.... buranwa
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,581
    4,335
    113
    iPhone එකට කෙල උනාට පස්සේ (Green Screen නිසා) Redmi එකක් ගත්තා. උන් හැබැයි back cover එක පවා එවනවා. සමහර Model වල අවුල් තියෙනවා ඒ උනාට ගානට වාසි. Samsung Budget model ram මදි. හිර වෙනවා.
    Mkadda iporn eca
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,688
    2,780
    113
    ඔව් බං ලගදි ඕකට ගං වතුරත් දැම්ම
    ගෑනි මරන්න හැදුව මූව
    ගෙවල් හැදුවෙ මේ වගේ තැන්වලද අහල
    වෙලාවට වතුර බැස්ස, නත්නම් තෝ වගේ ගානක් කොටාගන්න හිටියෙ මේකෙන්. :lol:
     
    • Haha
    Reactions: AnuradhaRa

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,193
    46,976
    113
    සිරාවට ඒක මහ හිගන වැඩක් නේද..අයිෆෝන් කරන හැම වැඩේම කොපි කරන්න ගිහින් නාගන්නවා සැම්සුන්, google, sony etc.. :rofl:

    vipulavs

    Well-known member
  • Aug 12, 2010
    620
    755
    113
    සිරාවට ඒක මහ හිගන වැඩක් නේද..අයිෆෝන් කරන හැම වැඩේම කොපි කරන්න ගිහින් නාගන්නවා සැම්සුන්, google, sony etc.. :rofl:

    මචන් බලපන් දැන් අනිත් බ්‍රෑන්ඩ් ගොඩක් Asia වලට හදන්නෙත් China වලනේ ගොඩක්ම. ඕකුන් margin වලින් පට්ට ලාබයක් තියාගෙන ඇත්තේ.