අපෙ ගෙයක් රෙන්ට් එකට දාලා තිබ්බ ikman එකේ. මුල් දවස් ටිකේ අම්මගේ නම්බර් එක දාලා තිබ්බේ සෑහෙන ප්‍රොමොශන් අනන් මනන් කොල්ස් ආවා.
පස්සේ ප්‍රසිද්ද පිලිගත් රාජ්‍ය ආයතනයක ඩිරෙක්ටර් එකෙක් (හොරෙක්) කතා කරලා කිව්වා අම්මට, මන් ගන්නවා රෙන්ට් එක ප්‍රශ්නයක් නෑ, මිටින්ග් බෝර්ඩ් එකට දාන්න ඔනේ අපෲව් එක ගන්න, දාන්න කලින් කොටෙශන් පෙපර් එකක් රෙන්ට් ඔවර්නර්ගෙන් ගන්නවා, ඒ ෆොර්ම් එක 4500 යි. බ්ලා බ්ලා බ්ලා...
මට ඉතින් සීන් එක තෙරුන නිසා ඉග්නොර් කරලා දැම්මා.
ආතල්ම සීන් එක පටන් ගත්තේ මගෙ නම්බර් එක දැම්මාම තමා. ලගදි සැලූන් එකක ලෙඩි කෙනෙක් කත කාරා. මන් කිව්වා, රෙන්ටඩ්.
ලෙඩි : ආ එහෙමද ඔයාලගෙ වෙන ගෙවල් නැද්ද?
මම : තියෙනවා එත් ප්ලේස් එක වෙනස්. තාම රෙපෙයාර් වෙනගමන් තියෙන්නෙ 2 මන්ත්ස් වගේ යනවා ඉවර වෙන්න.
ලෙඩි : ආ කමක් නෑ, ඉවර උනාම කියන්න. මගෙ නම්බර් එක සේව් කරගන්න.. බ්ලා බ්ලා... අමාරුවෙන් කට් කරගත්තේ.
සේව් කරලා බැලුවා සැලූන් එක ගාව සෙල්ෆියක් ගහපු එකක් තිබ්බෙ. නෙක්ස්ට් මන්ත් ආයේ කොල් එකක් ගත්තා. මන් ආන්ස්වර් කරේ නෑ.
ikman chat box එකේ මේ මැසේජ්ස් ටික ඇවිල්ලා තිබ්බා. මේල්ස් කැපුවේ ප්‍රසිද්දියේ අපහාස කරන්න බැරි නිසා නොදැන.
මෙහෙම දේවල් වෙන ඈයෝ පහලින් කොමෙන්ට් කරත්වා. මන්න්ම් ඉග්නොර් කරලා දානවා. එත් දැන් ස්කෑම් වල සීමාවක් නෑ. සොලුශනුත් දාන්න. YT වල බැලුවාම තමා අපෙ අහවල් රටේ ඉන්නේ මීටවඩා අයියලා කියලා තෙරුනේ. මන් හිතන්නේ අන්එම්ප්ලොයිමන්ට් එකත් එක්ක ඉස්සරහට සෑහේන වැඩිවෙයි මේක.