Scam වැහි වැහැලා

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,057
    3
    118,673
    113
    Gampaha
    Heshan ට fwd කරන්න තිබ්බේ එහෙනම් අද පොර බුරුන්ඩි 🤭
    එහෙනං ඊලඟට වැටෙන ත්‍රෙඩ්.

    ටිකට් එවන්න කියල මට සල්ලි දාන්න කිවුව. සල්ලි දැම්ම ඊලඟට මොකද කරන්න ඕනෙ.

    එයා එක්ක චැට් කර කර ඉන්නකොට බිසී කියල ඕෆ්ලයින් ගියා. දැන් ආයෙ ඔන්ලයින් ඇවිත් ඒත් රිප්ලයි නෑ.

    තව කොල්ලෙක් එක්ක ඉන්න ෆොටෝ එකක් ස්ටේටස් දාල මට දැන් අවුල් බන්.

    අවුල් නිසා අද බිව්ව. සල්ලි යැවුවට තාම ටිකට් එවුවෙත් නෑ.

    අද අරය ආයෙමත් චැට් කරන්න පටන්ගත්ත. අර ෆොටෝ එක ගැන මම එයාගෙන් අහන්නද?

    එහෙ ගිහින් නවතින්න හොටෙල් වලට තව ගාණක් බඳින්න වෙයි කියල කිවුව.

    මගෙ බයිසිකලේ කීයකට විතර දෙන්න පුලුවන් වෙයිද?

    හොටෙල් වලටත් සල්ලි බැන්ද, හොටෙල් පාස් එකත් එක්කම ටිකට් එකත් කුරියර් කරනව කිවුව.

    අරයගෙන් ආයෙමත් රිප්ලයි නෑ බන්. බොන්න සල්ලිත් නෑ. 😥

    මේල් එකක් ඇවිල්ල, ඩොක්යුමන්ට් කුරියර් කරන්න විදිහක් නෑලු, ටිකට් එකයි, හොටෙල් පාසුයි ගන්න බුරුන්ඩි වලට එන්න කියනව මම දැන් mk
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,245
    99,994
    113
    එහෙනං ඊලඟට වැටෙන ත්‍රෙඩ්.

    ටිකට් එවන්න කියල මට සල්ලි දාන්න කිවුව. සල්ලි දැම්ම ඊලඟට මොකද කරන්න ඕනෙ.

    එයා එක්ක චැට් කර කර ඉන්නකොට බිසී කියල ඕෆ්ලයින් ගියා. දැන් ආයෙ ඔන්ලයින් ඇවිත් ඒත් රිප්ලයි නෑ.

    තව කොල්ලෙක් එක්ක ඉන්න ෆොටෝ එකක් ස්ටේටස් දාල මට දැන් අවුල් බන්.

    අවුල් නිසා අද බිව්ව. සල්ලි යැවුවට තාම ටිකට් එවුවෙත් නෑ.

    අද අරය ආයෙමත් චැට් කරන්න පටන්ගත්ත. අර ෆොටෝ එක ගැන මම එයාගෙන් අහන්නද?

    එහෙ ගිහින් නවතින්න හොටෙල් වලට තව ගාණක් බඳින්න වෙයි කියල කිවුව.

    මගෙ බයිසිකලේ කීයකට විතර දෙන්න පුලුවන් වෙයිද?

    හොටෙල් වලටත් සල්ලි බැන්ද, හොටෙල් පාස් එකත් එක්කම ටිකට් එකත් කුරියර් කරනව කිවුව.

    අරයගෙන් ආයෙමත් රිප්ලයි නෑ බන්. බොන්න සල්ලිත් නෑ. 😥

    මේල් එකක් ඇවිල්ල, ඩොක්යුමන්ට් කුරියර් කරන්න විදිහක් නෑලු, ටිකට් එකයි, හොටෙල් පාසුයි ගන්න බුරුන්ඩි වලට එන්න කියනව මම දරන් mk

    බැන්කුවේ පොලිය මදිද එන්න අපි සමග ඊජිප්තු අනුබිස් දෙවි පිහිටෙන් රන් වෙන පිරමීඩයක කොටස් කරුවෙක් වෙන්න

    මහසෝන් දිෂ්ටියෙන් ලෝන් පාස් කරදෙනු ලැබේ.

    ණය කරුවන් ඔබ මගහරිනවාද? කිල්ලට අසුවී ඇති ණය ගෙවීම් නැවත ගෙවන්නට වැඩ සලසමු

    -- මීට මහා හුලවාලි මලයාලම් කට්ටඩි පිල්ලි විසේසඥ භාග්‍යා ගුරුන්නාන්සෙ --
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,057
    3
    118,673
    113
    Gampaha
    බැන්කුවේ පොලිය මදිද එන්න අපි සමග ඊජිප්තු අනුබිස් දෙවි පිහිටෙන් රන් වෙන පිරමීඩයක කොටස් කරුවෙක් වෙන්න

    මහසෝන් දිෂ්ටියෙන් ලෝන් පාස් කරදෙනු ලැබේ.

    ණය කරුවන් ඔබ මගහරිනවාද? කිල්ලට අසුවී ඇති ණය ගෙවීම් නැවත ගෙවන්නට වැඩ සලසමු

    -- මීට මහා හුලවාලි මලයාලම් කට්ටඩි පිල්ලි විසේසඥ භාග්‍යා ගුරුන්නාන්සෙ --
    ඇත්ත බොල...ඔවු..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,245
    99,994
    113
    ඇත්ත බොල...ඔවු..
    ඔව්ව නිකන් ලියන්නෙ නෑ ගණ පිහිටල ඇඩ් වල ටෙක්ස්ට් ලියන්නෙ. ඇඩ් එක බලල එන වැඩ වලින් මගෙ පන්ගුව වෙන් කරල තියන්න මතක ඇතුව.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,057
    3
    118,673
    113
    Gampaha
    ඔව්ව නිකන් ලියන්නෙ නෑ ගණ පිහිටල ඇඩ් වල ටෙක්ස්ට් ලියන්නෙ. ඇඩ් එක බලල එන වැඩ වලින් මගෙ පන්ගුව වෙන් කරල තියන්න මතක ඇතුව.
    එහෙනං.... කපු බ්‍රෝකර් ගාස්තුව සීයට තුනයි.
    අපි යුතුකං දන්න මිනිස්සු...
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    එහෙනං.... කපු බ්‍රෝකර් ගාස්තුව සීයට තුනයි.
    අපි යුතුකං දන්න මිනිස්සු...
    මොක උනත් කමක් නෑ...

    දේවාලෙට යනකොට පළතුරු වට්ටිය මගේ ලෑල්ලෙන් ගන්නෝනේ... :yes: :yes:
     
    • Haha
    Reactions: NRTG and PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,057
    3
    118,673
    113
    Gampaha
    මොක උනත් කමක් නෑ...

    දේවාලෙට යනකොට පළතුරු වට්ටිය මගේ ලෑල්ලෙන් ගන්නෝනේ... :yes: :yes:
    පළතුරු වට්ටි සහ මල්, සහ කිරි ආහාර මුදලට පිදීම කැප වෙන්නෙ, ආදායමෙන් දෙවියන්ගේ කොටස ලැබෙනවානම් පමණයි දරුවා.... ශාංතී....
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    පළතුරු වට්ටි සහ මල්, සහ කිරි ආහාර මුදලට පිදීම කැප වෙන්නෙ, ආදායමෙන් දෙවියන්ගේ කොටස ලැබෙනවානම් පමණයි දරුවා.... ශාංතී....
    හා හා කට කට...🤭 ඒවා දේවාලේ වෙලාවෙන් පස්සේ කතා කරගමුකෝ... කොටස ඉතින් දෙවියන්ටමද දෙන්න ඕනේ??

    කපුවට දුන්නොත් ඩිලිවරි කරයි ද... :unsure:
    :unsure:
     
    • Like
    • Love
    Reactions: NRTG and PHBhagya

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,097
    9,918
    113
    mata grade 11 innkota mail ekak awa africa king vidiyata mawa choose kala. eka approve karanna 4000 dollers danna kiyala. kiwwata moko man henata vishwasa kala. reply damma. awata passe salli dennum mata ena properties walin kiwwa. "Please" kiyalath man kiwwa :(

    eeta passe Grade 9 innakota mail ekak awa. rattaran nidiyak tiyenawa. eka pennan puluwan vishawa wantha kenek oni kiyala. man google search karnakota dakka karawala vadi wala lamai wikunnana dala. ekata man reply danna giye na.

    eeta passe aye Grade 11 innakota kellek (fake account) ekeakin ewala tibba mage nude balanna oni kiyala. man ethkota profile picture monawath dala tibbe na. henata chat giya ekak. man indian ekek ge yawwa. pora passe kiwwa internet ekata danawa salli denna kiyala. man kiwwa dapan awlak na kiyala.

    Grade 12 innakota site ekak tibba readbud.com article kiyewwa salli hamaba wenawa. man hena gemak deela $4.8 wenakan awa. payout eka tibbe 5$ minimum. eeta passe mage phone eka kaduna. masa 6 passe balankota site eka wahala dala.

    https://www.reviewstream.com/reviews/?p=121247

    dHh9LEC.jpg
     
    offbeat

    Well-known member
  • Feb 27, 2021
    366
    650
    93
    Ikman is a pakistan or indian company. I dont know for sure but i do know its not srilankan owned.
    I thought ikman was a sri lanka company. also there is no reporting feature.
    සමහර මිනිස්සු ඉන්නව ස්කෑම් උන්ව හොයාගෙන එනවද නැත්තන් උන් ස්කෑම් හොයාගෙන ගිහින් අහු වෙනවද කියල හිතා ගන්න බෑ. සමහරු හොද එඩියුකේටඩ් උන්
    සිරාවට, ස්කෑම් දැන් එන්නෙ මාර ප්‍රොෆෙශනල් ඇක්සන්ට් එකටනේ. අපිත් රැවටෙනවා.
    Ochchara moda da ban miniasu
    ආයිත් අහලා, පාර්ලිමේන්තුව දැක්කාම පෙන්නෙ ඔය 😋
    මට ලගදි ආව, බුරුන්ඩි වල හෙල්ත් මිනිස්ටර්ගෙ දුවගෙන් මේල් එකක්.
    මගෙ පොටොස් දැකල, මට ආදරෙ හිතුනලු
    එයාගෙ මොනවද ෆන්ඩ් වගයක් ට්‍රාන්සර් කරගන්න, ලන්කාවෙන් කෙනෙක් හොයනව කියලත් කිව්ව

    මන් ඉතින් married නිසා, නිකන් හිටිය
    302024070_407608944807222_7508885871494358008_n.jpg
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ඔව් මටත් මොකෙක්දෝ එකෙක් කෙළවරක් නැතිව මිස් කෝල් දානවා අඳුරන්නේ නැති නම්බර් එකකින්, මම ඌට මැසේජ් දානවා පොල් කඩන එකෙක් වගේ, ඌගෙන් රිලෝඩ් එකකුත් ඉල්ලුව, බලමු ඌ රිලෝඩ් දාවිද කියල. :baffled:
     
    • Haha
    Reactions: NRTG and offbeat