එහෙනං ඊලඟට වැටෙන ත්‍රෙඩ්.Heshan ට fwd කරන්න තිබ්බේ එහෙනම් අද පොර බුරුන්ඩි![]()
ටිකට් එවන්න කියල මට සල්ලි දාන්න කිවුව. සල්ලි දැම්ම ඊලඟට මොකද කරන්න ඕනෙ.
එයා එක්ක චැට් කර කර ඉන්නකොට බිසී කියල ඕෆ්ලයින් ගියා. දැන් ආයෙ ඔන්ලයින් ඇවිත් ඒත් රිප්ලයි නෑ.
තව කොල්ලෙක් එක්ක ඉන්න ෆොටෝ එකක් ස්ටේටස් දාල මට දැන් අවුල් බන්.
අවුල් නිසා අද බිව්ව. සල්ලි යැවුවට තාම ටිකට් එවුවෙත් නෑ.
අද අරය ආයෙමත් චැට් කරන්න පටන්ගත්ත. අර ෆොටෝ එක ගැන මම එයාගෙන් අහන්නද?
එහෙ ගිහින් නවතින්න හොටෙල් වලට තව ගාණක් බඳින්න වෙයි කියල කිවුව.
මගෙ බයිසිකලේ කීයකට විතර දෙන්න පුලුවන් වෙයිද?
හොටෙල් වලටත් සල්ලි බැන්ද, හොටෙල් පාස් එකත් එක්කම ටිකට් එකත් කුරියර් කරනව කිවුව.
අරයගෙන් ආයෙමත් රිප්ලයි නෑ බන්. බොන්න සල්ලිත් නෑ.
මේල් එකක් ඇවිල්ල, ඩොක්යුමන්ට් කුරියර් කරන්න විදිහක් නෑලු, ටිකට් එකයි, හොටෙල් පාසුයි ගන්න බුරුන්ඩි වලට එන්න කියනව මම දැන් mk

