Science faculty ඉන්නෙ කවුද?

TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ඉන්න අය / out වෙච්ච අය comment එකක් දාන්න
    මම medicine select වෙයි මේ පාර ගොඩක් වෙලාවට රුහුන වගෙ මම නොයා
    Science faculty යන්න හැදුවෙ.ලොකුම හේතුව ලංකාවෙ ඉන්න අකමැත්ත:growl:
    අනික medicine වලට වඩා higher studies කරන්න මට ලොකු කෑදරකමක් තියෙන නිසය science එකටම කැමති.උබලා මොකද කියන්නෙ මෝඩ වැඩක් ද:frown::sorry:.
    Bio + maths combined degree එකකට තමයි ආසාව

    එහෙනම් ඉතින් පේරා ජපුර කොළඹ සයන්ස් තමයි. ෆුල් ස්කොල් ගේමක් නෑ ස්පෙසල් සිලෙක්ට් වෙලා ක්ලාස් එක්ක ඩිග්‍රි එක ඉවර කරල GRE TOEFLE ගොඩ දාගත්තොත්. ඔසී වගේනම් රිසර්ච් ආටිකල් එකක් වගේ පබ්ලිෂ් කරගන්න ඕනෙ
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    එහෙනම් ඉතින් පේරා ජපුර කොළඹ සයන්ස් තමයි. ෆුල් ස්කොල් ගේමක් නෑ ස්පෙසල් සිලෙක්ට් වෙලා ක්ලාස් එක්ක ඩිග්‍රි එක ඉවර කරල GRE TOEFLE ගොඩ දාගත්තොත්. ඔසී වගේනම් රිසර්ච් ආටිකල් එකක් වගේ පබ්ලිෂ් කරගන්න ඕනෙ

    දැන් TOFEL කරන්න ගත්ත නම් හරි නේද?
    Biomathematics bioinformatics මෙහෙ තියේද?
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    එලම අයියා thnks මට කෙම පේන්න බෑ.මම කැමති bio side එකට තමා.ලංකාවෙ job නම් ඕන නෑ. ඒත් ඔහොම PhD ගිහින් ආයෙත් මෙහෙටම එන්න ඕන සීන් එකක් නැද්ද?

    Mama chem pathenn Thama Malli danne
    EMA ekk na .. giya unn ehe Inna ba kiyala enawa ...
    Samaha unn nathra wenawa .... EMA Loku awlk na

    Mage yaluwo godakk scholarship giye marry karala .. PhD ekata chem special ekenn ..

    Chem Ara wena subject ekkain(bio) NM EMA lesiyenn yanwa mama ahala na Malli eka nisa podakk hoyala balanna ...
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    එහෙනම් ඉතින් පේරා ජපුර කොළඹ සයන්ස් තමයි. ෆුල් ස්කොල් ගේමක් නෑ ස්පෙසල් සිලෙක්ට් වෙලා ක්ලාස් එක්ක ඩිග්‍රි එක ඉවර කරල GRE TOEFLE ගොඩ දාගත්තොත්. ඔසී වගේනම් රිසර්ච් ආටිකල් එකක් වගේ පබ්ලිෂ් කරගන්න ඕනෙ

    Dn NM ekata wada Oni wage bn ... Research article..
    Dn journal ekath balanwa publish karana :dull:
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    දැන් TOFEL කරන්න ගත්ත නම් හරි නේද?
    Biomathematics bioinformatics මෙහෙ තියේද?

    Dnma EPA ... Tofl IELTS Dekama 2 years walin expired Malli ...
    Rata Balala dekenn ekk kaenana
    GRE ehma NM 5 years mathaka hatiyata ... Valid
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    Mama chem pathenn Thama Malli danne
    EMA ekk na .. giya unn ehe Inna ba kiyala enawa ...
    Samaha unn nathra wenawa .... EMA Loku awlk na

    Mage yaluwo godakk scholarship giye marry karala .. PhD ekata chem special ekenn ..

    Chem Ara wena subject ekkain(bio) NM EMA lesiyenn yanwa mama ahala na Malli eka nisa podakk hoyala balanna ...

    අපොයි බයො අවුල් ද මාත් අහල නෑ කියල මතක් උනෙ ඔයා කිව්වම.
    එහෙනම් maths පැත්තෙන් බලන එක ලේසියි නේද? Higher studies වලදි බයො පැත්තට එබෙන්න බලනවා පස්සෙ කාලෙක.
    එහෙම හොද්ද?
    ලොකුම ආසාව bioinformatics
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Dn NM ekata wada Oni wage bn ... Research article..
    Dn journal ekath balanwa publish karana :dull:

    අඩුම ගානෙ Impact Factor 2+ වත් තියෙන්න ඕනෙ ඔසී නම්. US නම් එහෙම ඕනෙ නෑ. GRE TOEFLE ඇති
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    අපොයි බයො අවුල් ද මාත් අහල නෑ කියල මතක් උනෙ ඔයා කිව්වම.
    එහෙනම් maths පැත්තෙන් බලන එක ලේසියි නේද? Higher studies වලදි බයො පැත්තට එබෙන්න බලනවා පස්සෙ කාලෙක.
    එහෙම හොද්ද?
    ලොකුම ආසාව bioinformatics

    Chemistry තමයි ලේසිම ස්කොල් පැත්තෙන්නම්. ඒත් කෝස්වර්ක් අමාරුයි මම දන්න විදියට.
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    Chemistry තමයි ලේසිම ස්කොල් පැත්තෙන්නම්. ඒත් කෝස්වර්ක් අමාරුයි මම දන්න විදියට.

    Maths අවුල් ද දන්න තරමින් pure maths ගොඩක් demanded
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Maths අවුල් ද දන්න තරමින් pure maths ගොඩක් demanded

    රිසර්ච් කියල මොනව කරන්නද මැත්ස් වල. ෆිසික්ස් කරන එක හොඳයි. මැත්ස් ස්පෙසල් උන්ටනම් ස්කොල් අඩුවෙන් ආවෙ අපේ බැච් එකේ. 1 කෙම් 2 ෆිසික්ස් 3 CS 4 බයෝ ස්කොල් අතින්. පේරා වලනම් ජියොලොජිත් තියනව එක ෆීල්ඩ් එකක් විදියට.
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    රිසර්ච් කියල මොනව කරන්නද මැත්ස් වල. ෆිසික්ස් කරන එක හොඳයි. මැත්ස් ස්පෙසල් උන්ටනම් ස්කොල් අඩුවෙන් ආවෙ අපේ බැච් එකේ. 1 කෙම් 2 ෆිසික්ස් 3 CS 4 බයෝ ස්කොල් අතින්. පේරා වලනම් ජියොලොජිත් තියනව එක ෆීල්ඩ් එකක් විදියට.

    ඒ කියන්නෙ bio එනවා නේද? මොනවද එයාලගෙ higher studies ගිහිපු subject areas?
    Maths ඉතිං PhD කරපු අය ඉන්නෙ???:eek:
     
    බයො අයට physics කරන්න බෑ නේද? Zoo botony chem නේද?:eek::sorry:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    බයො අයට physics කරන්න බෑ නේද? Zoo botony chem නේද?:eek::sorry:

    පේරා නම් පුළුවන්. ඒත් කරන්නෙ නෑ. ගොඩක් යන්නෙ කෙම්ස්ට්‍රි වලට.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ඒ කියන්නෙ bio එනවා නේද? මොනවද එයාලගෙ higher studies ගිහිපු subject areas?
    Maths ඉතිං PhD කරපු අය ඉන්නෙ???:eek:

    Maths වලට සාපේක්ෂව චාන්ස් අඩුයි. නැත්තෙම නෑ. බයෝ වලනම් මයික්‍රොබයොලොජි බයෝ ටෙක්නොලොජි බයෝ කෙමිස්ට්‍රි සූලොජෙ බොටනි තියනව
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,651
    5,782
    113
    KALUTHARA
    pera maths denawa.awula තියෙන්නෙ maths bio දෙක එකට බෑලු.
    මට chem බෑ බං :dull:

    uba al bio ne karala tiynne 😅 al maths wage neme karanna giyama peo.colombo nam subjects 4 k kranna oni .pera keeyadanm danna .cs physics stat wage try krahan maths ekka.degree eka awurudu 4i ekak wat demo inna wenawane phd ekata 5kwat yai.good luck 👍
     
    Ereic

    Active member
  • Jan 17, 2016
    410
    183
    43
    Machan mamach science faculty thamai hitiye pixu netuwa medicine yanna puluwan nam ekt palyn eketh higher studies karanna puluwan mamath me rata yanna plan karanawa. 😂😂
     
    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,163
    874
    113
    ----- Hill City ----
    ඒ උබ වගෙ එවුන්.
    මම නෙමෙයි .එහෙනම් මීට කලින් මට CS ndt engineering යන්න තිබ්බා
    මම maths කරද්දි හොද result එකක් දැම්මා

    2 Weni 3 weni sare A/L karala amaruwen uba science karanwanm thawa sarayak hithapan malli :lol:....ube oya mind set eka awrudu 2ka 3kin wenas wenwa..anika uba doctor wuna kiyala uba sirawatama uba kiyanwa wage porak nam ubata ea wada ea widihatama karanna pulwn.. good luck..bye :rofl:
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    uba al bio ne karala tiynne 😅 al maths wage neme karanna giyama peo.colombo nam subjects 4 k kranna oni .pera keeyadanm danna .cs physics stat wage try krahan maths ekka.degree eka awurudu 4i ekak wat demo inna wenawane phd ekata 5kwat yai.good luck 👍

    මම දෙකම කරා.අන්තිමට කර ශයි එක බයෝ