මචන්ලා scoorter එකකට දාන්න දැනට market එකේ තියන best battery option එක මොකක්ද? 5AH maintenance free එකක් බැලුවේ
Excide එක හොදයිද දැන් එක අවුල් කියල කියනවනේ
මගේ තිබුනේ MF කියල එකක් 3years විතර දිව්වා Corona කාලේ තමයි අවුල් ගැහුවේ light horn වැඩ motor එක වදින්නේ නැ.