Scurvy ය

thomian

Well-known member
  • May 20, 2011
    12,168
    16,970
    113
    පරිණත වෙන්න FB ඉන්න ගැහැණියක් විදියට.........

    ❤️# ඔයා ලස්සනයි කියාගෙන එයි මිනිස්සු "ස්තුතියි කියලා' පැත්තකට වෙන්න පුළුවන් තරම්....

    ❤️# ඔයා ලියනවා ලස්සනයි කියාගෙන මිනිස්සු එයි ""ස්තුතියි දිගටම කියවන්න""කියලා ඉවර කරන්න පුළුවන් තරම්.....

    ❤️# ඔයා කරුණාවන්තයි කියාගෙන මිනිස්සු එයි.. ""හැමෝටම එහෙම තමයි විශේෂයක් නෑ ඒ මගේ හැටි """"
    කියලා කියන්න පුළුවන් තරම්......

    ❤️# ඔයා අහිංසකයි කියාගෙන මිනිස්සු එයි... """ගැහැණු කොහොමත් අහිංසකයි .. ඉතින් ස්තුතියි...""".
    කියන්න පුළුවන් තරම්...

    ❤️# ඔයා ආඩම්බරයි මන් කැමති එහෙම අයට කියාගෙන මිනිස්සු එයි,"""
    සමාවෙන්න ඒ මගේ හැටි """කියන්න පුළුවන් තරම්...

    ❤️# ඔයා හරිම අවංකයි කියාගෙන මිනිස්සු එයි,
    "ඔව් ඔයත් ඔයාට අවංක වෙන්න ඒක හරි අපූරුයි """කියන්න පුළුවන් තරම්.....

    ❤️# ඔයා හරි නිහතමානී කෙනෙක් කියාගෙන මිනිස්සු එයි """ඔව් ඒක මගේ මනුස්සකම"""කියන්න පුළුවන් තරම්....

    ❤️# ඔයත් එක්ක නම් ලස්සනට ජීවිතේ විදින්න පුළුවන් කියාගෙන මිනිස්සු එයි ""ඔව් මම දැනටමත් ජීවිතේ විදිනවා ලස්සනට """කියන්න පුළුවන් තරම්.......

    ❤️# ඔයා මගේ වුණා නම් කියාගෙන මිනිස්සු එයි """මට ඔයාගේ වෙන්න විදියක් නෑ මට කෙනෙක් ඉන්නවා....

    ❤️# මන් ඔයාට ආදරෙයි කියාගෙන මිනිස්සු එයි """මන් ආදරේ කරන්න නෙමෙයි FB ආවේ."''
    කියන්න පුළුවන් තරම්.....

    ආත්මාර්ථකාමී ලෝකෙක.. මිනිස්සු තමන්ට මිසක් ලෝකෙටම
    ආදරේ නෑ....
    හැමෝම කරන්නේ අවස්ථාව අනුව
    එක එක චරිත රඟපානවා...
    ඔබ බුද්ධිමත් වන්න..
    ඒ නාටක වල රූ කඩ වෙලා රූකඩයක් වෙන්න ගියොත් අමාරුවේ වැටෙන්නේ ඔබ..
    පස්සේ කාටවත් බැන අඬ ගහල වැඩක් නෑ....
    තමන්ගේ වැරදි ලෝකයක් පිට පටවන්නත් බැහැ....
    ලෝකෙ වැරදි අපිට අදාළත් නෑ.
    අපේ ගමන අපි ගියාම අපේ පාඩුවේ කාටවත් කරදරයක් නෑ..
    කවදාහරි මිය ගිය හැකි හිතට සැනසුමේ....
    Chief Seattle ගේ දුවෙක්
     
    • Haha
    Reactions: Sandy_Fdo

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,936
    1
    50,152
    113
    ප*යාගල
    sorry.com
    ඩග්ලස් අයිය මුගෙ මන්න පාරින් තට්ටෙ පලාගෙන බිම වැටෙද්දී මුගෙ ඇට දෙකේ එල්ලිලා. ඒකෙන් දැන් ලබු බැහැලා තියෙන්නෙ.
     
    • Haha
    Reactions: Jim_Moriarty

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,810
    16,645
    113
    Colombo
    අර චූටි ජුන්ඩෙන් කොහොමද හිලක් හොලවන්නෙ කියපන්කො මුලින්. :lol: