Second hand market

Babysaban

Well-known member
  • Aug 12, 2020
    1,087
    659
    113
    Second hand market එක කියන එකෙන් අදහස් කරන්නෙ මොකක්ද මචන්
    උදාහරනයක් විදියට Honda සෙකන්ඩ් හෑන්ඩ් මාකට් අඩුයි කියනවනේ. ඒකෙන් කියන්නෙ වාහනේ විකුනගන්න අමාරුයි කියන එකද? නැත්නම් වාහනේ මිලේ depreciation එක කාලයත් එක්ක වැඩි කියන එකද?(අපි used වාහනයක් අරන් ආයෙත් විකුනනකොට)

    Toyota සෙකන්ඩ් හෑන්ඩ් මාකට් කියනවනේ? ඒකෙන් අදහස් කරන්නෙ මොකක්ද ?

    (දැන් ඉතින් එහෙම මාකට් අවුලක් නෑ ඒවා සේල් කාරයෝ හදපු කතා කියන්න එපා. සිරි ලංකාවෙනේ ඉන්නේ අපි. ඒකෙ මිනිස්සුමනේ අපේ වාහනත් ගන්නේ)
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,021
    3
    118,571
    113
    Gampaha
    සරලව කිවුවොත් මිනිස්සු වාහනේ ගන්න තියෙන කැමැත්ත.

    ටොයෝට කොරොල්ල වාහන වලට හොඳ සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකක් තියෙනව. ඒ කියන්නෙ මිනිස්සු කැමැත්තෙන් ගන්නව. ඉල්ලුම වැඩිවෙනකොට මිලත් වැඩි වෙනව.

    සෙකන්ඩ් හෑන්ඩ් මාකට් අඩු නිසාන් සෙරීන වගේ වාහන මිනිස්සු ගන්න අකමැති හින්ද මිල අඩුවෙනව.
     
    Last edited:

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,674
    24,740
    113
    Fantasy
    සරලව කිවුවොත් මිනිස්සු වාහනේ ගන්න තියෙන කැමැත්ත.

    ටොයෝට කොරොල්ල වාහන වලට හොඳ සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකක් තියෙනව. ඒ කියන්නෙ මිනිස්සු කැමැත්තෙන් ගන්නව. ඉල්ලුම වැඩිවෙනකොට මිලත් වැඩි වෙනව.

    සෙකන්ඩ් හෑන්ඩ් මාකට් අඩු ටොයෝට සෙරීන වගේ වාහන මිනිස්සු ගන්න අකමැති හින්ද මිල අඩුවෙනව.
     
    • Wow
    Reactions: asylum and PHBhagya

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl

    Ow allion wage ekak second hand market nisa, wedi ganakata denna puluwan
    Market nathi wahanekata market eka hadanna tikak aduwen denna wenawa ;)

    Mama nam pudgalikawa 2nd hand market balanne naha mokada mama wahane salli hadissi walata wikunanne naha
    eth salli hadissiyakadi ikmanata wikunaganna oni kenekta balanna wenawa :D
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,460
    2
    53,966
    113
    ඇක්සියෝ, ඇලියන්, ප්‍රිමියෝ වගේ ඒව ගත්තාම "සල්ලි බැංකුවෙ දැම්ම වගේ, විකුණන්න ඇඩ් එක දාපු පමාවට විකිණෙනව" කියල කියනව, ඒක තමා "මාකට්" කියන්නෙ.

    ටොයෝට සෙරීන වගේ වාහන මිනිස්සු ගන්න අකමැති හින්ද මිල අඩුවෙනව.

    Nissan බන් ටොයෝටා නෝවා (NOAH) නේ තියෙන්නේ
     
    • Like
    Reactions: asylum and PHBhagya

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    depereciation eka adui... Ikmanata wikunaganda puluwan ekai thama...market wahana wala api quote krna price ekatama bohowita wikunanda puluan ikamantama
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,021
    3
    118,571
    113
    Gampaha
    ඇක්සියෝ, ඇලියන්, ප්‍රිමියෝ වගේ ඒව ගත්තාම "සල්ලි බැංකුවෙ දැම්ම වගේ, විකුණන්න ඇඩ් එක දාපු පමාවට විකිණෙනව" කියල කියනව, ඒක තමා "මාකට්" කියන්නෙ.

    Nissan බන් ටොයෝටා නෝවා (NOAH) නේ තියෙන්නේ
    අඩේ වැරදුනා නිසාන් තමා
    Ow allion wage ekak second hand market nisa, wedi ganakata denna puluwan
    Market nathi wahanekata market eka hadanna tikak aduwen denna wenawa ;)

    Mama nam pudgalikawa 2nd hand market balanne naha mokada mama wahane salli hadissi walata wikunanne naha
    eth salli hadissiyakadi ikmanata wikunaganna oni kenekta balanna wenawa :D
    ඔවු මාකට් එක පස්සෙ නොයා ටිකක් හොයල බැලුවොත් අඩු ගානට සුපිරි වාහන හොයා ගන්න පුලුවන්. රැල්ලට මාකට් වාහන පස්සෙ යන්න ගියාම වැඩි ගානට ලෙඩ ගොඩවල් වලට අහුවෙන්න තියෙන ඉඩත් වැඩියි.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,460
    2
    53,966
    113
    ඔවු මාකට් එක පස්සෙ නොයා ටිකක් හොයල බැලුවොත් අඩු ගානට සුපිරි වාහන හොයා ගන්න පුලුවන්. රැල්ලට මාකට් වාහන පස්සෙ යන්න ගියාම වැඩි ගානට ලෙඩ ගොඩවල් වලට අහුවෙන්න තියෙන ඉඩත් වැඩියි.

    මේ වගේ

    ඔව් බං පට්ට අපරාදයක්. අපේ අයිය බැරිම තැන ගත්ත Vitz එකක් ගිය සතියෙ. 2015 මොඩල් එක 2018 Registered ලක්ෂ 43.75
    පට්ටම පාඩුයි. මොනව කරන්නද ඉතිං.
    https://ikman.lk/en/ad/micro-emgrand-2014-for-sale-galle

    ලක්ශ 25 වියදං කරල අරන් ඉතිරි ටික FD එකක් දාල පෙට්‍රල් ගහනව

    ලක්ශ 20 6% පොළියට FD දැම්මත් මාසෙට 10,000 තියෙනව පෙට්‍රල් වලට
    ඔව් බං මම කිව්ව ඔය සල්ලි FD එකක් දාල වාහනයක් රෙන්ට් එකට දුවන්න ඒකත් ලාබවෙයි කියල. ඒත් මේක අවුරුදු දෙක තුනක් ඇදෙයි කියල බයට ගත්ත.

    දැන් 6%ට FD දාන්න දෙන්නෙත් නෑ නේ බං. අවුරුද්දට දැම්මත් 5.25%යි :lol:
    හැබැයි මේ වාහනේ නම් මේ ගානට නියමයි නේ බං? මේකෙ හරි ගානද මේ?
    අවු 2 ක් දානව එහෙනං, 6.6% මන්ත්ලි
    ඕක තමයි ගාන, ලංකාවෙ එකලස් කරපු නිසා 2014 දිත් ලක්ශ 30-32 වගේ වුණේ Brand New

    rRadIcG.png

    https://riyasewana.com/buy/micro-emgrand-sale-kandy-2344007
    https://riyasewana.com/buy/micro-emgrand-7-sale-kandy-2348654
     
    • Wow
    Reactions: PHBhagya

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    අඩේ වැරදුනා නිසාන් තමා

    ඔවු මාකට් එක පස්සෙ නොයා ටිකක් හොයල බැලුවොත් අඩු ගානට සුපිරි වාහන හොයා ගන්න පුලුවන්. රැල්ලට මාකට් වාහන පස්සෙ යන්න ගියාම වැඩි ගානට ලෙඩ ගොඩවල් වලට අහුවෙන්න තියෙන ඉඩත් වැඩියි.

    ow ow market wedi ewa godak welawata overprice e ganata watinne naha market nathi ewala ganata watinawa habai wikunanna baha
    Samahara common issues nisa market adu wela tiyanawa, habai eka wela tiyenne specific engine ekak wage wenna puluwan, eka nisa mulu model ekama bahinawa. e engine eka wage avoid kaloth prashne naha

    hodama example eka Peugeot 406. Oke lankawe AL4 autogearbox eka maintainance case nisa chorama chora una, godak auto case unu nisa market bassa. Habai scene eka manual wala naha. Manual wahanayak ok dial ekakata 16laks 18laks walata ganna mita wada hoda wahanayak naha. Ford Mondeo wage ewa tibbath mehe 406 wage maintain karannat baha ;) habai BMW e36 european unat market tiyanawa, e36 parana unath 406 ekata wada ganan mehe :D
     
    • Wow
    Reactions: PHBhagya

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    kuda bn Honda wala secound hand market eka adui kiyanne japan wahana walin secound hand market eka aduma car walin mitsubishi and mazda Honda car wikunna lesi.

    any way secound hand market eka kiyanne aya wikunadi aduma paduwak hari wadima labayak hari wela wikunana puluwan wahana walata lesiyenma smahara wahana thiyanawa ikmanata wikunana ba tika kalayak balan inna one hamoma e model eka ganne na EX corolla wage car ekak aya wikunna lesi podi podi adupadu thbath ganawa minisu habai presea wage car ekak adu padu thiboth denna godak amarui ikmanata.
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,941
    2,992
    113
    second hand market kiyanne bn a wahanayata minissunge thiyena illuma. a illuma wenas wenwa a wahanaye parts ganna thiyenwada, parts wala prices aduda wadida? wahane kochchara thel karanwada, repair ekak awoth eka hadaganna bass knkta puluwanda nathnm company danna wenwada, a wahanaye passengerslata thiyena arakshawa, wahaneye body type eka (sedan, hatchback,suv...), eki noki godak dewal matha oya illuma wenas wenwa. habai lankawe godakma illuma wenas wenne, ara mulin kiyapu a wage parts thiyenwada, ewage prices, thel keruwawa, ewa hadanna bassla innwada kiyana eka matha.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,008
    3,830
    113
    ලංකාවේ වාහනවල සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක තනි බොරුවක්. සේල් කාරයෝ වාහන නොවටිනා ගණන් වලට විකුණලා සල්ලි හොයනවා. උන්ගේ බොරු ටිකක් මම කියන්නම්.

    1.දොර 5 එන හයිඑස් වෑන් එක මාකට් නැහැ කියනවා 5 දොර එනකොට කණුව හයිය නැති නිසා කියලා- අමූලික පට්ටපල් බොරුවක් මොකද ජපනා එහෙම වාහන හදන්නේ නැති නිසා. අනික් පැත්තෙන් දොර පහක් තියෙනකොට කොච්චර ලේසිද මිනිස්සුන්ට බහින්න.
    මේක හදලා තියෙන්නේ දොර පහ වාහන අඩු නිසා මොකද දොර හතරේ එක මාකට් කරගන්න බෑනේ. අපේ මිනිස්සුත් ඕවා උඩ පැනලා පිළිගන්නේ.

    2. හයිරූෆ් මාකට් නෑ- මේකෙත් හේතුව කලින් එකමයි මොකද වාහන අඩුයි. වාහනේ හයිරූෆ් උනාම වාසියි මොකද උස කෙනෙක්ට උනත් කරදරයක් නැතුව යන්න ,බහින්න පුළුවන්.

    3.ජස්ට් ලෝ වාහනේ වැඩක්ම නෑ(අංග විකල )- බඩු මුට්ටු ටිකක් එහෙම ගෙනියන්න කියාපු වාහනේ. ඒ ඇරෙන්න කිසිම ප්‍රශ්ණයක් නෑ.

    ඔය මම දැම්මේ කවුරුත් දන්නා ටිකක්. ඊට අමතරව පරණ ලඩි ජීප් එහෙම ලක්ෂ 25-30 විකුණන්නේ. අර ගත්ත එවුන් හැමදාම හද හද ඉන්නේ. එහෙම හදන්න උනත් කමක් නෑ වාහනේ ලක්ෂ 5-10 උනා නම් මොකද අම්බානක පරණ නිසා.

    ටොයෝටා වාහන වලට වෙන රටවල් වලත් මාකට් එක තියෙනවා මොකද තෙල් කරනවා , කෑලි සුලභයි , එන්ජිම හොඳ නිසා .
    හොන්ඩ ලංකාවේ මාකට් නැත්තේ තෙල් අඩුවෙන් කරන එකයි කෑලි ගණන් නිසයි.

    හොඳම වැඩේ තමුන් ගන්න වාහනේ reviews බලන්න. බහුලව එන ලෙඩ එහෙම දාලා තියෙනවා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,460
    2
    53,966
    113
    ලංකාවේ වාහනවල සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක තනි බොරුවක්. සේල් කාරයෝ වාහන නොවටිනා ගණන් වලට විකුණලා සල්ලි හොයනවා. උන්ගේ බොරු ටිකක් මම කියන්නම්.

    3.ජස්ට් ලෝ වාහනේ වැඩක්ම නෑ(අංග විකල )- බඩු මුට්ටු ටිකක් එහෙම ගෙනියන්න කියාපු වාහනේ. ඒ ඇරෙන්න කිසිම ප්‍රශ්ණයක් නෑ.

    කම්ෆර්ට් නම් අඩුයි පැසෙන්ජර් වර්ශන් එකත් එක්ක බැලුවාම. Body roll එකත් වැඩියි