Second hand market එක කියන එකෙන් අදහස් කරන්නෙ මොකක්ද මචන්
උදාහරනයක් විදියට Honda සෙකන්ඩ් හෑන්ඩ් මාකට් අඩුයි කියනවනේ. ඒකෙන් කියන්නෙ වාහනේ විකුනගන්න අමාරුයි කියන එකද? නැත්නම් වාහනේ මිලේ depreciation එක කාලයත් එක්ක වැඩි කියන එකද?(අපි used වාහනයක් අරන් ආයෙත් විකුනනකොට)
Toyota සෙකන්ඩ් හෑන්ඩ් මාකට් කියනවනේ? ඒකෙන් අදහස් කරන්නෙ මොකක්ද ?
(දැන් ඉතින් එහෙම මාකට් අවුලක් නෑ ඒවා සේල් කාරයෝ හදපු කතා කියන්න එපා. සිරි ලංකාවෙනේ ඉන්නේ අපි. ඒකෙ මිනිස්සුමනේ අපේ වාහනත් ගන්නේ)