Selling my Sony Xperia P !!!

snake47

Active member
  • Oct 14, 2010
    452
    52
    28
    මචන්ලා මගේ Xperia P එක විකුණනවා 25k වලට (with full set). ගන්න කෙනෙක් ඉන්නවනම් ඉක්මනට කියන්න. මේක 100% condition එකේ තියෙනවා. ඒ නිසයි ඔය ගානට විකුණන්නෙ. මම මේක ගත්තෙ Greenware (Liberty Plaza) එකෙන්. තවම warranty එක තියෙනවා.


    969717_2_original.jpg
     
    Last edited:
    Dec 30, 2013
    1,235
    166
    0
    25k වලට :eek: 20 kata wath yaida sure na :P

    අනිව බන්. මේක 12කට වගේ තමයි දෙන්න පුලුවන්. ෆෝන් එක අලුත් උනාට හද්ද පහරන ෆොන් මොඩල් එකක්. බලන් ඉද්දි බැටරි බහින්නෙ. :lol: 25කට නෙමෙයි 20කට උනත් ඕක ගන්න එකා රට මීමෙක්
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    අනිව බන්. මේක 12කට වගේ තමයි දෙන්න පුලුවන්. ෆෝන් එක අලුත් උනාට හද්ද පහරන ෆොන් මොඩල් එකක්. බලන් ඉද්දි බැටරි බහින්නෙ. :lol: 25කට නෙමෙයි 20කට උනත් ඕක ගන්න එකා රට මීමෙක්

    :rolleyes::rofl: sira
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,613
    2,120
    113
    Mokadda OS eka thiyenne?battery Life eka kochara wela withara thiyenawada machan?
     

    siyadhoris_kolla

    Well-known member
  • Nov 7, 2013
    590
    87
    63
    අල්ලපු ගෙදර
    පිස්සන් කො‍ටුවෙ එකෙක් නම් ගනී ඒ ගානට. අනික sony වල battery එක බලන් ඉදෙද්දි බහිනව. ඕව හොදා ලස්සනට තියල තියන්න වගේ නම්. (දැන් ඉතින් බුරන්න ලෑස්ති වෙන්න එපා sony චාටර් කියල දන්නෝ දනිති).