***Senior Member***

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    tx tx all.. mama ithn FB wala like danawa wage meke..like button akak wat ne neh :(

    nethnam ithn seralatama magen like 1k :D



    meke admin ta req 1k dannamko 'like' button 1k gena.. (mage 1st idea 1k,me den awe :) )

    oyala ithn admin ta kiyala balanahhh :cool:

    ඒ මදිවට මේ එෆ්. බී කතාවක් කියනවා..
    කොල්ලෝ ඔයා එළකිරි එකට අලුත් වුනාට කමක් නෑ..
    මේහෙ ඔයා විතරක් නෙවෙයි එෆ්.බි. සාමාජිකත්වය ගන්නේ...
    ඒ මදිවට ඊයේ පෙරේදා ආව පලියට.. ඔයා නිතී රෙගුලාසි ගෙන එක හරි නෑ නේ..
    ලයික් එහෙම හොයන්න යන්න ඕනේ නෑ.. ඒකේ විකල්පයක් හැටියටයි..
    රෙප් කියලා තියෙන්නේ...

    ආහ් රෙප් මොනවා ද කියලා දැන් අහයි ද ?
    ආහ් නෑ..
    එහෙම අහන්න විදියක් නෑ නේ.. නැත්නම්
    ඉතින් ආව අලුතම රෙප් හිගන්න යන්නේ නෑ නේ..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    @cool mama ith thama podi kolla :/ me para xam.. ewara welama wedeta bahinawa ;)

    @cry n Rovin tx :))

    @cool , mamat kandy machan :)

    නුවර කොල්ලෙක් ද ?
    අපිටත් එක්ක ලැජ්ජාවේ බෑ..

    නුවර කියා නොකියා කියන්න තිබ්බා නේ..:lol:

    මොනවාදෝ විභාගයක් ගැන කිව්වා නේ..
    ඒ මොකක් ද ? උසස් පෙළ ද ? නැත්නම් සාමාන්‍ය පෙළ ද ?
    :eek:
     

    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    onna ithn pulu wan vidiyata(seralatama thama ithn) rep dunna.. @ cool kegehuwata, rep akata thnkz onna apahu 1k demmah...


    anita ayatah tx ithn..:) :)
    ~Jolly_Roger
    CoolLifeStyle4U~+7
    kalindugayan gen 7+
    ***cut
    Cresendo


    tx tx
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ඒ මදිවට මේ එෆ්. බී කතාවක් කියනවා..
    කොල්ලෝ ඔයා එළකිරි එකට අලුත් වුනාට කමක් නෑ..
    මේහෙ ඔයා විතරක් නෙවෙයි එෆ්.බි. සාමාජිකත්වය ගන්නේ...
    ඒ මදිවට ඊයේ පෙරේදා ආව පලියට.. ඔයා නිතී රෙගුලාසි ගෙන එක හරි නෑ නේ..
    ලයික් එහෙම හොයන්න යන්න ඕනේ නෑ.. ඒකේ විකල්පයක් හැටියටයි..
    රෙප් කියලා තියෙන්නේ...

    ආහ් රෙප් මොනවා ද කියලා දැන් අහයි ද ?
    ආහ් නෑ..
    එහෙම අහන්න විදියක් නෑ නේ.. නැත්නම්
    ඉතින් ආව අලුතම රෙප් හිගන්න යන්නේ නෑ නේ..
    මොකද මේ ගහගන්න වගේ ? :eek:
     

    cryztalz

    Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    @cool mama ith thama podi kolla :/ me para xam.. ewara welama wedeta bahinawa ;)

    @cry n Rovin tx :))

    @cool , mamat kandy machan :)

    yr wc bro!!
    11.gif
     

    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    @cool rep higuwe ne :nerd: pene nethida? hikz

    and aluth kiwe, me rep etc. walata...


    mamanam ithn paduwe innawa :P lol ;)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    බහුතරය නිෂ්ඵල දෑ දමා කොටු පුරවා ගන්නේ
    පෙළක් පමණක් අර්ථවත් දෑ වපුරන්නේ
    දසහක් නිෂ්ඵල වචන කුමට පතුරන්නේ
    එක අර්ථවත් වචනය අගය වන්නේ.

    කොල්ලෝ ඒ වචන පෙලට මම අගය කරනවා..
     

    Thushky1993

    Member
    Jan 10, 2010
    1,219
    190
    0
    Colombo, Sri Lanka
    සුබ පැතුම් සහෝ :) :) :) :)

    දඩයමේ යන්නේ නැතුව හොඳ ත්‍රඩ් දාන්න එතකොට දානේ වගේ රෙප් ලැබෙයි !! :yes: :yes: :yes:

    මෙන්න මගෙන් රේප් !!!
    :cool: :cool: :cool:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මට පේන්නේ coollifestyle4u ලගේ ගෙවල් පැත්තේ මූ
    මොකක්හරි අවුලක් තියෙනවා මූත් එක්ක

    නෑ නෑ.. කොල්ලෝ..
    දැන් ශෙප් වුනා නුවර කොල්ලෙක් නේ..
    ඉතින් මොනවා වුනත් අපේ ගමේ කොල්ලෙක් එක්ක තේරුමක් නැතිව..
    වාද කරන එකේ තේරුමක් නෑ නේ...

    අනික මම මේ කියපු හැම එකක් ම රණ්ඩු කරන්න උත්සහ කරනවා වගේ පෙනුනාට..
    අපේ අලුත් යාලුවාට එළකිරි අඩවියේ ජිවත් වෙන්න ඕන පවුල් පසුබිම
    හදලා දුන්නා..
    නැතුව වෙන මොනවාත් නෙවෙයි..
     

    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    me kawrut denma mama akka 'gemata' anna apa ithn.. podak inako meke matama kiyala rep 1k hadagannakz k ;)


    loku talkz nemei ithn, rep dadayamak neme..aka nikamata wage demmeh(sira ithn )... ok ok aye rep onine... apit danam ithn lowet nethi thred... wait elakiriyanz :yes: :cool:

    Double meaning awatanam mama :nerd: (seratama neme,mata ana line walata thama ,bt awa mata penne ne k ,and mekat loku lone kiyala hetnana apooo..kollone ithn)