SEO උදව්

siripala1950

Well-known member
  • Jan 23, 2018
    1,727
    2,492
    113
    මේකේ SEO කරන කට්ටිය ගොඩක් ඉන්නවනෙ. මට ලොකු උදව්වක් ඕනෙ මචන්ලා. මම අලුතින් project එකක් පටන්ගත්තා. මගේ target එක මාස 3 කින් visitors ලා 1000 කරගන්න එක. මට දැනගන්න ඕනේ මාස 3කින් මෙහෙම traffic එකක් ගන්න මම මොනවද කරන්න ඕනේ කියල. සාමානයෙන් දවසකට මෙච්චර වැඩ ප්‍රමාණයක් කරන්න ඕනේ කියල කියන්න පුලුවන්ද. දැනට SEO කරලා තියෙන අය සහ තමන්ගේ site rank කරගෙන ඉන්න අයියලා පුලුවන්නම් කොමෙන්ට් එකක් දාගෙන යන්න.:yes::yes:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    Site rank unata visitors la 1000 dawasata enawa kiyana ba
    hoda KW tora ganna one
    monthly searchs wadi competition eka adu KW 5 witara tiyenwa nam site eka ewata rank kara gannat pulwuan nam awulak na
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,727
    2,492
    113
    Site rank unata visitors la 1000 dawasata enawa kiyana ba
    hoda KW tora ganna one
    monthly searchs wadi competition eka adu KW 5 witara tiyenwa nam site eka ewata rank kara gannat pulwuan nam awulak na

    eka thamai machn. KW set ekak nam dn hoyagena tiyenne. Mata dn one khmahari masa 3 iwara weddi daily traffic eka 1000 pannana eka. mata danaganna one e wenuwen mn dawasakata kochchara wada pramanayak karanna oneda kiyala.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    eka thamai machn. KW set ekak nam dn hoyagena tiyenne. Mata dn one khmahari masa 3 iwara weddi daily traffic eka 1000 pannana eka. mata danaganna one e wenuwen mn dawasakata kochchara wada pramanayak karanna oneda kiyala.

    masa 3 nam keywords rank karana amarui mama danna widihata nam
    api unat client kenek gen 6 months gannawa oya seen eka nisa

    apita hadisi tibbata site rank karana ba hari widihata

    sathiyen unat site rank karanna puluwan habai kal pawatmak na site ekata google blacklist tamai

    site ekak seo karana iwasimak tiyena one
    anika spiderlawa onewata wada push kalat case
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,727
    2,492
    113
    masa 3 nam keywords rank karana amarui mama danna widihata nam
    api unat client kenek gen 6 months gannawa oya seen eka nisa

    apita hadisi tibbata site rank karana ba hari widihata

    sathiyen unat site rank karanna puluwan habai kal pawatmak na site ekata google blacklist tamai

    site ekak seo karana iwasimak tiyena one
    anika spiderlawa onewata wada push kalat case

    thank you machan. mata kiyanna puluwanda samanyen masa 6n site eka rank karaganna dawasata awama kochchara wada pramanayak karanna oneda kiyala. web 2.0 mechcharai, social bookmark mechcharai, anna e wage daily worklist ekak denna puluwanda?
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    thank you machan. mata kiyanna puluwanda samanyen masa 6n site eka rank karaganna dawasata awama kochchara wada pramanayak karanna oneda kiyala. web 2.0 mechcharai, social bookmark mechcharai, anna e wage daily worklist ekak denna puluwanda?

    dan issara wage ehema piliwelata links hadane na bun google ekata mattu wenawa

    issara nam hena piliwelata arawa 10 mewagen 20 comments 5 arakada mekada

    dan ehema ba

    kohomat site ekak patan aran masayak wage yanakal wat seo karana epa
    social share karapan podda podda deparak tun parak wat site ekata spiders awit site eka index wenna diyan

    ita pase podda podda seo karapan
    article ekak liyala post karala
    ekata tier 2 links gahala
    tier 2 walata tier 3 gahala
    podda podda waren

    eka para direct link haduwot nam hutas
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මෙහෙමයි ඕනේ නම් සයිට් එකට එක සතියට ලක්ෂයක් දෙකක් උනත් ගේන්න ක්‍රම තියනවා. හැබැයි වැඩක් නැහැ. උබේ වෙබ් එකට එන විසිටර්ස් ල උබේ වෙබ්සයිට් එක හරහා ලබා දෙන සර්විස් එකට හරි විකුණන භාණ්ඩ වලට කැමති අය වෙන ඕනේ. ඉන්ට්‍රස්ට් මිනිස්සු අද්දවා ගන්න එක තමයි වැදගත් වෙනේ. එතකොට තමයි අදායමක් උපයන්න පුළුවන්. නැතුව කෘතිමව විසටර්ස් ල ගෙනල්ලා වැඩක් නැහැ. සතපහක ප්‍රයෝජනයක් නැහැ. ඔය ගොඩක් SEO කියල කරන උන් කරන්නේ කෘතිමව ට්‍රැෆික් එකක් මවනවා. තේරුමක් නැහැ සල්ලි අපරාදේ.

    උබට ගැලපෙන් විසටර්ස් ල ඕනේ නම් එකට යන කාලය නිශිතවම නිර්ණය කරන්න බැහැ. හැබැයි කාලයත් සමග පුළුවන්. ඒවගේම තමන්ට මේ සඳහා ආයෝජනය කරන්න මුදලක් ඕනේ. SEO කරන්න මුදල් වැය වෙනවා.
     
    Last edited:

    මචන්. තව ටිකක් guide කරන්න පුලුවන්ද?

    මුදල් වැය වෙනවා කිව්වේ මොනවටද මචන්? තව පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද ?
     
    niroshana35

    Member
    Aug 7, 2010
    31
    2
    0
    ‍‍ඉක්‍‍ම‍න‍ට ‍රෑන්‍ක්‍ ‍වෙ‍න එ‍ක ‍ති‍ර‍න‍ය ‍වෙ‍න ‍හේ‍තු ‍කි‍ප‍යක්‍ ‍ති‍යෙ‍න‍වා, ‍එ‍කක්‍ ‍ත‍ම‍යි ‍ඔ‍යා‍ගේ ‍වෙබ්‍ ‍ස‍යිට්‍ niche ‍එ‍කේ ‍ති‍යෙ‍න ‍ත‍ර‍ග‍ය, ‍ත‍ර‍ග‍ය ‍ගො‍ඩක්‍ ‍අ‍ඩු ‍නම්‍ ‍ඉක්‍‍ම‍න‍ට ‍රෑන්‍ක්‍ ‍ක‍රන්‍‍න ‍පු‍ලු‍වන්‍, ‍ත‍ව ‍ගො‍ඩක්‍ ‍හේ‍තු ‍ති‍යෙ‍න‍වා.
     
    • Like
    Reactions: nemax