Separation anxiety

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,490
    124,463
    113
    දෙහිවල
    ඉක්මනින් බැදලා වරෙන් එක තැනකට..
    යකෝ දෙන්නගෙන් කෙනෙක්ට ටික දවසට රටකට එහෙම යන්න වුනොත් උබ පිස්සෙක් වෙලා නවතිවි මෙහෙම උනොත්..
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,685
    40,271
    113
    උබ මැරුනොත් ගෑනි උබේ කොතට පැනලා මැරෙන්නෙ නෑ(එහෙම මැරෙන්න ඕන කියන එක හරි කියලා කියනව නවේ). එහෙම මැරිච්ච කොල්ලොන්ගෙ කෑලි අවුරුද්ද දෙක යනකොට වෙන එවුන් එක්ක සෙට් වෙනවා බන්. පිරිමිත් එහෙම තමයි. ඒකේ වැරැද්දකුත් නෑ. ඔච්චරම ඇලෙන්න එපා. ඇලිලා ඔච්චරම වීක් වෙන්න එපා බන්.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,220
    113
    Kaatahari separation anxiety tiyeda

    GF yaddi mata hena awul.... Eeye raa nidagannath ba

    Ada paandarma ehe yannna ona

    Meka beheth walin hoda karanna puluwanda

    mokakhari wena hethuwak nisa wennathi ubata ohoma dannenne.
    ube day to day life eka stressful da?
     

    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    Badinna kalin beepu dawas walata ohoma thama. dan hodai amaruwa.


    IMG-20220820-185721.jpg