ඔය ප්‍රශ්ණෙ අහන්න නිවරදිම තැනට ඇවිල්ලා තියෙන්නෙ. ෆොටෝ එකක් වත් බලන්නෙ නැතුව කියන්න බෑ කියලා comment එකක් වැටෙයි. එතකොට inbox යවලා අහගන්න. පුළුවන් නම් ඒ ගෑනු ළමයටත් මේකෙ account එකක් හදල දීලා, තීරණ ගන්න බැරි මිනිස්සු කියන thread එක පෙන්නන්න.මට 21, දැන්ම එකකට යන එකද හොද? නැත්න්ම් 23+ උනහම එකකට යන එකද හොද? මං 23 වෙනකොට ඉගෙන්ගෙන ඉවර වෙනෝ