මට 21, දැන්ම එකකට යන එකද හොද? නැත්න්ම් 23+ උනහම එකකට යන එකද හොද? මං 23 වෙනකොට ඉගෙන්ගෙන ඉවර වෙනෝ
J jehanbandara Member Oct 27, 2022 12 8 3 Oct 27, 2022 #1 මට 21, දැන්ම එකකට යන එකද හොද? නැත්න්ම් 23+ උනහම එකකට යන එකද හොද? මං 23 වෙනකොට ඉගෙන්ගෙන ඉවර වෙනෝ
E EvelynCarnahan Well-known member Oct 21, 2022 453 753 93 123 London, England Oct 27, 2022 #2 ගැලපෙන කෙනෙක් ඉන්නව නම් යන්ඩ
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,519 36,488 113 මැදමහනුවර Oct 27, 2022 #3 jehanbandara said: දැන්ම එකකට යන එකද හොද? Click to expand... හිලක් ඇතුලටද?
Solo Rider Well-known member Sep 4, 2020 36,064 1 157,614 113 98 කෑගල්ල Oct 27, 2022 #4 jehanbandara said: මං 23 වෙනකොට ඉගෙන්ගෙන ඉවර වෙනෝ Click to expand... Reactions: windows_ubuntu and ජොසී
ජොසී Well-known member May 29, 2014 5,206 4,455 113 Padavi Sripura Oct 27, 2022 #5 jehanbandara said: මට 21, දැන්ම එකකට යන එකද හොද? නැත්න්ම් 23+ උනහම එකකට යන එකද හොද? මං 23 වෙනකොට ඉගෙන්ගෙන ඉවර වෙනෝ Click to expand... ඔය ප්‍රශ්ණෙ අහන්න නිවරදිම තැනට ඇවිල්ලා තියෙන්නෙ. ෆොටෝ එකක් වත් බලන්නෙ නැතුව කියන්න බෑ කියලා comment එකක් වැටෙයි. එතකොට inbox යවලා අහගන්න. පුළුවන් නම් ඒ ගෑනු ළමයටත් මේකෙ account එකක් හදල දීලා, තීරණ ගන්න බැරි මිනිස්සු කියන thread එක පෙන්නන්න.
jehanbandara said: මට 21, දැන්ම එකකට යන එකද හොද? නැත්න්ම් 23+ උනහම එකකට යන එකද හොද? මං 23 වෙනකොට ඉගෙන්ගෙන ඉවර වෙනෝ Click to expand... ඔය ප්‍රශ්ණෙ අහන්න නිවරදිම තැනට ඇවිල්ලා තියෙන්නෙ. ෆොටෝ එකක් වත් බලන්නෙ නැතුව කියන්න බෑ කියලා comment එකක් වැටෙයි. එතකොට inbox යවලා අහගන්න. පුළුවන් නම් ඒ ගෑනු ළමයටත් මේකෙ account එකක් හදල දීලා, තීරණ ගන්න බැරි මිනිස්සු කියන thread එක පෙන්නන්න.
J jehanbandara Member Oct 27, 2022 12 8 3 Oct 27, 2022 #6 Solo Rider said: Click to expand... ai hina wenne?
Erzo Well-known member Aug 4, 2018 8,322 9,492 113 Heaven :p Oct 27, 2022 #7 Relationship consultant - @scurvy මෙයාව කන්ටැක්ට් කරගන්න pm එකක් දාල. ඔයාට ඇඩ්වයිස් කරයි.
windows_ubuntu Well-known member Jun 2, 2018 17,382 25,909 113 Fantasy Oct 27, 2022 #8 ජිගාන් එකේ සයිස් එක මත තමයි උත්තරේ තීරනය වෙන්නේ