ගොඩාක් වෙලාවට "SEX" කියන දේ වරදින්නේ හැගීම් වලට වහල් වෙලා පාලනයක් නැතිව ඕක විඳින්න ගියාමයි. තමුන්ගේ "SEX" වලට තියෙන අවශ්‍යතාවය, ආදරය සහ වින්දනය යන කරුණු හරියට ඒ වගේම වගකීමක් ඇතිව තේරුම ගන්නවානම් සමාජයේ සිදුවන "SEX" වලට සම්බන්ධ වැරදි වැඩ අඩුවේවි. අනික "SEX" කියන දේ අතවශ්‍ය ම දෙයක් විදියට මට පේන්නේ නෑ. නමුත් ඒක අවශ්‍ය දෙයක්. ඒත් "SEX" වලට තියෙන අවශ්‍යතාවය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. සමහරුන්ට ඒක නැතිවම බෑ. සමහරුන්ට ඒක නැතත් ප්‍රශ්නයක් නෑ. ඒක නිසා මට නම් තේරෙන විදියට "SEX" කරන එකත් සාමාන්‍යයි, "SEX" නොකරන එකත් සාමාන්‍යයි....