"Sex" ජීවිතයට අවශ්‍යයි ද?

Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    sex ජිවිතේට අවශ්‍යම කොටසක්, එක නැත්තම් ජිවිතයක් සම්පුර්ණ වෙන්නේ නැහැ
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    sex ජිවිතේට අවශ්‍යම කොටසක්, එක නැත්තම් ජිවිතයක් සම්පුර්ණ වෙන්නේ නැහැ

    ඒ කියන්නෙ... සෙක්ස්වලින් තොරව නිදහස් මනසකින් යුක්තව ඉතාම සැහැල්ලුවෙන් කාලය ගත කරන කෙනෙක්ගේ ජීවිතය සම්පූර්ණ වී නැද්ද...?
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    මෙතන බොරු ඇඩ් දාන්න එපා බන්!
    හැම එකාටම සෙක්ස් ඕන!
    උඹ දැන් මෙතන බොරු ඇඩ් දැම්මට,
    ලස්සන කෑල්ලක් දැක්ක ගමන් හුක*න ඕන වෙනවා

    මේ වගේ ඇඩ් දාන ගොඩක් උන්ට ජීවිතේටම කෙල්ලෙක් ඉඳලා නැහැ
    එක්කෝ කෙල්ලෙක් හිටියාට සෙක්ස් කරලා නැහැ

    මේ කතාවේ හැටියට නම්... කාටවත් උවමනාවක් නැහැ ඒක අතාරින්න. නේද..? දැක්ක ගමන් ඕනෙ වෙනව නම්... හිතට ආපු හැගීමට යටත් වෙලා ඉවරයි. ඒත්... ඇත්තටම වෙන්න ඕනෙ ඒකද..? එහෙම නම් හැඟීම්වලට වහල්වෙලා ප්‍රශ්න වැඩි කරගන්න එක ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. ඒ විදිහට හැම එකාටම ඕනෙ කියල කියනව නම්... කවුරුත් ඒක මොන තත්වයෙන් වුනත් සිදුවෙනව නම් කැමති බව පැහැදිලියි. එහෙම නේද...? :eek:
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    අවශ්‍යයි යකෝ අවශ්‍යයි ඒක නැත්තන් උබත් නෑ මාත් නෑ උබට මේක දාන්න EK හදපු GT අය්යත් නෑ :angry::angry:

    වැඩේ කියන්නේ අපේ එවුන් sex කියල හිතන්නේ කෙල්ලෙක්ට හු*** එක විතරයි, ඊට එහා කෙල්ලෙක්ට ගරු කරන්න දන්නේ නෑ :D:D

    :yes::yes::yes:
     
    Sansala.R

    Member
    Feb 9, 2011
    66
    5
    0
    කොළඹ 7
    kema bima adum tharam athyawashya deyak nemei, eth thibunoth hodai,adaraya karaddi eka ona kiyala denena welawal enawa, eth wiswasama partner kenek ekka arenna badinna kalin sex karana eka mama dakina widiyata waradak. den kale godak aya badiina kalin a experience eka ganna kemathi. hebei love & sex patalawa ganne nethuwa therun ganna ona,sex onada epada kiyala hithenna partner ge performance balapanawa kiyala mata hithenawa.
     
    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    අවශ්‍යයි යකෝ අවශ්‍යයි ඒක නැත්තන් උබත් නෑ මාත් නෑ උබට මේක දාන්න EK හදපු GT අය්යත් නෑ :angry::angry:

    වැඩේ කියන්නේ අපේ එවුන් sex කියල හිතන්නේ කෙල්ලෙක්ට හු*** එක විතරයි, ඊට එහා කෙල්ලෙක්ට ගරු කරන්න දන්නේ නෑ :D:D

    wedagath deyak kiyala thiyenwa
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    අවශ්‍යයි යකෝ අවශ්‍යයි ඒක නැත්තන් උබත් නෑ මාත් නෑ උබට මේක දාන්න EK හදපු GT අය්යත් නෑ :angry::angry:

    වැඩේ කියන්නේ අපේ එවුන් sex කියල හිතන්නේ කෙල්ලෙක්ට හු*** එක විතරයි, ඊට එහා කෙල්ලෙක්ට ගරු කරන්න දන්නේ නෑ :D:D

    :lol::lol::lol:
    ඔය තියෙන්නේ ගින්දර වගේ...............
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මම මගේ අත්දැකීමක් කියන්නම්. මගේ හොද යාලුවෙක් උන්නා. එයා ගොඩක් ඉගනගෙන ඉහලට ගිහින් පස්සේ මහන උනා. පැවිදි ජීවිතයට අනුව "ස්වයන් වින්දනය" කරන එකත් විනය නීති වලට ඉතා පට හැනි දෙයක් ..ඒ තියා කෙල්ලෙක් දිහා වෙන දෙයක් හිතුවත් මාර පට්ට සීන් ගොඩක් තියනවා ඒ වරද හදා ගන්න කරන්න ඕනේ විනය වත් පිළිවෙත්. මම දන්නා විදිහට විනය නීතිත් බර ගානක් තියනවා පැවිදි උතුමෙක්ට. මම දන්නා යාළුවා මම ගොඩක් close දන්නා කෙනෙක්. මම පැවිදි උනාට පස්සේ ඇහුව "ස්වයන් වින්දනය" වත් කරන්න හිතෙන්නේ නැත්ද..feelings දැනුනම මොකද කරන්නේ කියල ? එයා කිව්වේ අවන්කවම එක ගැන අවශතාවය නැති වෙන මුල් අයින් කලාම නිකම්ම ඒ අවශ්‍යතා නැතිව යනවා. එහෙම දෙයක් හිතෙන්නේ වත් නෑ කියල. කාලයක් එක එහෙම නොඋනම එක ඇති වෙන්නෙම නෑ කියල එයා කිව්වා. අපි හිතන්නේ මේකේ අනික් පැත්තනේ. හැමදේටම මුල් වෙන්නේ හිත..හිතින් ඕව ඇති කරන්නත් පුළුවන් නැති කරන්නත් පුළුවන් ....

    මේ දේ නං ඇත්තටම පිලිගන්න ඕන...........
    නැත්තං බුද්ධ දේශනාවත් බොරු වෙනවනේ............
    ඇත්තටම මේ හැම දේකටම හිත තමා මුල් වෙන්නේ...............
    හිත ශක්තිමත්නං ඕන දේකට මුණ දෙන්න පුළුවං.............
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    මේ දේ නං ඇත්තටම පිලිගන්න ඕන...........
    නැත්තං බුද්ධ දේශනාවත් බොරු වෙනවනේ............
    ඇත්තටම මේ හැම දේකටම හිත තමා මුල් වෙන්නේ...............
    හිත ශක්තිමත්නං ඕන දේකට මුණ දෙන්න පුළුවං.............

    :yes::yes:
    හිත ස්වභාවයෙන් ම හුරු වෙලා තියෙන්නෙ මේ දේවල් පස්සෙන් පන්නන්නමයි. ඒක නිසා තමයි කවුරුත් මේ දේ ප්‍රතික්ෂේප නොකරන්නෙ. ඒ මානසිකත්වය හිතේ තියෙන තාක් කල්.. අවශ්‍යයි කියන එක පිළිගෙන ඉන්නව. අනිත් අයටත් පිළිගන්න කියනව. නමුත් හිත නිවැරදිව පුහුණු කළොත්... ඒ මානසිකත්වයෙන් මිදෙන්න පුළුවනි. මේ ජීවිතයේ දී ම.... ඒකයි වැදගත් වෙන්නෙ. :dull:
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,124
    113
    wargaya bo kirimata sex oni wenawak,a wunata ganiyek gen ita wada ganna godak weda thiyenawa :P a wagema api kello diha balanne,kada maru,patta sexy kada kiyala ne,ehema nathuwa ekige hitha,edineda weda waladi eki apita karana udaw gena api hithanne na :no:
    Geheniyakage awanka adare labanna puluwan nam,man hithanne eka thamai jeewithe labanna pulluwan uparima sathuta ;)
    adarayai,kamukathwayai athara loku wenasak thiyenawa
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    wargaya bo kirimata sex oni wenawak,a wunata ganiyek gen ita wada ganna godak weda thiyenawa :P a wagema api kello diha balanne,kada maru,patta sexy kada kiyala ne,ehema nathuwa ekige hitha,edineda weda waladi eki apita karana udaw gena api hithanne na :no:
    Geheniyakage awanka adare labanna puluwan nam,man hithanne eka thamai jeewithe labanna pulluwan uparima sathuta ;)
    adarayai,kamukathwayai athara loku wenasak thiyenawa

    :yes::yes:
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    ඒ කියන්නෙ... සෙක්ස්වලින් තොරව නිදහස් මනසකින් යුක්තව ඉතාම සැහැල්ලුවෙන් කාලය ගත කරන කෙනෙක්ගේ ජීවිතය සම්පූර්ණ වී නැද්ද...?

    මම මෙතන සදහන් කරේ තමන්ගේ පවුල් ජිවිතේ තමන්ගේ බිරිදත් එක්ක තියෙන ජිවිතේ ගැනයි, මිසක් කඩප්පිලික් ගැන හෝ තනිකඩයෙක් ගැන නොවෙයි