sex ජිවිතේට අවශ්‍යම කොටසක්, එක නැත්තම් ජිවිතයක් සම්පුර්ණ වෙන්නේ නැහැ
මෙතන බොරු ඇඩ් දාන්න එපා බන්!
හැම එකාටම සෙක්ස් ඕන!
උඹ දැන් මෙතන බොරු ඇඩ් දැම්මට,
ලස්සන කෑල්ලක් දැක්ක ගමන් හුක*න ඕන වෙනවා
මේ වගේ ඇඩ් දාන ගොඩක් උන්ට ජීවිතේටම කෙල්ලෙක් ඉඳලා නැහැ
එක්කෝ කෙල්ලෙක් හිටියාට සෙක්ස් කරලා නැහැ

mehemai adaraya karaddi sex walata ebetama kittu wenawa,sex kiyana de poddak wath nathi unoth adaraya essarahata geniyanna amaru wenawa
(athdakimen)
සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍යයයි.....
හැබැයි හැම වෙලේම, හැම කෙනා සමග නැතුව යම් කිසි පාලනයක් සහිතව....



අවශ්‍යයි යකෝ අවශ්‍යයි ඒක නැත්තන් උබත් නෑ මාත් නෑ උබට මේක දාන්න EK හදපු GT අය්යත් නෑ
වැඩේ කියන්නේ අපේ එවුන් sex කියල හිතන්නේ කෙල්ලෙක්ට හු*** එක විතරයි, ඊට එහා කෙල්ලෙක්ට ගරු කරන්න දන්නේ නෑ![]()



අවශ්‍යයි යකෝ අවශ්‍යයි ඒක නැත්තන් උබත් නෑ මාත් නෑ උබට මේක දාන්න EK හදපු GT අය්යත් නෑ
වැඩේ කියන්නේ අපේ එවුන් sex කියල හිතන්නේ කෙල්ලෙක්ට හු*** එක විතරයි, ඊට එහා කෙල්ලෙක්ට ගරු කරන්න දන්නේ නෑ![]()
අවශ්‍යයි යකෝ අවශ්‍යයි ඒක නැත්තන් උබත් නෑ මාත් නෑ උබට මේක දාන්න EK හදපු GT අය්යත් නෑ
වැඩේ කියන්නේ අපේ එවුන් sex කියල හිතන්නේ කෙල්ලෙක්ට හු*** එක විතරයි, ඊට එහා කෙල්ලෙක්ට ගරු කරන්න දන්නේ නෑ![]()



මම මගේ අත්දැකීමක් කියන්නම්. මගේ හොද යාලුවෙක් උන්නා. එයා ගොඩක් ඉගනගෙන ඉහලට ගිහින් පස්සේ මහන උනා. පැවිදි ජීවිතයට අනුව "ස්වයන් වින්දනය" කරන එකත් විනය නීති වලට ඉතා පට හැනි දෙයක් ..ඒ තියා කෙල්ලෙක් දිහා වෙන දෙයක් හිතුවත් මාර පට්ට සීන් ගොඩක් තියනවා ඒ වරද හදා ගන්න කරන්න ඕනේ විනය වත් පිළිවෙත්. මම දන්නා විදිහට විනය නීතිත් බර ගානක් තියනවා පැවිදි උතුමෙක්ට. මම දන්නා යාළුවා මම ගොඩක් close දන්නා කෙනෙක්. මම පැවිදි උනාට පස්සේ ඇහුව "ස්වයන් වින්දනය" වත් කරන්න හිතෙන්නේ නැත්ද..feelings දැනුනම මොකද කරන්නේ කියල ? එයා කිව්වේ අවන්කවම එක ගැන අවශතාවය නැති වෙන මුල් අයින් කලාම නිකම්ම ඒ අවශ්‍යතා නැතිව යනවා. එහෙම දෙයක් හිතෙන්නේ වත් නෑ කියල. කාලයක් එක එහෙම නොඋනම එක ඇති වෙන්නෙම නෑ කියල එයා කිව්වා. අපි හිතන්නේ මේකේ අනික් පැත්තනේ. හැමදේටම මුල් වෙන්නේ හිත..හිතින් ඕව ඇති කරන්නත් පුළුවන් නැති කරන්නත් පුළුවන් ....
මේ දේ නං ඇත්තටම පිලිගන්න ඕන...........
නැත්තං බුද්ධ දේශනාවත් බොරු වෙනවනේ............
ඇත්තටම මේ හැම දේකටම හිත තමා මුල් වෙන්නේ...............
හිත ශක්තිමත්නං ඕන දේකට මුණ දෙන්න පුළුවං.............


a wagema api kello diha balanne,kada maru,patta sexy kada kiyala ne,ehema nathuwa ekige hitha,edineda weda waladi eki apita karana udaw gena api hithanne na 

wargaya bo kirimata sex oni wenawak,a wunata ganiyek gen ita wada ganna godak weda thiyenawaa wagema api kello diha balanne,kada maru,patta sexy kada kiyala ne,ehema nathuwa ekige hitha,edineda weda waladi eki apita karana udaw gena api hithanne na
Geheniyakage awanka adare labanna puluwan nam,man hithanne eka thamai jeewithe labanna pulluwan uparima sathuta
adarayai,kamukathwayai athara loku wenasak thiyenawa


කවුරු කොහොම කිව්වත් එක ජීවිතේ ප්‍රදාන අවශ්‍යතාවයක් එක එහෙම නෙමේ කියන්නේ ඉතින් නපුංසකයෙක් තමා










ඒ කියන්නෙ... සෙක්ස්වලින් තොරව නිදහස් මනසකින් යුක්තව ඉතාම සැහැල්ලුවෙන් කාලය ගත කරන කෙනෙක්ගේ ජීවිතය සම්පූර්ණ වී නැද්ද...?