..:: SEX DRUGS | The Journal of Sexual Medicine ::..

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    බඩු ගොඩාාාක් යවන්න පුලුවන් ටැබ්ලට් එකක් නැද්ද,
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,916
    1
    9,714
    113
    Gampaha
    2kvxrxQl.jpg


    මිතුරි කිව්වමත් ගොඩක් අය දන්නවා ඇති, මේක කෙල්ල බොන උපත් පාලන පෙත්තක් දවසකට පෙත්තක් ගන්න ඕන, තව මේ වගෙම බෙහෙතක් තියෙනවා ජස්මින් කියලා ඒ දෙකම ලංකාවෙ කෙල්ලො බොනවා, හැමදාම සෙක්ස් කරන අයට ඉන්ජක්ශන්, ලූප් දාන්න කැමති නැත්නම් මෙක තමයි බෙහෙත,
    මේකෙ තියෙන එක පෙත්ත පෙත්ත පීරියඩ් දවස් වල ඉදන් පිලිවලට බොන්න ඕන,
    ඒ වගෙම අනවශ‍ය ගැබ් ගැනිම වලවක්ව ගන්න, හදිස්සි වෙලාවට මේකෙන් පෙති 4 ක් බොන්න කියලත් කියනවා, (අද්දැකිම් තියෙන කෙනෙක් කියන්න, මේලගදිනම් කෙල්ලෙක් මට කිව්වා ඒකි බය වෙච්ච පාර රතු පාට පෙති ඔක්කොම බිව්වා කියලා, මම කිව්වට පස්සෙ තමයි ඒකි දන්නෙ ඒ නිකම්ම යකඩ පෙති සුදු පාට ඒවා තමයි බෙහෙත් කියලා :P)
    දන්න කාටවත් මේක බොන්න කියන්නත් එපා උබලගෙ වයිෆ්ලට දෙන්නත් එපා.. හදපු රටෙත් බෑන් කරපු බේතක් තමා මෙහෙ උන් බුරුතු පිටින් බොන්නෙ.
    4. Silden 50

    Fbs3mZQl.jpg
    r7DRqhgl.jpg


    මිල රුපියල් 125

    මේක Astron ල කරන sildenafil ටැබ් එකක්, කලින් වැඩේම තමයි, :rofl::rofl:
    මේක වි‍යග්‍ර කම්පැනියෙන්ම එවන ලෝකොස්ට් ඩ්‍රග් එක. ඒනිසා මේක තමා දැනට තියෙන මේ වර්ගයේ ටැබ් වලින් වියග්‍ර එකට පස්සෙ තියෙන හොදම ඩ්‍රග් එක විදියට සලකන්නෙ.

    තව මෙකෙ ඩ්‍රග් එකේ තියෙනව කටේ තියන් ඉද්දි දියවෙලා යන එකක්. තුනී ටිශූ එකක් වගේ. ඒකට කියන වෙනම නමක් තියෙනව මට මතක නෑ. ඒක විනාඩ 5කට කලින් ගත්තත් ඇති..

     
    • Like
    Reactions: inspiron and K_ZONE