sex with GF

samboy1520

Junior member
  • Jun 18, 2017
    206
    19
    18
    මචන්ල මට විස්තර ටිකක් ඕන.

    මම දැන් gf එක්ක affair එක 5yrs වලට වැඩී.අපි දැනට use කරන්නෙ එක එක brand වල condoms.
    මට කියන්න පුලුවන්ද doctors la එහෙම මේකෙ ඉන්නවන්ම්, නැත්නම් birth controlling method එකක් use කරන කෙනෙක් tablet ගන්නවනම් මොකද්ද use කරන්න හොදම tablet එක.side effect අඩුම එක?
     
    Last edited:

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,797
    1
    27,749
    113
    Yasmin තමයි හොඳ. හැබැයි ගන්න කලින් අනිවාර්යයෙන්ම doctor කෙනෙක් consult කරපන්. මොකොද ඕක දෙන්න කලින් blood pressure එක අරව මේවා බලනවා.

    හැබැයි බදින්නේ නැතිව උඹල ඔය කරන වැඩේ නම් වැරදියි පුතෝ. :angry:
     
    asbw

    Well-known member
  • Aug 30, 2015
    664
    268
    83
    Yasmin තමයි හොඳ. හැබැයි ගන්න කලින් අනිවාර්යයෙන්ම doctor කෙනෙක් consult කරපන්. මොකොද ඕක දෙන්න කලින් blood pressure එක අරව මේවා බලනවා.

    හැබැයි බදින්නේ නැතිව උඹල ඔය කරන වැඩේ නම් වැරදියි පුතෝ. :angry:
    :rofl:
     
    samboy1520

    Junior member
  • Jun 18, 2017
    206
    19
    18
    War Fighter:21821974 said:
    Yasmin තමයි හොඳ. හැබැයි ගන්න කලින් අනිවාර්යයෙන්ම doctor කෙනෙක් consult කරපන්. මොකොද ඕක දෙන්න කලින් blood pressure එක අරව මේවා බලනවා.

    හැබැයි බදින්නේ නැතිව උඹල ඔය කරන වැඩේ නම් වැරදියි පුතෝ. :angry:

    මෙහෙමයි බන්.ගෙවල් වලට කියල තියෙන්නෙ.ගෙවල් වලින් ok.තව 2-3 yrs වලින් marry කරනව.අපි දැනට meet වෙන්නෙත් මාසෙකට 2,3 වගේ.
     
    samboy1520

    Junior member
  • Jun 18, 2017
    206
    19
    18
    Podi Silva - පොඩි සිල්වා:21821988 said:
    Ridila™;21821954 said:
    Dulcolax 5 mg once daily. :yes:

    ඩොකා උනාට කමක් නෑ කැරි වැඩ කරන්න එපා හුත්තෝ මූට :baffled::baffled:

    මූ මට කීවෙ වෙන මොකක් හරි මගුලකට ගන්න එකක්ද බන්?
     
    Last edited:

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,797
    1
    27,749
    113
    මහත් නම් වෙනවා. ඒක හෝමෝන ක්‍රියාකාරීත්වයෙන් වෙන්නත් පුළුවන් නැතත් ඕක ගන්නකොට හොදට ආහාර රුචිය වැඩිවෙන හින්ද කාලම මහත් වෙනවා.

    පිස්සු කරන්නේ නැතිව ඉක්මනට බැදපන්.
     
    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,806
    999
    113
    Sri Lanka
    athuru prashnayak ahannada ?
    5 years ohoma dennama karaddi epa wenne nadda bng?

    mage 4Y eka dan mata epa wela wage inne
    means no feelings wage state ekaka inne bn mn
    sex karala naha but did outer-course many times :/
     
    samboy1520

    Junior member
  • Jun 18, 2017
    206
    19
    18
    War Fighter:21822001 said:
    මහත් නම් වෙනවා. ඒක හෝමෝන ක්‍රියාකාරීත්වයෙන් වෙන්නත් පුළුවන් නැතත් ඕක ගන්නකොට හොදට ආහාර රුචිය වැඩිවෙන හින්ද කාලම මහත් වෙනවා.

    පිස්සු කරන්නේ නැතිව ඉක්මනට බැදපන්.

    බදින්න නම් ඕන බන්.අපි ඉතින් ලොකු සල්ලි කාරයො නෙවෙයිනෙ බන්.wedding එක එකපාර ගන්න බෑනෙ බන්.අනික කෙල්ල nursing.තව කොහොමත් 2 yrs වලට කිට්ටු වෙන්න marry කරන්න බෑ.nts training bond එකක් තියනවනෙ බන්.
     
    samboy1520

    Junior member
  • Jun 18, 2017
    206
    19
    18
    THE_RAIN:21822010 said:
    athuru prashnayak ahannada ?
    5 years ohoma dennama karaddi epa wenne nadda bng?

    mage 4Y eka dan mata epa wela wage inne
    means no feelings wage state ekaka inne bn mn
    sex karala naha but did outer-course many times :/

    මෙහෙමයි බන්.no feeling වෙන වෙලාවල් තියනව.ඒ වෙලාවට තමන්ගෙ කෙල්ලගෙ හොද ගතිගුන උබේ ඔලුවට එන කැමති කෙල්ලගෙ ඒව එක්ක compare කරපන්.අනික හැම දේම කාලෙන් කාලෙට වෙනස් කරන්න ඕන බන්.affair එකක් කරනකොට.නැත්නම් උම්බ කීව දේවල් වෙන්න පටන්ගන්නව.
     
    • Like
    Reactions: AGSUPUN

    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    මහත් නම් වෙනවා. ඒක හෝමෝන ක්‍රියාකාරීත්වයෙන් වෙන්නත් පුළුවන් නැතත් ඕක ගන්නකොට හොදට ආහාර රුචිය වැඩිවෙන හින්ද කාලම මහත් වෙනවා.

    පිස්සු කරන්නේ නැතිව ඉක්මනට බැදපන්.

    බැන්දාට පස්සෙත් මේවා ඕන වෙනවනේ බන්.